කාමරේ ඇතුලට මැස්සෙක් රිංගගත්තාම

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,010
    26,432
    113
    Kandy
    images

    මන් මේක යූස් කරනවා, මේක නියමයි, මැස්සො රොත්ත පිටින් අහු වෙන්නෙ.
    මැස්සෝ ගෙන්න ගන්න දාන්නේ මොනවහ ඇමට
     
    • Like
    Reactions: JohnSnow

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    Ubalage Gewalwala massoth Innawada ban? Eeek
    AC karala nadda Ban? AC nathiwa Ubala gewalwala Kohomada Inne?
    Central AC ekak Daaganinko.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Ubalage Gewalwala massoth Innawada ban? Eeek
    AC karala nadda Ban? AC nathiwa Ubala gewalwala Kohomada Inne?
    Central AC ekak Daaganinko.
    සිංහලුන්ගේ ගෙවල් විශාලයි. වතුපිටි වල ඉඩකඩත් වැඩියි. ඒ හින්ද උබ හිතන තරම් ගිනියමක් සිංහලුන්ට නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    Ubalage Gewalwala massoth Innawada ban? Eeek
    AC karala nadda Ban? AC nathiwa Ubala gewalwala Kohomada Inne?
    Central AC ekak Daaganinko.
    මගේ කාමරේ A/C බන්. ඒත් ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් රිංග ගන්නවා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මගේ කාමරේ A/C බන්. ඒත් ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් රිංග ගන්නවා
    දවල්ට කෑවා නම් පෙත්ත බීපම්. අමතක වෙයි කියල මතක් කෙරුවෙ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,504
    4,996
    113
    අර රැකට් එකක් ගනිම්
    මේ දවස් වල මැස්සො ටිකක් වැඩියිනේ
    වැඩ කරලා කම්මැලි හිතුනම රැකට් එක අරගෙන ගේ වටේ රවුමක් යනවා

    මගේ ලඟ මේකක් තියෙන්නෙ
    https://www.daraz.lk/products/akko-star-i130622032-s1048351396.html?c=&channelLpJumpArgs=&clickTrackInfo=query%3Amosquito%2Bracket%3Bnid%3A130622032%3Bsrc%3ALazadaMainSrp%3Brn%3A44dc5d8482b9d0c755cf9f0d2ff28dc7%3Bregion%3Alk%3Bsku%3A130622032_LK%3Bprice%3A2950%3Bclient%3Adesktop%3Bsupplier_id%3A1000123557128%3Bsession_id%3A%3Bbiz_source%3Ahttps%3A%2F%2Fwww.daraz.lk%2F%3Bslot%3A19%3Butlog_bucket_id%3A470687%3Basc_category_id%3A10000637%3Bitem_id%3A130622032%3Bsku_id%3A1048351396%3Bshop_id%3A92140%3BtemplateInfo%3A&freeshipping=0&fs_ab=1&fuse_fs=&lang=en&location=Central&price=2.95E 3&priceCompare=skuId:1048351396;source:lazada-search-voucher;sn:44dc5d8482b9d0c755cf9f0d2ff28dc7;originPrice:295000;displayPrice:295000;singlePromotionId:-1;singleToolCode:-1;voucherPricePlugin:0;timestamp:1777973219922&qSellingPoint=p--mosquito racket&ratingscore=4.836065573770492&request_id=44dc5d8482b9d0c755cf9f0d2ff28dc7&review=61&sale=353&search=1&source=search&spm=a2a0e.searchlist.list.19&stock=1

    මේකෙ තියෙන්නෙ අර චාජ් කරන්න පුලුවන් ලැප්ටොප් බැටරි වල තියන බැටරියක්
    දැන් අරගෙන සෑහන කල් එක සැරයක් චාජ් කරාම මාස ගානක්(2ක් විතර) යූස් කරන්න පුලුවන්
     
    ඒත් මැරෙනවානේ

    Allaala eliyata danawa mama nam. Podi kale fighters la heduwa nisa unta kanna danna messo allala purudui
    මටත් අල්ලන්න පුලුවන් ඒත් ටිකක් දඟලන්න ඕනේ අල්ලගන්න. එපා වෙනවා
    ------ Post added on May 5, 2026 at 4:11 PM
     
    • Like
    Reactions: RealityOfX

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,010
    26,432
    113
    Kandy
    ඒත් මැරෙනවානේ

    මටත් අල්ලන්න පුලුවන් ඒත් ටිකක් දඟලන්න ඕනේ අල්ලගන්න. එපා වෙනවා
    ------ Post added on May 5, 2026 at 4:11 PM
    මම කරන්නේ නම් ලයිට් නිමලා ටෝච් එකක් ගහලා ටෝච් එලිය ට මැස්සා එනකොට ටෝච් එකත් එක්ක ජනෙලෙන් එලියට අත දානවා මැස්සා එලියට ගියාම ලයිට් එක නිමලා ජනේලේ වහනවා
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,660
    19,521
    113
    දවල්ට ආවම?

    Keriya මරාගෙන මැරෙන්න කේන්තියක් එන්නෙ මට නං.

    Morteen පාර දෙනව දුමාරය මැද්දෙන් පියඹා ගිහිං බිම watila දඟර නටලා චුත වෙන්න.

    Maranakan සිහියක් නෑ මට

    Math oya wage ekak ගහන්නේ

    අප්‍රේල් කාලෙට එනවා සැහෙන්න. අවුරුදු කාලෙට
    ------ Post added on May 5, 2026 at 2:11 PM
    Dawalta awama nam dan naha itin uba ahuwe raata awamane