NTB 10 million fraud welada

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,063
    1,492
    113
    එක නිකන පොඩි වෙන ලයින් එකක යනවද කියලත් හිතෙනවා නේද ?
     
    • Wow
    Reactions: chullahattipadopana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,703
    48,974
    113
    සේදවත්ත
    ඔක්කම බැංකුවල හොරකම් වෙලා කියලා තමා යන්නේ එකින් එක එයි ඔක්කම එකපාර දාන්න එපාලු බැංකු පද්ධතිය කඩා වැටෙයි කියලා .

    සෝස් අහන්න එපා trust me bro
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,855
    13,794
    113
    126
    Hogwarts
    old news neh

    ඔක්කම බැංකුවල හොරකම් වෙලා කියලා තමා යන්නේ එකින් එක එයි ඔක්කම එකපාර දාන්න එපාලු බැංකු පද්ධතිය කඩා වැටෙයි කියලා .

    සෝස් අහන්න එපා trust me bro
    gon gascan.
    ------ Post added on May 5, 2026 at 1:47 AM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,322
    6,871
    113
    නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ (Nations Trust Bank) ගල්කිස්ස ශාඛාවේ මනි මාර්කට් නම් ගිනුමක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 13ක මුදලක් කිසියම් කණ්ඩායමක් විසින් වෙනත් ගිනුම් දෙකකට මාරු කර ගැනීමේ සිද්ධියක් පිළිබඳව අදාළ ගිනුම හිමි අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
    ඉකුත් මාර්තු මාසයේ 26 වැනිදා දහවල් කාලයේ පැයකටත් අඩු ඉතා කෙටි කාල පරාසයක් තුළ, කිසිදු පූර්ව දැනුම් දීමකින් හෝ අවසරයකින් තොරව අදාළ පාරිභෝගිකයාගේ ගිණුමෙන් මූල්‍ය ආයතන වන Dialog Finance සහ LOLC Finance වෙත අන්තර්ජාලය හරහා (CEFTS) මාරු වී ඇත.
    මේ සිද්ධිය සම්බන්ධයෙන් අප (ශ්‍රී ලංකා මිරර්) නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ (Nations Trust Bank) ගල්කිස්ස ශාඛාවේ කළමනාකරු ලක්සිරි ද සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ එවැනි ගැටලුවක් ඇතිවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් බැංකු නීතී රීති අනුව තුන්වැනි පාර්ශවයකට තොරතුරු සැපයීමට හැකියාවක් නොවීම මත පිළිතුරු ලබාදීමට නොහැකි බව කියා සිටියේය.
    බැංකුවේ ප්‍රතිචාරය සහ වගකීමෙන් මගහැරීම
    මෙම අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයා විසින් බැංකුවට කරන ලද පැමිණිලිවලට ප්‍රතිචාර දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් යොමු කර ඇති නිල ලිපියක දැක්වෙන්නේ, මෙම සියලු ගනුදෙනු පාරිභෝගිකයාගේ නිවැරදි User ID සහ Password භාවිත කරමින් මොබයිල් බෑන්කින් (Mobile Banking) යෙදුම හරහා සිදුවී ඇති බවයි.
    එමෙන්ම, එම ගනුදෙනු ලියාපදිංචි උපාංගයෙන්ම (Device ID) සිදුවී ඇති බව පද්ධති දත්ත (System logs) මගින් තහවුරු වන බව ද බැංකුව පවසයි.
    තම බැංකු පද්ධතියේ කිසිදු දෝෂයක් හෝ කඩාවැටීමක් සිදුවී නොමැති බව තරයේ ප්‍රකාශ කරන බැංකුව , මෙය බාහිර පාර්ශවයක් විසින් පාරිභෝගිකයාගේ ජංගම දුරකථනයට හෝ උපාංගයට අනවසරයෙන් ප්‍රවේශ වීමක් (device takeover) හරහා සිදුවූවක් විය හැකි බවට අනුමාන කරයි.
    ඒ අනුව, මෙම මූල්‍ය අලාභය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාරගැනීමට තමන්ට නොහැකි බවත් (Bank is not in a position to assume liability), ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පැමිණිලි කරන ලෙසත් බැංකුව විසින් පාරිභෝගිකයාට දැනුම් දී ඇත.
    සීමාව මිලියන 5යි; 13ක් ගියේ කොහොමද ?
    බැංකුව එසේ කියා සිටියද, අදාළ ගිනුම මගින් තවත් ගිනුමකට බැරකළ හැකි උපරිම මුදල් සීමාව රුපියල් ලක්ෂ 50ක් නැත්නම් මිලියන 5ක් බවට සීමා තිබියදී අදාළ ගිනුමෙන් මිලියන 13ක් වෙනත් ගිනුමකට බැරවීම ගැටලු සහගත තත්ත්වයකි.
    මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගිනුම් හිමියා සමාජ මාධ්‍ය වෙත දමා තිබූ සටහන ඉවත්කර ගන්නා ලෙස එම බැංකුව තර්ජනය කර ඇති බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
    -srilankamirror
    source
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    මා හිතවත් මතුගම කෙනෙක් ගේ NDB account එකකින් ලක්ෂ 13ක්‌ මේ විදිහට Com bank, Slave island ගිණුමකට‍ මාරු කරලා තියෙනවා. Com bank account එක freezed කරලා නමුත් පොලිස් පරීක්ෂණ මන්දගාමි නිසා මතුගම වාසි නි. ආරක්ෂක ඇමති සහ පොලිස් ඇමති වොටගල ට පැමිණිලි කලත් වැඩක් වී නැත.Mobile app ඉතා බයානකයි.අසාමාන්‍ය app auto installed වෙලා තිබ්බ phone එකේ.
    සම්පත් බැංකුවේ app එක ඉවත් කලා. online ගණුදෙනු සීමා සහිතව HNB internet banking හරහා කරනවා.
     
    • Like
    Reactions: Phone Hora

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,320
    6,757
    113
    හෙල බිමේ
    13million තියන account එකකට online banking දාලා තිබුණා වෙන්නත් බෑ නේද?
    ගොඩක් උන් ඔය වගේ ගානක් තියනවා නම් card එකක් වත් ගන්නේ නෑ
     
    • Haha
    Reactions: $onny

    lilman

    Well-known member
  • May 10, 2009
    40,343
    53,418
    113
    Colombo

    නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ (Nations Trust Bank) ගල්කිස්ස ශාඛාවේ මනි මාර්කට් නම් ගිනුමක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 13ක මුදලක් කිසියම් කණ්ඩායමක් විසින් වෙනත් ගිනුම් දෙකකට මාරු කර ගැනීමේ සිද්ධියක් පිළිබඳව අදාළ ගිනුම හිමි අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

    ඉකුත් මාර්තු මාසයේ 26 වැනිදා දහවල් කාලයේ පැයකටත් අඩු ඉතා කෙටි කාල පරාසයක් තුළ, කිසිදු පූර්ව දැනුම් දීමකින් හෝ අවසරයකින් තොරව අදාළ පාරිභෝගිකයාගේ ගිණුමෙන් මූල්‍ය ආයතන වන Dialog Finance සහ LOLC Finance වෙත අන්තර්ජාලය හරහා (CEFTS) මාරු වී ඇත.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් අප (ශ්‍රී ලංකා මිරර්) නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ (Nations Trust Bank) ගල්කිස්ස ශාඛාවේ කළමනාකරු ලක්සිරි ද සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ එවැනි ගැටලුවක් ඇතිවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් බැංකු නීතී රීති අනුව තුන්වැනි පාර්ශවයකට තොරතුරු සැපයීමට හැකියාවක් නොවීම මත පිළිතුරු ලබාදීමට නොහැකි බව කියා සිටියේය.

    බැංකුවේ ප්‍රතිචාරය සහ වගකීමෙන් මගහැරීම

    මෙම අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයා විසින් බැංකුවට කරන ලද පැමිණිලිවලට ප්‍රතිචාර දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් යොමු කර ඇති නිල ලිපියක දැක්වෙන්නේ, මෙම සියලු ගනුදෙනු පාරිභෝගිකයාගේ නිවැරදි User ID සහ Password භාවිත කරමින් මොබයිල් බෑන්කින් (Mobile Banking) යෙදුම හරහා සිදුවී ඇති බවයි.

    එමෙන්ම, එම ගනුදෙනු ලියාපදිංචි උපාංගයෙන්ම (Device ID) සිදුවී ඇති බව පද්ධති දත්ත (System logs) මගින් තහවුරු වන බව ද බැංකුව පවසයි.

    තම බැංකු පද්ධතියේ කිසිදු දෝෂයක් හෝ කඩාවැටීමක් සිදුවී නොමැති බව තරයේ ප්‍රකාශ කරන බැංකුව , මෙය බාහිර පාර්ශවයක් විසින් පාරිභෝගිකයාගේ ජංගම දුරකථනයට හෝ උපාංගයට අනවසරයෙන් ප්‍රවේශ වීමක් (device takeover) හරහා සිදුවූවක් විය හැකි බවට අනුමාන කරයි.

    ඒ අනුව, මෙම මූල්‍ය අලාභය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාරගැනීමට තමන්ට නොහැකි බවත් (Bank is not in a position to assume liability), ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පැමිණිලි කරන ලෙසත් බැංකුව විසින් පාරිභෝගිකයාට දැනුම් දී ඇත.

    සීමාව මිලියන 5යි; 13ක් ගියේ කොහොමද ?

    බැංකුව එසේ කියා සිටියද, අදාළ ගිනුම මගින් තවත් ගිනුමකට බැරකළ හැකි උපරිම මුදල් සීමාව රුපියල් ලක්ෂ 50ක් නැත්නම් මිලියන 5ක් බවට සීමා තිබියදී අදාළ ගිනුමෙන් මිලියන 13ක් වෙනත් ගිනුමකට බැරවීම ගැටලු සහගත තත්ත්වයකි.

    මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගිනුම් හිමියා සමාජ මාධ්‍ය වෙත දමා තිබූ සටහන ඉවත්කර ගන්නා ලෙස එම බැංකුව තර්ජනය කර ඇති බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
    -srilankamirror

    #lka #srilanka #NewsSL #Newslk #SL
     
    • Like
    Reactions: 6h057 and vito

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93

    ඇත්තටම බැංකුව කියන විදිහට registered device එකෙන් registered user name, password වලින් මේක වෙලා නං බැංකුවට කරන්න දෙයක් නෑ. ගොඩක් වෙලාවට ගෙදර කෙනෙක් හරි ළගම යාළුවෝ හරි ඔය වගේ දේවල් කරන වෙලාවල් තියෙනවා.
    හැබැයි SMS alerts ගිහින් නැත්තං හරි limit breach වෙලා හරි තියෙනව නං බැංකුවට එකේ වගකීම ගන්න වෙනවා