Congratulation තලපති සර්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,472
    10,197
    113
    44
    Living in an Atom
    oar2.jpg
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඔය යකාගේ නම ජෝසප් විජේ චන්ද්‍රසේකර්. දෙමළු දාන ඒවා එහෙම් පිටින්ම අතාරින්න එපා.
    Thalapathy (தளபதி) යනු දෙමළ වචනයක් වන අතර එහි අර්ථය "නායකයා", "ආඥාපති" හෝ "ප්‍රධාන අණදෙන නිලධාරියා" යන්නයි. එය ඓතිහාසිකව හමුදා නායකයෙකු හෝ අධිකාරී බලයක් ඇති පුද්ගලයෙකු හැඳින්වීමට භාවිතා කර ඇත.
     
    Last edited:

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඕක උගේ fans දීපු නම
    අපි අහවල් එහෙකට ද ඒක කියන්නේ? දැන් ඔය යකා දේශපාලනේ කරන නිසා සිංහළු ඔය වචනේ කියන එක ගැළපෙන්නේ නැහැ. එක අතකින් අවුල්. අනෙක් අතට අපිත් නළුවෝ දේශපාලනයට ගේන්න කැමති මෝඩ රැලක් වගේ ජාත්‍යන්තරයට පේනවා.

    මමත් චිත්‍රපටි වල බලන්න කැමති චරිතයක්. ලංකාවේ මිනිස්සු විජේ කිව්ව මිසක් තලපති කිව්වේ නැහැනේ. දැන් @Mr.Wikirana නේ කොන්ත්‍රාත්තුවක් අරන් ඒක ප්‍රවර්ධනය කරන්න දඟලන්නේ. තව උන් ඇති.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,615
    45,948
    113
    නැ. ඕනේ 118, තියෙන්නේ 108.

    wicked tuna GIF by National Geographic Channel

    ------ Post added on May 6, 2026 at 12:43 PM

    :no:
    ------ Post added on May 6, 2026 at 12:45 PM

    තලපත් මාළු කාලා තිබුණට ඇත්තටම තලපත් මාළුවා මොන වගේද කියලා දැකලා තියෙනවද?

    මේ ඉන්නෙ තලපත් මාළුවෙක්. ඉංග්‍රීසි භාෂාවෙන් Sailfish කියලා හඳුන්වන මේ මාළුවගෙ විද්‍යාත්මක නාමය වෙන්නෙ Istiphorus platyperus.

    1219WEB_boyd_1573510473.jpg

    තලපත් මාළු (Sailfish) කියන්නෙ ලොව වේගවත්ම සාගර මසුන් විශේෂයක්. ඌට පැයට කිලෝමීටර් 110ක වේගයෙන් පිහිනා ‍යන්න පුළුවන්. හොඳින් වැඩුණු තලපත් මාළුවෙක් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 55ක් විතර බරයි. ඒ වගේම මේ මත්ස්‍යයා හමුවෙන්නෙ ලෝකයේ පස්වන උණුසුම්ම සාගර ප්‍රදේශ වන ඉන්දු පැසිෆික් සාගර කලාපයේයි. මේ මසුන්ගේ විශේෂත්වය වෙන්නෙ ඔවුන් සතු දිගටි හොට සහ රුවල (sail) ලෙස හඳුන්වන සෘජු පෘෂ්ඨීය වරලයි. තලපත් හෙවත් රුවල් මාළු අධික වේගය වගේම ඉහළට පැනීම සඳහාත් ප්‍රසිද්ධයි. ඒ නිසා ඔවුන් sport fishing වැනි විනෝදාස්වාද අරමුණු සඳහාත් ලොව පුරා කතාබහට ලක්වන මත්ස්‍යයෙක්..
     
    • Love
    Reactions: 6h057

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,292
    7,571
    113
    Kotahena
    චන්ද ගන්න පච කියනවා

    ඉස්සර yudde කාලේ tamilnet kiyala ekak thibba site eka ban karwla
    Proxy වලින් yanna thibbe
    Ewa wala owa dala thibbe. Prabhakaran and Vijay දෙන්න එකට hitiye photos wala
     
    • Wow
    Reactions: 6h057

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan