Adobe Creative Cloud

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මාත් Lanka Digital Hubමුන්ගෙන් තමයි ගන්නේ . මාසෙට 1700.
    සමහර වෙලාවට team මාරු කරගන්න වෙනවා . එච්චරයි අවුල . ඒකත් අවුරුද්දට ගද්දි නැතුව ඇති . මාසේ plan එක නිසා වෙන්න ඕන ඒ කරදරේ .
    එත් උන් whatsapp එකේ කිව්වා ගමන් හදනව
    අපේ mail එකට දෙන්නේ
    අවුරුද්දටකට ගත්තේ. ටීම් මාරු කරන්න ඔන සැරින් සැර‌ේ‍. 2පාරක් හිර උනා ටීම් මාරු නැතුව පැය 2ක් විතර. delivery Day ඒක‌ේ.
     
    • Like
    Reactions: dilann

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,213
    5,872
    113
    Galaha
    premium 4000 , standard unlimited කියලා තියෙන්නේ .... ඉස්සර adobe stock unlimited ත් තිබ්බ . දැන් ඒක නෑ .
    shared accounts use කරන එක අවුලක් නැද්ද. පර්සනල් වැඩ එහෙම එලියට යනවනෙ.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Lanka Digital Hub
    සතියෙන් සතියට Account Hub මාරු කරන්න ඔන. වදයක් ඒ්ක.
    Anna hari, Gaddi mama ehuwa. Ehema ne kiyala pora talk dila den profile maru kara kara puka denawa. Mama salli walatama gatha direct adobe eken.

    අවුරුද්දටකට ගත්තේ. ටීම් මාරු කරන්න ඔන සැරින් සැර‌ේ‍. 2පාරක් හිර උනා ටීම් මාරු නැතුව පැය 2ක් විතර. delivery Day ඒක‌ේ.
    Matath okama una. Weda karana time eke uda balan inna una.
    ------ Post added on May 3, 2026 at 7:56 AM
     
    • Like
    Reactions: dilann

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,213
    5,872
    113
    Galaha
    Shared newei.. ape mail ekta hdnne.. group. Ape wada anith unta ynne na cloud dammoth arenna
    cloud auto upload වෙනවනෙ බං කරන වැඩ. අර ඉස්සර grammerly පාවිච්චි කරා වගේ. සමහරු ලියන article අනිත් එකෙක් ඩිලිට් කරල තිබ්බ. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,860
    163,780
    113
    එකමත් එක රටක
    cloud auto upload වෙනවනෙ බං කරන වැඩ. අර ඉස්සර grammerly පාවිච්චි කරා වගේ. සමහරු ලියන article අනිත් එකෙක් ඩිලිට් කරල තිබ්බ. :lol:
    Ah naa.. cloud shared newei.. team Maru kes eka nisai cloud bari.. anith unta ganna ba kohomarh.. un shared Adobe stock ekk dunna issara.. mta eka patalune
     
    • Like
    Reactions: max_pain

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    Anna hari, Gaddi mama ehuwa. Ehema ne kiyala pora talk dila den profile maru kara kara puka denawa. Mama salli walatama gatha direct adobe eken.

    Matath okama una. Weda karana time eke uda balan inna una.
    apo ow uge pora talk ahanna one. math ayin kala. mage job eka design neme. adobe gewala gatta mulin. eth income ekak generate wenne nathi nisa ayin kala. dan genP dagena inne.