How much money to give on a wedding

How much money to give on a wedding?

  • Rs. 2000

    Votes: 28 22.0%
  • Rs. 5000

    Votes: 67 52.8%
  • Rs. 10,000

    Votes: 18 14.2%
  • more than 10,000

    Votes: 14 11.0%

  • Total voters
    127

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    ape office eke ewunge wedding walata yaddi nam 5k wage thamai average denne. hotel eka anuwa oka wedi karanawa samahara welawata.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ehema salli dennath oneda?:eek:

    katada denna one?

    wedding eka thiyana hotel eke aithi karayatada? :confused:

    thopilata pissu! :eek: hotel eke aithikarayata salli denawa couple eka... :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ehema salli dennath oneda?:eek:

    katada denna one?

    wedding eka thiyana hotel eke aithi karayatada? :confused:

    thopilata pissu! :eek: hotel eke aithikarayata salli denawa couple eka... :yes:

    :baffled:
    හෆ්ෆා. උඹ දන්නැතුවද සල්ලි නොදී ආවෙ :baffled: කපල් එකට සල්ලි දෙන්න ඕනෙ :baffled: අවුලක් නෑ පන්න පන්න සල්ලි ගන්න එන්නෑ ශේප් එකේ කාල බීල මාරු වෙයං :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :baffled:
    හෆ්ෆා. උඹ දන්නැතුවද සල්ලි නොදී ආවෙ :baffled: කපල් එකට සල්ලි දෙන්න ඕනෙ :baffled: අවුලක් නෑ පන්න පන්න සල්ලි ගන්න එන්නෑ ශේප් එකේ කාල බීල මාරු වෙයං :baffled:

    couple ekata mokatada ban salli denne...? :eek:

    unta salli naththan wedding ganida? :angry:

    anika wedding ganne job karana un ne...:yes:

    unta higannanta wage salli dunnama unge dignity ekata moko wenne!!:sorry:
     
    • Like
    Reactions: max_pain

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    couple ekata mokatada ban salli denne...? :eek:

    unta salli naththan wedding ganida? :angry:

    anika wedding ganne job karana un ne...:yes:

    unta higannanta wage salli dunnama unge dignity ekata moko wenne!!:sorry:

    සංස්කෘතියෙ තියෙන්නෙ එහෙමයි බං :baffled: wedding වලට සල්ලි දෙනව :yes: බලෙං ඉල්ලන්නෑ. අනික් අය දෙනවනෙ බං අපි විතරක් නොදුන්න කියල පාඩු වෙන්නෑනෙ ඔන්න ඔහෙ නොදී වරෙං :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සංස්කෘතියෙ තියෙන්නෙ එහෙමයි බං :baffled: wedding වලට සල්ලි දෙනව :yes: බලෙං ඉල්ලන්නෑ. අනික් අය දෙනවනෙ බං අපි විතරක් නොදුන්න කියල පාඩු වෙන්නෑනෙ ඔන්න ඔහෙ නොදී වරෙං :yes:

    maha jara minissu...!!:sorry:

    සංස්කෘතිය kiyala ehema wada karana eka harida!

    wedding eka iwara unta passe rata ninda yanneth nathuwa athi couple ekata..:(

    apu minissu thamanta karapu lajjawa gana hithalama... :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    maha jara minissu...!!:sorry:

    සංස්කෘතිය kiyala ehema wada karana eka harida!

    wedding eka iwara unta passe rata ninda yanneth nathuwa athi couple ekata..:(

    apu minissu thamanta karapu lajjawa gana hithalama... :sorry:

    නෑ රෑට සල්ලි ගයිනව :yes:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,924
    12,266
    113
    Behind u :p
    If it's in a 5star Hotel with liquor - 5000
    5star No liquor - 4000
    anith ewwata 3000i
    Bokka Fit , Nadayonge evata Salli denne naa ,nikan kaala beela enava :lol::):cool:
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    KasunKDP;

    එහෙම කරන්න එපා යකෝ , සමහර උන් මිලියන් ගණන් වියදන් කරලා වෙඩින් ගන්නෙ. අපේ කසින් කෙනෙක් ගත්තා වෙඩිමක් රු මිලියන 1.5 වියදම් කරලා, පස්සෙ නොහිතපු වියදමුත් ආවා.ඒ ඔක්කොම කව කරේ වෙඩිමේ ආපූ සල්ලි වලින්.
    අද කාලේ වෙඩින් එකක් කරන්න කොච්චර සල්ලි යනවද සහ stress එක දන්නවනන් ඔහොම කියන්නේ නෑ. මම මගේ bestfriendගෙ වෙඩින් එක plan කරන්න උදව් කරාට පස්සේ තමා තේරුනේ.
    කොච්චර single කාලේ වෙඩින් culture එක oppose කරාට බදින්න යනකොට ඒ සිතුවිලි ඔක්කොම වෙනස් වෙනවා.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327

    ඇත්ත බන් අපේ cousin කෙනෙකුත් 1.4 million ගියා කිව්වා. ඒ මාමටනම් සල්ලි තියෙනවා. මට මාවම මතක් උනා එවලේ:sorry:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    උබලා අද හෙට තියන වෙඩින් එකකට ගිහින් කීයක් දෙනවද බන්? මම විතරයි යන්නෙ, බොන්නෙ නෑ කනවා විතරයි, මනමාලයගෙ ලඟම අයට විතරයි කියල තියෙන්නෙත්. මොකද කරන්නේ?

    සාමාන්‍ය මනුස්සයෙක්ගෙ වෙඩින් එකක් බව කරුණාවෙන් සලකන්න (නැත්තන් උබල 25,000ක් විතර දෙනවා කියයි 🥲😁)