මැස්සෝ ගෙන්න ගන්න දාන්නේ මොනවහ ඇමට![]()
මන් මේක යූස් කරනවා, මේක නියමයි, මැස්සො රොත්ත පිටින් අහු වෙන්නෙ.
මැස්සෝ ගෙන්න ගන්න දාන්නේ මොනවහ ඇමට![]()
මන් මේක යූස් කරනවා, මේක නියමයි, මැස්සො රොත්ත පිටින් අහු වෙන්නෙ.
සීනිමැස්සෝ ගෙන්න ගන්න දාන්නේ මොනවහ ඇමට
සිංහලුන්ගේ ගෙවල් විශාලයි. වතුපිටි වල ඉඩකඩත් වැඩියි. ඒ හින්ද උබ හිතන තරම් ගිනියමක් සිංහලුන්ට නෑUbalage Gewalwala massoth Innawada ban? Eeek
AC karala nadda Ban? AC nathiwa Ubala gewalwala Kohomada Inne?
Central AC ekak Daaganinko.
මගේ කාමරේ A/C බන්. ඒත් ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් රිංග ගන්නවාUbalage Gewalwala massoth Innawada ban? Eeek
AC karala nadda Ban? AC nathiwa Ubala gewalwala Kohomada Inne?
Central AC ekak Daaganinko.
දවල්ට කෑවා නම් පෙත්ත බීපම්. අමතක වෙයි කියල මතක් කෙරුවෙමගේ කාමරේ A/C බන්. ඒත් ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් රිංග ගන්නවා
උබ දවල්ට කාලා ඒඩ්ස් පෙත්ත බීවට හැමෝම බොන්නේ නෑදවල්ට කෑවා නම් පෙත්ත බීපම්. අමතක වෙයි කියල මතක් කෙරුවෙ


සෙක්සි මැස්සියෙක්වමැස්සෝ ගෙන්න ගන්න දාන්නේ මොනවහ ඇමට
Ow මැරෙන්නේ නෑ![]()
මන් මේක යූස් කරනවා, මේක නියමයි, මැස්සො රොත්ත පිටින් අහු වෙන්නෙ.
malu smell eka ena lquid ekak wage demma nam hari. tawa un oya wahana kema balala wediyenma effective eka dala tiyahan.මැස්සෝ ගෙන්න ගන්න දාන්නේ මොනවහ ඇමට
ඒත් මැරෙනවානේඅර රැකට් එකක් ගනිම්
මේ දවස් වල මැස්සො ටිකක් වැඩියිනේ
වැඩ කරලා කම්මැලි හිතුනම රැකට් එක අරගෙන ගේ වටේ රවුමක් යනවා
මගේ ලඟ මේකක් තියෙන්නෙ
https://www.daraz.lk/products/akko-star-i130622032-s1048351396.html?c=&channelLpJumpArgs=&clickTrackInfo=query%3Amosquito%2Bracket%3Bnid%3A130622032%3Bsrc%3ALazadaMainSrp%3Brn%3A44dc5d8482b9d0c755cf9f0d2ff28dc7%3Bregion%3Alk%3Bsku%3A130622032_LK%3Bprice%3A2950%3Bclient%3Adesktop%3Bsupplier_id%3A1000123557128%3Bsession_id%3A%3Bbiz_source%3Ahttps%3A%2F%2Fwww.daraz.lk%2F%3Bslot%3A19%3Butlog_bucket_id%3A470687%3Basc_category_id%3A10000637%3Bitem_id%3A130622032%3Bsku_id%3A1048351396%3Bshop_id%3A92140%3BtemplateInfo%3A&freeshipping=0&fs_ab=1&fuse_fs=&lang=en&location=Central&price=2.95E 3&priceCompare=skuId:1048351396;source:lazada-search-voucher;sn:44dc5d8482b9d0c755cf9f0d2ff28dc7;originPrice:295000;displayPrice:295000;singlePromotionId:-1;singleToolCode:-1;voucherPricePlugin:0;timestamp:1777973219922&qSellingPoint=p--mosquito racket&ratingscore=4.836065573770492&request_id=44dc5d8482b9d0c755cf9f0d2ff28dc7&review=61&sale=353&search=1&source=search&spm=a2a0e.searchlist.list.19&stock=1
මේකෙ තියෙන්නෙ අර චාජ් කරන්න පුලුවන් ලැප්ටොප් බැටරි වල තියන බැටරියක්
දැන් අරගෙන සෑහන කල් එක සැරයක් චාජ් කරාම මාස ගානක්(2ක් විතර) යූස් කරන්න පුලුවන්
මටත් අල්ලන්න පුලුවන් ඒත් ටිකක් දඟලන්න ඕනේ අල්ලගන්න. එපා වෙනවාAllaala eliyata danawa mama nam. Podi kale fighters la heduwa nisa unta kanna danna messo allala purudui
මම කරන්නේ නම් ලයිට් නිමලා ටෝච් එකක් ගහලා ටෝච් එලිය ට මැස්සා එනකොට ටෝච් එකත් එක්ක ජනෙලෙන් එලියට අත දානවා මැස්සා එලියට ගියාම ලයිට් එක නිමලා ජනේලේ වහනවාඒත් මැරෙනවානේ
මටත් අල්ලන්න පුලුවන් ඒත් ටිකක් දඟලන්න ඕනේ අල්ලගන්න. එපා වෙනවා
------ Post added on May 5, 2026 at 4:11 PM
Dawalta awama nam dan naha itin uba ahuwe raata awamaneදවල්ට ආවම?
Keriya මරාගෙන මැරෙන්න කේන්තියක් එන්නෙ මට නං.
Morteen පාර දෙනව දුමාරය මැද්දෙන් පියඹා ගිහිං බිම watila දඟර නටලා චුත වෙන්න.
Maranakan සිහියක් නෑ මට
Math oya wage ekak ගහන්නේ
අප්‍රේල් කාලෙට එනවා සැහෙන්න. අවුරුදු කාලෙට
------ Post added on May 5, 2026 at 2:11 PM
ko kauruth re kiyala naneDawalta awama nam dan naha itin uba ahuwe raata awamane

keri, kakka, chu, kelaමැස්සෝ ගෙන්න ගන්න දාන්නේ මොනවහ ඇමට
මේක කොහෙන්ද ගත්තේ?![]()
මන් මේක යූස් කරනවා, මේක නියමයි, මැස්සො රොත්ත පිටින් අහු වෙන්නෙ.