උබට මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නේ? ගාර්ට්මෝර් TUKTUK Ponnayo

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,708
    6,873
    113
    Galaha
    මට එහෙම ඔහොම කරානම් එක එක වීල් කාරයව එක්ක යනව හයර් හොඳට නෙලල තමයි ගෙනල්ල දාන්නේ වීල් එකෙ ටෙන්ට් එහෙමත් කපලා. :yes:
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,039
    5,618
    113
    ou bn eka okkotm wada athal , hebai pau ahh :D
    ඕකුන් ශුවර් එකට බීල වලියක් දාගන කරගත්ත් දෙයක්. එහෙම නැත්නම් කාර් එකත් කුඩු කරගෙන බෑග් සල්ලි නැති කරගෙන පොලිසියෙ කම්ප්ලේන් එකක් නොදා එනව කියන්නෙ විශ්වාස කරන්න බැරි කතාවක්.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,887
    12,380
    113
    🤍
    මට එහෙම ඔහොම කරානම් එක එක වීල් කාරයව එක්ක යනව හයර් හොඳට නෙලල තමයි ගෙනල්ල දාන්නේ වීල් එකෙ ටෙන්ට් එහෙමත් කපලා. :yes:
    tonight3.jpg
     
    • Like
    Reactions: max_pain

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    531
    93
    POlicityt kiuwata wadk wenne na , මුන්ගෙන් පලිගන්න ප්ලෑන් එක මොකක්ද?
    පාඩුයි බන් පලිගන්න ප්ලෑන් එක. ආයෙ සෙට් එකක් එක්ක ගිහිල්ලා අරුන්ගෙ වීල් වල යන්න සෙට් වෙනවා. මගට ගිහිල්ලා පාලු තැනක නෙලනවා ඇති වෙනකන්. ආයෙ රිටන් නොවෙන්න නම් මැරෙන්නම ගහලා වීල් එක්කම ගිනි තියන්න ඕන. ඊට පස්සෙ ඒක නඩු වැටිලා දුර දිග ගියොත් කරදරයිනෙ බන්. ලෝයර්ලාට වියදම් කරන්නත් වෙනවා. ඒ නිසා පාඩුයි සහ කරදරයි. අනික ඕක තව උන් දකින්න තියෙන චාන්ස් එකත් වැඩී.

    ඒ නිසා දෙන ගේමක් සේප් එකේ ගෑවෙන්නෙ නැතුව දෙන්න ඕන. අහක යන ලෙඩ නැතිනම්. දේශපාලන ලොක්කෙක්ගෙ පුතෙක්වත් උනානම් කැරියො ටික බෙලි කපලා ඔලු ටික ඉනි වල ගහලා එන්න පුලුවන් ආයෙ කැරි වැඩ කරන උන්ව බය කරන්න එක්ක.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,887
    12,380
    113
    🤍
    පාඩුයි බන් පලිගන්න ප්ලෑන් එක. ආයෙ සෙට් එකක් එක්ක ගිහිල්ලා අරුන්ගෙ වීල් වල යන්න සෙට් වෙනවා. මගට ගිහිල්ලා පාලු තැනක නෙලනවා ඇති වෙනකන්. ආයෙ රිටන් නොවෙන්න නම් මැරෙන්නම ගහලා වීල් එක්කම ගිනි තියන්න ඕන. ඊට පස්සෙ ඒක නඩු වැටිලා දුර දිග ගියොත් කරදරයිනෙ බන්. ලෝයර්ලාට වියදම් කරන්නත් වෙනවා. ඒ නිසා පාඩුයි සහ කරදරයි. අනික ඕක තව උන් දකින්න තියෙන චාන්ස් එකත් වැඩී.
    Ethkota mukuth karanne nadda , :(
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    531
    93
    Ethkota mukuth karanne nadda , :(
    එපා... ඕනි නෑ. ඔය වගේ වේසියො තමා පාරෙ චුරු පැනලා ඉන්නෙ ඇක්සිඩන්ට් වෙලා. ඒ නිසා අතෑරලා දපන්.
    අහක යන මරාල ඇගේ දාගන්නෙ නැතුව.:dull:
     
    • Love
    Reactions: Psiko

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,708
    6,873
    113
    Galaha
    පාඩුයි බන් පලිගන්න ප්ලෑන් එක. ආයෙ සෙට් එකක් එක්ක ගිහිල්ලා අරුන්ගෙ වීල් වල යන්න සෙට් වෙනවා. මගට ගිහිල්ලා පාලු තැනක නෙලනවා ඇති වෙනකන්. ආයෙ රිටන් නොවෙන්න නම් මැරෙන්නම ගහලා වීල් එක්කම ගිනි තියන්න ඕන. ඊට පස්සෙ ඒක නඩු වැටිලා දුර දිග ගියොත් කරදරයිනෙ බන්. ලෝයර්ලාට වියදම් කරන්නත් වෙනවා. ඒ නිසා පාඩුයි සහ කරදරයි. අනික ඕක තව උන් දකින්න තියෙන චාන්ස් එකත් වැඩී.

    ඒ නිසා දෙන ගේමක් සේප් එකේ ගෑවෙන්නෙ නැතුව දෙන්න ඕන. අහක යන ලෙඩ නැතිනම්. දේශපාලන ලොක්කෙක්ගෙ පුතෙක්වත් උනානම් කැරියො ටික බෙලි කපලා ඔලු ටික ඉනි වල ගහලා එන්න පුලුවන් ආයෙ කැරි වැඩ කරන උන්ව බය කරන්න එක්ක.
    දුර හයර් එකක් ගිහින් පොඩ්ඩක් ඉන්න කියක කඩේකටවත් ගොඩවෙලා කඩේ පිටිපස්සෙන් මගෑරලා බස් එක්ක නැගල මාරුවෙන්න තියෙන්නෙ හයර් එක නොදී. අපේ පැත්තෙ ඩයල් එක්කට කට්ටියක් කරල තිබ්බ හයර් එකක් කියල එක්ක ගිහින් දන්නෙ නැති පැත්තක කනත්තකට, යනකල් ඌ දන්නෙ නැල්ලු කනත්තකට යන්නෙ කියලා දැන් අවුරුදු 10කට වැඩී සිද්දිය. ඒ කරල ඔලුවට පිස්තෝලයක් තියල මටල මෙතනම වලලනව කියල. පිස්තෝලේ ඇත්ත එකක්ද බොරු එකක්ද කියලනම් දන්නෙ නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,226
    1
    57,276
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    We informed the police, and they asked us to come to the station to make an entry, but we had to return to Colombo.

    Sri Lanka Mr GIF

    පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ නැතිව හදිස්සියි කියල කොළඹ ගිහින් දැන් ෆේස්බුක් එකේ හැමනෙනවා
     
    • Haha
    Reactions: Lionzzz and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,887
    12,380
    113
    🤍
    Sri Lanka Mr GIF

    පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ නැතිව හදිස්සියි කියල කොළඹ ගිහින් දැන් ෆේස්බුක් එකේ හැමනෙනවා
    kiuwa kiylath wadk na bn

    policiyen ahai ai oya methana vehicle eka nawththuwe kiyala :ROFLMAO: 🤭
     
    • Sad
    Reactions: topkollek

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,718
    13,275
    113
    Sri Lanka Mr GIF

    පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ නැතිව හදිස්සියි කියල කොළඹ ගිහින් දැන් ෆේස්බුක් එකේ හැමනෙනවා
    mehema case ekak tynewa. police penillak demma nam uta geyak aran ohbe padinchi wela owata uttara denna yanna wenawa. meka ehe ekakuth neweine