ඔන්න දැන් ඔයා ඉන්නේ මීගමුව අවට නම්, නැත්නම් ළඟදීම ඒ පැත්තේ යන්න idea එකක් තියෙනවනම්, මේක try කරලා බලන්නම ඕන තැනක්!
Giggle Buckets BBQ — ලංකාවේ පළවෙනි වතාවට වෙනස්ම රස 5කින් BBQ කාලා බලන්න පුළුවන් premium BBQ spot එකක්.
අපේ BBQ එක special වෙන්නේ සාමාන්‍ය grill chicken එකක් වගේ නෙවෙයි.
පැය 2ක් smoke කරලා පදමට cook වුනු chicken එක, අන්තිමට direct grill එකෙන් final touch එක දීලා තමයි serve කරන්නේ. ඒ නිසා bite එකක් ගත්ත ගමන් smoky, juicy, saucy BBQ රස එකම තැනකින් experience කරන්න පුළුවන්.
අපේ වෙනස්ම රස 5:
ඒක විතරක් නෙවෙයි, BBQ එක්ක enjoy කරන්න පුළුවන් sides, drinks සහ takeaway / delivery optionsත් තියෙනවා.
Side dishes pre-order මත ලබා ගන්න පුළුවන්.
මීගමුවට එනවද?
එහෙනම් එකම flavour එකක chicken නෙවෙයි — රස 5ක BBQ experience එකක් try කරලා බලන්න.
Giggle Buckets BBQ
පැය 2ක් Smoke කරලා පදමට Cook වුනු චිකන් රස සාගරයක්
Attachments
-
C29650E3-7D09-46A0-B4F2-87F1523932EB copy.JPG590.5 KB · Views: 13 -
bbq-taco.png476.9 KB · Views: 13 -
butter-cloud.png413.1 KB · Views: 15 -
combo.png259.8 KB · Views: 14 -
garlic-bread.png345.3 KB · Views: 15 -
dragon-breath.png478.7 KB · Views: 14 -
happy-honey-hug.png423 KB · Views: 12 -
mac-and-cheese.png479 KB · Views: 13 -
mashed-potato.png460.1 KB · Views: 11 -
sweet-heat-giggle.png433.4 KB · Views: 12


