ඕක හරියන වැඩක් නෙමෙයි
මම කලින් ටිකක් Top level postion එකක හිටියා IT තමයි මාත්. මට හිටියා ඇසිස්ටන්ට් දැරිවියක්
එහෙම උනාම ඔය කියන ආතල් එක නැහැ, නිකන්ම හිතෙනවා ඩිස්ටන්ස් එක තියාගෙන ඉන්න. නිකං නම චාටර් කරගන්න ඕන නැහැනේ
මගේ ලෙවල් එකේ වැඩ කරපු අනෙක් එවුන් නං ඇහැ දාගෙන හිටියෙ