වාහනේ කාට හරි රෙජිස්ටර් උනාම නේ බන් real number plate එක එන්නෙ
සේල් එකකින් ගෙනත් එහෙම කාට හරි විකුනලා රෙජිස්ටර් කරලා ගන්කල් සේල් එකේ එකාට වාහනේ එහෙට මෙහෙට ගෙනියන්න හරි ටෙස්ට් ඩ්‍රයිවු කරන්න ඕන උනාම ඔය ප්ලේට් එක ගහගෙන පුලුවන් (මම හිතන්නෙ ටෙස්ට් ඩ්‍රයිවු කරන ඒව එහෙම ලීගල් නැහැ ඕක ගහගෙන. ඒ උනාට එහෙම තමයි වැඩේ කරෙන්නෙ, ඕක ගහගෙන වරායෙ ඉඳන් සේල් එකට වගේ අරගෙන එන්න තමයි පුලුවන්)
දිස්ත්‍රික්කය ඇතුලේ දුවන්න පුළුවන්. දිස්ට්‍රිකකේ පැන්නොත් ලියන්න පුළුවන්.
ගරාජ් ප්ලේට් එකයි, ඉන්ෂුවරන්ස් එකයි මයිලේජ් චර්ට් එකත් ඕනා.
ගරාජ් වල ටෙස්ට් ද්රියිව් යන්න ඕනා. මයිලේජ් කෙස් එක එන්නේ ඉන්ෂුවරන්ස් එකෙන්.
දෙන්නේ ට්‍රයල්, ටෙස්ට් ඩ්‍රයිව් යන්න. දෙන්නෙක් ද කොහෙද ඉන්න ඕනා කෙස් එකක් තියනවා...