Generative AI credits කොච්චරක් හම්බවෙනවාද මාසෙකට ඔය accounts වලට? premium 4000 , standard unlimited කියලා තියෙන්නේ .... ඉස්සර adobe stock unlimited ත් තිබ්බ . දැන් ඒක නෑ .