නිදාගන්න යද්දි කාමරේ ඇතුලට මැස්සෙක් රිංගගත්තාම uncomfortable නැද්ද උඹලාට. මටනම් නින්ද යන්නේ නෑ
ඇයි උඹේ පුකෙද මැස්සො වහන්නෙනින්දට පෙර හොඳින් පුක සෝදන්න
මලු, මස් පිලි ගදටත් එනවා, දැන් මැස්සො නම් කොච්චර පිරිසිදුව තිබ්බත් ඉන්නවාමැස්සො එන්නෙ ගූ ගදට නේද?
නිදාගන්න යද්දි කාමරේ ඇතුලට මැස්සෙක් රිංගගත්තාම uncomfortable නැද්ද උඹලාට. මටනම් නින්ද යන්නේ නෑ
ඔව් බන් ඇඟට වැහුවාම කිචිow bn setma na masso nan
පුකට වැහුවාට කමක් නෑ පුකට ටිකක් කිචි අඩුයි අනිත් තැන් වලට වැහුවාම තමයි කිචිනින්දට පෙර හොඳින් පුක සෝදන්න
මන් සත්තු මරන්න කැමති නෑ බන් පුලුවන් තරම් ට්‍රයි කරන්නේ මැස්සෙක් ආවම එළවලා දාන්න තමයි. රෑට ආවොත්නම් ලයිට් එක වහලා එලියේ ලයිට් එක දාල තිබ්බාම එලියට යනවාMortein Fl/ Insect Kill Lemon 250Ml
https://glomark.lk/mortein-fl--insect-kill-lemon-250ml/p/10502
ඒ නිල මැස්සෝ. අපේ පැත්තේ උන් නෑ. පොඩි මැස්සෝ එන්නේ කෑම බීම වලට තමයි ගොඩක්මමැස්සො එන්නෙ ගූ ගදට නේද?
අපිරිසිදු වෙන්න ඕනේ නෑ බන් මැස්සෝ එන්න. මස් මාලු වලට එනවාමලු, මස් පිලි ගදටත් එනවා, දැන් මැස්සො නම් කොච්චර පිරිසිදුව තිබ්බත් ඉන්නවා
දවල්ට ආවම?Mehema karapan room eke lights off karala phone eke flash light ek on karala room eke door ek gawata palayan muu heat ekata enawa eliyata. Itapsse uu eliyata awata passe flash light eka off karala door eka wahapan. Athdutuwai prathyakshai kariya eliye
Keriya මරාගෙන මැරෙන්න කේන්තියක් එන්නෙ මට නං.ඔව් බන් ඇඟට වැහුවාම කිචි
Math oya wage ekak ගහන්නේMortein Fl/ Insect Kill Lemon 250Ml
https://glomark.lk/mortein-fl--insect-kill-lemon-250ml/p/10502
අප්‍රේල් කාලෙට එනවා සැහෙන්න. අවුරුදු කාලෙටඅපිරිසිදු වෙන්න ඕනේ නෑ බන් මැස්සෝ එන්න. මස් මාලු වලට එනවා
Light off karanam wade hari
රෑට ආවොත් එහෙම තමයි කරන්නේ කමරේ ලයිට් වහලා එළියේ ඒවා දානවා. මේ දැනුත් එකෙක් ඇවිත් ඌව යවගන්න බැරුව ඉන්නේMehema karapan room eke lights off karala phone eke flash light ek on karala room eke door ek gawata palayan muu heat ekata enawa eliyata. Itapsse uu eliyata awata passe flash light eka off karala door eka wahapan. Athdutuwai prathyakshai kariya eliye
මස් මාලු ෆ්‍රිජ් එකේ දාල තියපම්. කාමරේ කෑම කන්න එපා. කර්ටන් දාපන්ඒ නිල මැස්සෝ. අපේ පැත්තේ උන් නෑ. පොඩි මැස්සෝ එන්නේ කෑම බීම වලට තමයි ගොඩක්ම
අපිරිසිදු වෙන්න ඕනේ නෑ බන් මැස්සෝ එන්න. මස් මාලු වලට එනවා
------ Post added on May 5, 2026 at 2:09 PM
සතෙක් මරපුවාම මට දවසක් දෙකක් යනකල් අවුල් ඒ නිසා මරන්නේ නෑදවල්ට ආවම?
Keriya මරාගෙන මැරෙන්න කේන්තියක් එන්නෙ මට නං.
Morteen පාර දෙනව දුමාරය මැද්දෙන් පියඹා ගිහිං බිම watila දඟර නටලා චුත වෙන්න.
Maranakan සිහියක් නෑ මට
Math oya wage ekak ගහන්නේ
අප්‍රේල් කාලෙට එනවා සැහෙන්න. අවුරුදු කාලෙට
------ Post added on May 5, 2026 at 2:11 PM
මාලු මස් ගේන දවසට තමයි එන්නේ ෆ්‍රිජ් එකේ දාල ගද්දි එන්නේ නෑ. කාමරේ තමයි කෑම කන්නෙම ටීවී බල බල. ඒක තමයි එන්නේ කාමරේට.මස් මාලු ෆ්‍රිජ් එකේ දාල තියපම්. කාමරේ කෑම කන්න එපා. කර්ටන් දාපන්
මේකක් ගන්න කියලා සෑහෙන කාලෙක ඉඳන් ඉන්නේ. මැස්සා ගියාට පස්සේ ඒක අමතකයි ආපහු ඕනේ වෙන්නේ මැස්සෙක් ආවාම. මන් හිතුවා හැබැයි ඔය කියන තරම් මේක සාර්ථක නැතුව ඇති කියලා. මැස්සෝ රොතු පිටින් ඉද්දිනම් හැබැයි මේක වැඩ කරනවා ඇති හොඳට![]()
මන් මේක යූස් කරනවා, මේක නියමයි, මැස්සො රොත්ත පිටින් අහු වෙන්නෙ.
මැස්සා ට ඉන්ටරෙස්ට් bait එකක් දාලා තිබ්බම උ එකට එනවා,මාලු මස් ගේන දවසට තමයි එන්නේ ෆ්‍රිජ් එකේ දාල ගද්දි එන්නේ නෑ. කාමරේ තමයි කෑම කන්නෙම ටීවී බල බල. ඒක තමයි එන්නේ කාමරේට.
මේකක් ගන්න කියලා සෑහෙන කාලෙක ඉඳන් ඉන්නේ. මැස්සා ගියාට පස්සේ ඒක අමතකයි ආපහු ඕනේ වෙන්නේ මැස්සෙක් ආවාම. මන් හිතුවා හැබැයි ඔය කියන තරම් මේක සාර්ථක නැතුව ඇති කියලා. මැස්සෝ රොතු පිටින් ඉද්දිනම් හැබැයි මේක වැඩ කරනවා ඇති හොඳට
------ Post added on May 5, 2026 at 2:17 PM