HSBC වලට විකල්ප මොනවද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    HSBC ඵකට බණින්නේ ඔය වගේ අය තමයි..🙃
    මචං බැංකුවක් කියන්නේ පාරේ තියෙන පෙට්ටි කඩයක් නෙමෙයි. මේ වගේ කැත වැඩ කරහම, ඒව දැනගෙන මිනිස්සු කියන්න ගත්තම බැංකුවේ විශ්වාසේ තමයි නැතිවෙන්නේ. මම ඉන්ටවිව් ගියෙත් මට රස්සාවක් නැති නිසා නෙමෙයි. උන් දන්නව මම වැඩකරපු තැනත්. අනික ඒක බැංකු රස්සාවකුත් නෙමෙයි. මම ගියේ මගේ වැඩ පාලුකරන්. උන්ට උන්ගේ ප්ලෑන්ස් තියෙනවනං ඒකට ගැලපෙන මිනිහෙක් කඩේ යවන්න තිබුනා.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    HSBC retail අකුලන් ගියා නේ. ඒ වෙනුවට ලංකාවේ හොඳ service එකක් දෙන බැංකුව මොනවද තියන්නේ..?
    * Credit card offers
    * හොඳ support service එකක් දෙන එක
    වගේ දේවල් තමයි බලන්න ඕන..

    HSBC limit eka 5 laks ta wadinam ganna puluwan ,
    dfcc & seylan ekan mata dunnaa , last 3 statement & id copy vitharayi illuwe, same limit denawa
    dfcc- 1% cash bak
    seylan bank - no joining fee no annual fee
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,147
    919
    113
    මන් දන්න මුස්ලිම් බිස්නස් කරන එකෙක් ඉන්නවා. හෙනට සල්ලි, ගෙවල් තියෙන්නෙ කොල්ලුපිටියේ නමුත් පොර හිටියගමන් ටුක් ටුක් එකකත් යනව, අහුවම කියන්නෙ ඉක්මනට යන්න තියන හොදම වාහනේ කියල. පොර දවසක් බම්බලපිටියෙ HSBC එකට ගිහින් ටුක් ටුක් එකෙන්. පොර බැන්කුව ඇතුලට යනගමන් ඩ්‍රයිවර්ට කියල පාකින් එකට වෙලා ඉන්න කියල. බැන්කුවෙ සික්කා ඌට පාක් කරන්න දීලනෑ. ටුක් ටුක් පාක් කරන එක උන්ගෙ තත්වෙට මදි කියලා..
     
    • Like
    Reactions: scorpion MW

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,926
    739
    113
    මෙහෙ තමා
    Apita cash hambunama aye wena bank ekakta salli daala app dagena transfer karan puka denna ba..
    Api umbala wage job anathayo nemei..
    Cheque cash okkoma dagena manager tath talk karan enne api..
    eka nisa brach ekak hyan ghn credit card bill gewala enawada salli hmabunama? puduma gam kabarayekne. eelaga para sanasen ganin.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,415
    1,350
    113
    NTB is a good progressive bank and started by buying the Overseas Trust Bank banking license and also took over the American Express business the well respected credit card business.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,662
    11,671
    113
    eka nisa brach ekak hyan ghn credit card bill gewala enawada salli hmabunama? puduma gam kabarayekne. eelaga para sanasen ganin.
    Lol hsbc hoyan yanna deyak na ban gamee anatha umbalata wage, ape ge langa..
    Gamee Sanasatath umba 3 wheel hire karan yanne neda? Lol