ehema salli dennath oneda?
katada denna one?
wedding eka thiyana hotel eke aithi karayatada?
thopilata pissu!hotel eke aithikarayata salli denawa couple eka...
![]()

කපල් එකට සල්ලි දෙන්න ඕනෙ
අවුලක් නෑ පන්න පන්න සල්ලි ගන්න එන්නෑ ශේප් එකේ කාල බීල මාරු වෙයං 
හෆ්ෆා. උඹ දන්නැතුවද සල්ලි නොදී ආවෙකපල් එකට සල්ලි දෙන්න ඕනෙ
අවුලක් නෑ පන්න පන්න සල්ලි ගන්න එන්නෑ ශේප් එකේ කාල බීල මාරු වෙයං
![]()

couple ekata mokatada ban salli denne...?
unta salli naththan wedding ganida?
anika wedding ganne job karana un ne...
unta higannanta wage salli dunnama unge dignity ekata moko wenne!!![]()
wedding වලට සල්ලි දෙනව
බලෙං ඉල්ලන්නෑ. අනික් අය දෙනවනෙ බං අපි විතරක් නොදුන්න කියල පාඩු වෙන්නෑනෙ ඔන්න ඔහෙ නොදී වරෙං 
සංස්කෘතියෙ තියෙන්නෙ එහෙමයි බංwedding වලට සල්ලි දෙනව
බලෙං ඉල්ලන්නෑ. අනික් අය දෙනවනෙ බං අපි විතරක් නොදුන්න කියල පාඩු වෙන්නෑනෙ ඔන්න ඔහෙ නොදී වරෙං
![]()

maha jara minissu...!!
සංස්කෘතිය kiyala ehema wada karana eka harida!
wedding eka iwara unta passe rata ninda yanneth nathuwa athi couple ekata..
apu minissu thamanta karapu lajjawa gana hithalama...![]()

ehema salli dennath oneda?
katada denna one?
wedding eka thiyana hotel eke aithi karayatada?
thopilata pissu!hotel eke aithikarayata salli denawa couple eka...
![]()

KasunKDP;
එහෙම කරන්න එපා යකෝ , සමහර උන් මිලියන් ගණන් වියදන් කරලා වෙඩින් ගන්නෙ. අපේ කසින් කෙනෙක් ගත්තා වෙඩිමක් රු මිලියන 1.5 වියදම් කරලා, පස්සෙ නොහිතපු වියදමුත් ආවා.ඒ ඔක්කොම කව කරේ වෙඩිමේ ආපූ සල්ලි වලින්.
අද කාලේ වෙඩින් එකක් කරන්න කොච්චර සල්ලි යනවද සහ stress එක දන්නවනන් ඔහොම කියන්නේ නෑ. මම මගේ bestfriendගෙ වෙඩින් එක plan කරන්න උදව් කරාට පස්සේ තමා තේරුනේ.
කොච්චර single කාලේ වෙඩින් culture එක oppose කරාට බදින්න යනකොට ඒ සිතුවිලි ඔක්කොම වෙනස් වෙනවා.