චිලී ඩිවෝස් වෙලාද ?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,822
    5,255
    113
    මූ මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්. කොස්වත්තෙ ශොප් එක කරන කාලෙ මූත් එක්ක බොන්න එහෙම සෙට් වෙල තියනව. එහෙමම ලොකු අවුලක් නෑ හොදට කතා බහ කරල එහෙම හිටිය.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,225
    20,297
    113
    muta mokak hari mental problem ekak tiyenawa lagadi idan,mokak hari drug ganna patai


    Mekanam page kaarayo views walata daana ekak bn...

    Oke full video eke oya moo natanne Govinda wage...Govinda imitate karanne....uu ithin issara films wala natuwe ohomane... :baffled:

    But uuta track awulak have tamai .. aapuma kaale honda tracks tikak tibba... Sira ewa... Passe mental case ekak enna athi
     
    • Like
    Reactions: max_pain

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    wifeta lajja athi muth ekka inna.
    mu karana weda walata balanna inna apitath lajja hithenawa :lol::lol::lol:
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,025
    4,815
    113
    school yana kale ayyage yaluek gedra giya game tikak copy karagen enna. mu ethokta awilla hitiya ehe. karima pada line ban. Mn pora jathakaya thami kariyage.

    Muma eka live program ekaka keewa u kello dakkama poddak over acting ekak dala show off ekak danawa kiyala. Eka uge hati kiyala uma keewa.
     
    • Haha
    Reactions: baba-chuti

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,562
    2,907
    113
    mu e kaale Guraj ekka set wela first sinduwa kale, passe mekage Shahrukh Khan mania eka hinda Guraj gen nondi kala penna nathiwa hitiya kaalayak
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,215
    5,883
    113
    Galaha
    muta mokak hari mental problem ekak tiyenawa lagadi idan,mokak hari drug ganna patai


    මැන්ටල් කේස් එකක් නෙවෙයි බං අපේ උඩහ ගෙදර කාලකන්නියටත් ඔය වගේ ට්‍රැක් අවුට් සීන් එකක් තියේ. මූ වගේමයි. ඔය හැටි එක ජාතියකගෙ. :yes: හෙනම පන්ඩිතයි හැමදේම දන්නව වගේ ඉන්නෙ ඒ උනාට පට්ට මෝඩයි.

    Muge habayi karima look eka neh. Ara panty dropping look kiyanne.
    ඉතින් උඹේ ජංගිය වැටුනද :rolleyes:
    ------ Post added on May 9, 2026 at 8:24 PM
     
    • Haha
    Reactions: Ysa Karu

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    මූ මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්. කොස්වත්තෙ ශොප් එක කරන කාලෙ මූත් එක්ක බොන්න එහෙම සෙට් වෙල තියනව. එහෙමම ලොකු අවුලක් නෑ හොදට කතා බහ කරල එහෙම හිටිය.
    ow cariyata textile factory tiyenwalu neda affordable prices tibbe koswatte rechille eke. minissu chaatr karnwa wage chora naa poddak kata awul
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,798
    9,496
    113
    Muma eka live program ekaka keewa u kello dakkama poddak over acting ekak dala show off ekak danawa kiyala. Eka uge hati kiyala uma keewa.
    mu issara waters edge wage place walata gihin innkota lassna kellek dakkoth number denwalu
    mu hena social type ekak. mage kanen le enkan mu kiyewwa evil dead game playstation play karapu eka. kariya spoil kala game eka sellan karnna kalinma.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,792
    1
    49,851
    113
    ප*යාගල
    sorry.com
    මූ මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්. කොස්වත්තෙ ශොප් එක කරන කාලෙ මූත් එක්ක බොන්න එහෙම සෙට් වෙල තියනව. එහෙමම ලොකු අවුලක් නෑ හොදට කතා බහ කරල එහෙම හිටිය.
    koswatte shop eka hodai. ai dnne na eka wahuwe
     
    • Like
    Reactions: kasunkaru

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,026
    15,083
    113
    "a little knowledge is a dangerous thing" කියලා කතාවක් තියෙන්නෙ ඕකනෙ බන්, මුන් ගොඩක් වෙලාවට පොඩ්ඩක් උඩට ගියාම හිතන්නෙ දැන් ඉතින් ලෝකේ හැම එකාටම උපදෙස් දෙන්න පුලුවන් කියලා. ඊටපස්සෙ කුඩු මොකකට හරි පුරුදු වෙලා විනාස වෙලා යනවා. මුන්වගේ උන්ව ඔලුවේ තියන් දුවන උනුත් ඉන්නවා.

    My favourite singer from childhood

    KrishanL89
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,491
    113
    karima height eka echcharayi

    anikwa nam wadak na.

    first track eke idanma kawuru hari copy karapu eka kare.
    matnam ehema set na.