රතු පාටින් එන K නම්බර් ප්ලේට්ස් මොනවද?

Pussy Free Virgin Loser

Junior member
  • Apr 29, 2026
    40
    47
    18
    රතු පාට K Number Plates මොනවද? මං කීපයක්ම දැකල තියෙනවා.

    උදාහරණයකට K26-5678 වගෙ? K අකුර ලොකුයි ඒත් එක්ක තියෙන අංක ටික පොඩි. Plate එක රතු පාටයි.

    දන්නෙ නැති නිසා අහන්නෙ. 👍
     
    Pussy Free Virgin Loser

    Junior member
  • Apr 29, 2026
    40
    47
    18
    Letter Stands for District. Those are garage number plates.
    K kiyanne Kandy. Colombo nam C. Mathara nam M. Rathnapura R... likewise.
    මචං තව ටිකක් පැහැදිලි කරල දෙන්න පුළුවන්ද? වෙනස මොකක්ද? Garage Plates කියන්නෙ මොනාද?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,595
    10,475
    113
    35
    Spain
    මචං තව ටිකක් පැහැදිලි කරල දෙන්න පුළුවන්ද? වෙනස මොකක්ද? Garage Plates කියන්නෙ මොනාද?
    සේල් කාරයොන්ට දෙන තහඩුව බන්. ඕක නැත්නම් වාහනේ කැරියර් එකක දාගෙන තමයි ගෙනියන්න ඕන.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,760
    5,532
    113
    මචං තව ටිකක් පැහැදිලි කරල දෙන්න පුළුවන්ද? වෙනස මොකක්ද? Garage Plates කියන්නෙ මොනාද?
    වාහනේ කාට හරි රෙජිස්ටර් උනාම නේ බන් real number plate එක එන්නෙ
    සේල් එකකින් ගෙනත් එහෙම කාට හරි විකුනලා රෙජිස්ටර් කරලා ගන්කල් සේල් එකේ එකාට වාහනේ එහෙට මෙහෙට ගෙනියන්න හරි ටෙස්ට් ඩ්‍රයිවු කරන්න ඕන උනාම ඔය ප්ලේට් එක ගහගෙන පුලුවන් (මම හිතන්නෙ ටෙස්ට් ඩ්‍රයිවු කරන ඒව එහෙම ලීගල් නැහැ ඕක ගහගෙන. ඒ උනාට එහෙම තමයි වැඩේ කරෙන්නෙ, ඕක ගහගෙන වරායෙ ඉඳන් සේල් එකට වගේ අරගෙන එන්න තමයි පුලුවන්)
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,478
    16,698

    oka gahagena race padinna barida?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,683
    12,811
    113
    ලංකාවේ.. ලංකාවේ
    වාහනේ කාට හරි රෙජිස්ටර් උනාම නේ බන් real number plate එක එන්නෙ
    සේල් එකකින් ගෙනත් එහෙම කාට හරි විකුනලා රෙජිස්ටර් කරලා ගන්කල් සේල් එකේ එකාට වාහනේ එහෙට මෙහෙට ගෙනියන්න හරි ටෙස්ට් ඩ්‍රයිවු කරන්න ඕන උනාම ඔය ප්ලේට් එක ගහගෙන පුලුවන් (මම හිතන්නෙ ටෙස්ට් ඩ්‍රයිවු කරන ඒව එහෙම ලීගල් නැහැ ඕක ගහගෙන. ඒ උනාට එහෙම තමයි වැඩේ කරෙන්නෙ, ඕක ගහගෙන වරායෙ ඉඳන් සේල් එකට වගේ අරගෙන එන්න තමයි පුලුවන්)
    දිස්ත්‍රික්කය ඇතුලේ දුවන්න පුළුවන්. දිස්ට්‍රිකකේ පැන්නොත් ලියන්න පුළුවන්.
    ගරාජ් ප්ලේට් එකයි, ඉන්ෂුවරන්ස් එකයි මයිලේජ් චර්ට් එකත් ඕනා.
    ගරාජ් වල ටෙස්ට් ද්රියිව් යන්න ඕනා. මයිලේජ් කෙස් එක එන්නේ ඉන්ෂුවරන්ස් එකෙන්.
    දෙන්නේ ට්‍රයල්, ටෙස්ට් ඩ්‍රයිව් යන්න. දෙන්නෙක් ද කොහෙද ඉන්න ඕනා කෙස් එකක් තියනවා...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    RMV රෙජිස්ටඩ් වෙහිකල් ඉම්පෝටර් කෙනෙක්ට ඕක දෙන්නේ.
    ඕක ගහන් හම්බන්තොටින් වාහන සේල් එකට ගේන එක තමයි කරන්නේ.