Wife ට vibe coding කියලා දුන්නා

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,793
    113
    36
    wife ට vibe coding කියලා දුන්නා

    එයාගේ laptop එකෙන් full site එකක් තනියෙන් හදලා Claude එක්ක.

    මගේ github එක connect කරලා දුන්නා.. deploy කරන්නේ මම.

    පඩි නැහැ.. site එකේ ආදායමෙන් 50% (හරියට බැලුවොත් ඉතින් 100% තමයි) එයාට දෙන පොරොන්දුව පිට.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,793
    113
    36
    ඕවා කියල දෙන්න එපා ban tiktok එකක් හදල sexy dress ටිකක් අරං deepan.
    මොන huththak da උඹ කරන්නෙ
    උඹ කරේ එහෙමද 🤑
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,602
    10
    3,204
    113
    ලින්ක් එක pm දාපං බලන්න
     
    • Haha
    Reactions: Ldy

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,792
    113
    Pissuda http ඕව කියලා දෙන්න එපා ගෑනුන්ට. ඊටපස්සෙ අපි වගේ SE කාරයො බල්ලට යනවා. මොකද දැන් උබේ ගෑනි ඕක ගහලා කටවහන් ඉන්නෙ නෑනෙ වටේම යාලුවන්ට නෑයන්ට කියවයි ඒකි කෝඩ් කරලා තනියම සයිට් එකක්ම ගැහුවා යැයි යැයි යැයි කියලා. පුලුවන් නම් ladies only facebook group එකකත් ස්ටෝරිය දායි strong independent women හෑෂ් ටැග් එක දාලා. ඊටපස්සෙ ඕවා අපේ ගෑනුත් දැක්කම අපි ඉවරයි හුත්තො.

    අයියෝ ඔයාලා කරන එකනම් මොකද්ද අර බාහිර උපාධිය කරලා සංවර්ධන නිලධාරී පත්වීමක් ගත්ත සෙව්වන්දි අක්කත් අර සම්පූර්ණ සයිට් එකක් ගහලා දාලා තිබ්බෙ. දවස් දෙකෙන් ගැහුවලු. ඔයාලා මේ පැය ගනන් එකම පොඩි කෑල්ලක් අල්ලගෙන නටනවා. මෙලෝ දෙයක් බැරි සෙව්වන්දි අක්කිත් අච්චර දෙයක් කරානම් මට වගේ එහෙම ඕවා කියලා දුන්නොත් පරිප්පු හොද්ද හදන ගමන් task එක කම්ප්ලීට් කරලා deploy කරන්නෙ කිය කිය හැමිනෙන්න ගත්තොත් තමා අෆ්ෆට හිකෙන්නෙ
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,793
    113
    36
    Pissuda http ඕව කියලා දෙන්න එපා ගෑනුන්ට. ඊටපස්සෙ අපි වගේ SE කාරයො බල්ලට යනවා. මොකද දැන් උබේ ගෑනි ඕක ගහලා කටවහන් ඉන්නෙ නෑනෙ වටේම යාලුවන්ට නෑයන්ට කියවයි ඒකි කෝඩ් කරලා තනියම සයිට් එකක්ම ගැහුවා යැයි යැයි යැයි කියලා. පුලුවන් ladies only facebook group එකකත් ස්ටෝරිය දායි strong independent women හෑෂ් ටැග් එක දාලා. ඊටපස්සෙ ඕවා අපේ ගෑනුත් දැක්කම අපි ඉවරයි හුත්තො.

    අයියෝ ඔයාලා කරන එකනම් මොකද්ද අර බාහිර උපාධිය කරලා සංවර්ධන නිලධාරී පත්වීමක් ගත්ත සෙව්වන්දි අක්කත් අර සම්පූර්ණ සයිට් එකක් ගහලා දාලා තිබ්බෙ. දවස් දෙකෙන් ගැහුවලු. ඔයාලා මේ පැය ගනන් එකම පොඩි කෑල්ලක් අල්ලගෙන නටනවා. මෙලෝ දෙයක් බැරි සෙව්වන්දි අක්කිත් අච්චර දෙයක් කරානම් මට වගේ එහෙම ඕවා කියලා දුන්නොත් පරිප්පු හොද්ද හදන ගමන් task එක කම්ප්ලීට් කරලා deploy කරන්නෙ කිය කිය හැමිනෙන්න ගත්තොත් තමා අෆ්ෆට හිකෙන්නෙ
    එයා එහෙම නෑ

    මට වඩා common sense තියෙනවා බං
     
    • Love
    Reactions: Inigo Montoya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,218
    66,626
    113
    Uba karana job eka ganan ganne ne tika kalkein balapankko boruda kiyala :lol: