Poddk pahadili krnna cirඅපි ඩෝබි නෙවෙයි. අපි බයියෝ.![]()
Thank you cirලපයට, මයිනට, පොනිල්ට බූරු පුතාණෝට කඩේ යන ඔක්කොම ඩෝබියෝ තමා. ඒ එක් එක කාණ්ඩයේ හැම එකාම හිතන් ඉන්නේ තමන් පුක දෙන පක්ෂේ ඇරෙන්න වෙන පක්ෂෙකට පුක දෙන උන් ඩෝබියෝ කියලා. ඩෝබියෝ උන් උන් මරාගන්නවා. හැබැයි හාම්පුත්තු මරාගන්නේ නෑ.
තව ටිකකින් කට්ටිය ඇවිල්ලා ටැග් කරලා ගනියි. එතකන් ටිකක් ඉන්න.
ඔව් 2010 අයවැය කියවල පොර විපක්සෙන් ඇහුවා කොහොමද මේ බයියගේ වැඩ කියලාsure?
උන්ව නොමරා මරන්නේ පාවෙන චන්ද වෙන අපිලපයට, මයිනට, පොනිල්ට බූරු පුතාණෝට කඩේ යන ඔක්කොම ඩෝබියෝ තමා. ඒ එක් එක කාණ්ඩයේ හැම එකාම හිතන් ඉන්නේ තමන් පුක දෙන පක්ෂේ ඇරෙන්න වෙන පක්ෂෙකට පුක දෙන උන් ඩෝබියෝ කියලා. ඩෝබියෝ උන් උන් මරාගන්නවා. හැබැයි හාම්පුත්තු මරාගන්නේ නෑ.
ඔවා දන්නෙ නෑ බන් අද ඊයෙ ඉපදුන එවුන්. ඕකෙන් තමා බයියා කියන නම හැදුනෙඔව් 2010 අයවැය කියවල පොර විපක්සෙන් ඇහුවා කොහොමද මේ බයියගේ වැඩ කියලා![]()
ඔව් උන්ට දැනගන්න තමා දැම්මේඔවා දන්නෙ නෑ බන් අද ඊයෙ ඉපදුන එවුන්. ඕකෙන් තමා බයියා කියන නම හැදුනෙ
ඒ බජට් එකේ බලු කෑමවල මිල අඩුකරා , ඒක නිසා තමයි ඕක හිට් උනේඔවා දන්නෙ නෑ බන් අද ඊයෙ ඉපදුන එවුන්. ඕකෙන් තමා බයියා කියන නම හැදුනෙ
පොඩ්ඩක් මොඩිෆයි කරාඒ බජට් එකේ බලු කෑමවල මිල අඩුකරා , ඒක නිසා තමයි ඕක හිට් උනේ
බයියා - ගම වල මෝඩ , ජාති ආලෙන් පිරිච්ච, සිංහලු හෙන ශේෂ්ටයි කියලා හිතන් කොලබ ගිහින් නැති සෙට් එක
ටොයියා - නගර වල ඉන්න මද පංතියේ රනිල්ගේ සෙට් එක
ඩෝබිය - FB ෆේක් 20ක් විතර තියෙන , අද්‍යපනයක්නැතිව රට ගිහින් ලේබර් කරන උන්ට රට හදන්න පුළුවන් කියල හිතන, අඩුකුලේ ඩෝබින්වත් ස්වාධීන පක්ෂපාති බයි ටොයි කුලේට දාන්න හදන සෙට්එක
Therunaaaaaaaaaaaaaaaඩෝබි වර්ග කීපයක් ඉන්නවා
හොඳම ඩෝබි තමයි තමන්ගෙ පක්ශෙ කරන ඕනම ජඩ වැඩක් මොනවා හරි කියලා සාධාරනිකරනය කරනවා (හෝදනවා hence ඩෝබි)
තව ඩෝබි ජාතියක් ඉන්නවා සල්ලි වලට පක්ශ සුද්ද කරනවා. මෙයාලට හෝදනවට සල්ලි ගෙවනවා හෝදන්න ඕන විදිය එහෙම වට්සැප් හරි ටෙලිග්‍රෑම් ගෘප් එකකින් කියනවා. ඩෝබි කියන්න සල්ලි වලට රෙදි හෝදන එවුන්ට මුනුත් ඩෝබි
කඩේ යෑම සහ හේදීම දෙකක්
හෝදනවා කියන්නෙ කරන ජඩ වැඩ මොන මොනවා හරි කියලා ඒ ජඩ වැඩ වල හොඳ පැත්ත කියලා හෝදන එක
උදාහරන ඩෝබි : දැං අර හැකර්ලට සල්ලි ගෙවපු එක ගැන කතා කරද්දි එකෙක් ඇවිත් කියනවා ඔය වගේද රනිල්ගෙ කාලෙදි මහබැංකුවම කැඩුවෙ කියලා.