අපේ උන්ට ඕනේ බන් හැම වෙලේම කැපිලා පෙන්න . මන් දැනෙන නැහැ අයි කියලා . සෝෂල් මීඩියා , ස්මර්ට්පොන් වලින් සනික ඕවට යන්න පුළුවන් කම තියෙන නිසා හැම එකාම තමන් පොර වෙන්න කැරිම ගේමක් දෙනවා පේනවා . ඒ කීවේ එක එක හෑලි දාලා , එක එක මගුල් ශෙයා කරලා තමන් හෙනම බුද්දිමත් කියලා හෙනම වෙනස් . හෙනම ලොකු සීන් එකක් පෙන්නන්න කැරිම කට්ටක් කන්නේ .
මන් දන්නේ නැහැ ඒ මට එක පෙන විදිය වචනෙන් විස්තර කරන්න , හැබැයි ටිකක් බලන් ඉන්නකොට හෙනම ටහිකෙන වෙනස්වීමක් පේනවා බන් හැම එකාගෙම ෆෝන් ආවයින් පස්සේ . මන් දන්නේ නහා අනිත් රටවලත් මෙහෙමද කියලා . හැබය් සමාජේ හරිම අමුතුයි දැන් . හැමෝටම ප්‍රසිද්දිය , පිළිගැනීම අම්මටසිරි වෙන එකෙන්ම ඕනේ වෙලා .
ලොකු ලොකු කම්පැනි දැන් මට පෙන්නේ වෙනදාටත් වඩා වේගෙන් මොනා කරලා හරි උන්ගේ ප්රෝෆිට් වැඩි කරගන්න කැරිම ගේමක් දෙනවා . මිනිස්සු රස්සාවලින් ඇස කරලා හරි , එක්කෝ මරල හරි මොනාහරි කරලා , මට තේරෙන්නේ නැහැ මහා අමුතුම ෆාස්ට් ශිෆ්ට් එකක් වෙනවා හැම තැනම .