Dihatsu MIRA Rat gurad ekk

Esh95

Well-known member
  • Aug 16, 2021
    531
    288
    63
    Sri Lanka
    Dihatsu MIRA Rat gurad ekk mehema gahuwata kmak nadda?

    WhatsApp Image 2026-05-05 at 4.33.01 PM (1).jpeg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,844
    20,382
    113
    හස්තිශෛලපුර
    Don't do this waste of money. I have seen people do this for the trend. If you don't have a ratten problem, nothing to worry about. We have 3 vehicles in our house, and we never put this kind of adu kule garbage.

    alut wahana wala jara rubber ekak tiyenawa kiyala mama dakka.. eke suwadata miyo enawalu.. BYD ekak miyo kala mama dakka fb group ekaka ada ada innawa..
     
    • Like
    Reactions: Esh95

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,548
    6,527
    113
    Galaha
    යට පැත්තෙ විදල දැලක් ගහපන්. මම දැක්ක වීඩියෝ එකක් බුකියෙ සම්ප් එකටත් ඇනයක් ගැහුවඩ කොහෙද. ෆිල්ටරේ මාරු කරන තැනට විතරක් අරින්න වහන්න කෑල්ලක් දානව ඔයිල් මාරු කරන්නයි. ඒකරල ගහපු දැල කලු පාටින් පාට කරනව අලුත්ම වාහනේක.
     
    • Like
    Reactions: Esh95

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,361
    1,634
    113
    Thiyena sesatha wikunala finance dagena wahana aran petrol gahagannawath salli nethiwa sathi ganan eka thena nawaththala thiyena ewata thamai meeyo enne. Daily drive karana ewata oya kisi case ekak ne. Mage nam thibba eka wahanekatawath ohoma meeyo awilla ne.
     
    • Like
    Reactions: Esh95

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,155
    1
    31,740
    113
    - උඩරට -
    Thiyena sesatha wikunala finance dagena wahana aran petrol gahagannawath salli nethiwa sathi ganan eka thena nawaththala thiyena ewata thamai meeyo enne. Daily drive karana ewata oya kisi case ekak ne. Mage nam thibba eka wahanekatawath ohoma meeyo awilla ne.
    වාහන ගන්නේ අල්ලපු ගෙදර එකාට පේන්න මිසක් දුවන්න නෙවේනේ 🤣
     
    • Like
    Reactions: Esh95

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,148
    25,291
    113
    ප්‍රශ්න


    ඉස්සර මීයෝ හිටියේ නැද්ද, ඔව්වා හදන රටවල මීයෝ නැද්ද. ඔහොම ඉඩ තියන්න හේතුවක් ඇති නේද
     
    • Like
    Reactions: Esh95

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Environmentally friendly , reusable materials samahara ewa ta meeyo kemathy :) samahara aluth wahana wala wire harnes hadanneth soya based products walin. mage kalin wahaneth oya seen eka thibba aeth rat guard gahuwe ne. rat kill wateta dala, part time pusek use kala.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,728
    5,463
    113
    අර ස්ප්‍රේ එකක් තියන්නෙ බන් ඒකක් අරන් ගහපන්

    ඔෆ්රෝඩ් යන කෑම්පින් යන සෙට් එකක් ඉන්නවා උන් එක එක කලෑවල වාහනේ එලිවෙනකල් පාක් කරලා තියනවා ඔය ස්ප්‍රේ ගහලා
    කවදාවත් අවුලක් වෙලා නැහැ
     
    • Like
    Reactions: Esh95

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    මගෙත් ඉස්සර තිබ්බේ මිරා එකක්, 2016 මොඩෙල් එකක්. ඉස්සර ඔකේ එන්ජින් එකේ ඉඳලා මැරිච්ච මීයො 2ක් සෙට් වෙලා තිබ්බා. මම පස්සෙ කලේ LiquiMolly / WURTH Rat spray එක ගහපු එක. පරිස්සමට ගහන්න ඔනේ සති 3න් 3ට වගේ (නැත්නම් වාහනේ හෝදන වාරයක් පාසා)
    ඔය මගුල් වලට වඩා මට ඒක ඉෆෙක්ටිවු. හැබැයි මීයො ඉන්නව නම් අනිවා කල්පනාවෙන් ඉඳලා ඔක ගහන්න ඔනේ.

    1778130716591.png

    1778130753178.png