Thalapathy (தளபதி) යනු දෙමළ වචනයක් වන අතර එහි අර්ථය "නායකයා", "ආඥාපති" හෝ "ප්‍රධාන අණදෙන නිලධාරියා" යන්නයි. එය ඓතිහාසිකව හමුදා නායකයෙකු හෝ අධිකාරී බලයක් ඇති පුද්ගලයෙකු හැඳින්වීමට භාවිතා කර ඇත.
ඕක උගේ fans දීපු නමඔය යකාගේ නම ජෝසප් විජේ චන්ද්‍රසේකර්. දෙමළු දාන ඒවා එහෙම් පිටින්ම අතාරින්න එපා.
නැ. ඕනේ 118, තියෙන්නේ 108.dinnada?
තලපත්
Prabhakaran ekka photo thibba neda muge

Natte moko ban mu hena kotiyaනැ. ඕනේ 118, තියෙන්නේ 108.
![]()
------ Post added on May 6, 2026 at 12:43 PM
------ Post added on May 6, 2026 at 12:45 PM
අපි අහවල් එහෙකට ද ඒක කියන්නේ? දැන් ඔය යකා දේශපාලනේ කරන නිසා සිංහළු ඔය වචනේ කියන එක ගැළපෙන්නේ නැහැ. එක අතකින් අවුල්. අනෙක් අතට අපිත් නළුවෝ දේශපාලනයට ගේන්න කැමති මෝඩ රැලක් වගේ ජාත්‍යන්තරයට පේනවා.ඕක උගේ fans දීපු නම
නැ. ඕනේ 118, තියෙන්නේ 108.
![]()
------ Post added on May 6, 2026 at 12:43 PM
------ Post added on May 6, 2026 at 12:45 PM
ඉස්සර yudde කාලේ tamilnet kiyala ekak thibba site eka ban karwla
තලපත් මාළු කාලා තිබුණට ඇත්තටම තලපත් මාළුවා මොන වගේද කියලා දැකලා තියෙනවද?
මේ ඉන්නෙ තලපත් මාළුවෙක්. ඉංග්‍රීසි භාෂාවෙන් Sailfish කියලා හඳුන්වන මේ මාළුවගෙ විද්‍යාත්මක නාමය වෙන්නෙ Istiphorus platyperus.
![]()
තලපත් මාළු (Sailfish) කියන්නෙ ලොව වේගවත්ම සාගර මසුන් විශේෂයක්. ඌට පැයට කිලෝමීටර් 110ක වේගයෙන් පිහිනා යන්න පුළුවන්. හොඳින් වැඩුණු තලපත් මාළුවෙක් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 55ක් විතර බරයි. ඒ වගේම මේ මත්ස්‍යයා හමුවෙන්නෙ ලෝකයේ පස්වන උණුසුම්ම සාගර ප්‍රදේශ වන ඉන්දු පැසිෆික් සාගර කලාපයේයි. මේ මසුන්ගේ විශේෂත්වය වෙන්නෙ ඔවුන් සතු දිගටි හොට සහ රුවල (sail) ලෙස හඳුන්වන සෘජු පෘෂ්ඨීය වරලයි. තලපත් හෙවත් රුවල් මාළු අධික වේගය වගේම ඉහළට පැනීම සඳහාත් ප්‍රසිද්ධයි. ඒ නිසා ඔවුන් sport fishing වැනි විනෝදාස්වාද අරමුණු සඳහාත් ලොව පුරා කතාබහට ලක්වන මත්ස්‍යයෙක්..
තව එකෙක්. තෝව අල්ලගෙන තලපත් මාළු තුන් වේලටම කවන්න ඕන.
