How much money to give on a wedding

How much money to give on a wedding?

  • Rs. 2000

    Votes: 28 22.0%
  • Rs. 5000

    Votes: 67 52.8%
  • Rs. 10,000

    Votes: 18 14.2%
  • more than 10,000

    Votes: 14 11.0%

  • Total voters
    127

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,914
    49,222
    113
    සේදවත්ත
    උබල සල්ලිත් දෙනවද බන් 😏 . උන්නේ එන්න කියන්නේ . ඔය පේමන්ට් එකෙන් කුස්සියට මොනාහරි හෝ රතී ක්‍රීඩාවේ යෙදෙන්න අවශ්‍ය ලිහිසි තෙල් කොපු මාංචු කස වගේ දේවල් මල්ලක් බඩුවක් ඔතලා දෙනවා. එකෙක්ට ගඩොලක් පාර්සල් කරලා දුන්නා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    10k wath ?
    මම හිතුවේ 5,000 ක් විතර ඇති කියලා බන්. මුන් 2019 දීත් 5,000 දීලා.

    ආතල් නෙවෙයි බන් කියහන්කෝ. අඳින්න ඇඳුමකුත් නෑ. මේ ගිනි රස්නේ blazer දාගෙන යන්නත් බෑ, tight ඇඳුම් අඳින්නත් බෑ පොඩ්ඩ ඇත්තන් මට දාඩිය ගලනවා.
    දන්න කෙනෙක් නං සොච්චමක් දීලා බැහැනෙ.
    ඒ උනාට දෙන්න පුළුවන් ගානක් වෙන්නත් ඕනේ, acceptable ගානක් වෙන්නත් ඕනේ. මම ඔය වගේ functions වලට වැඩිය යන්නෙත් නැති නිසා දන්නේ නෑ.
    ------ Post added on May 9, 2026 at 12:34 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,222
    113
    සේදවත්ත
    ආතල් නෙවෙයි බන් කියහන්කෝ. අඳින්න ඇඳුමකුත් නෑ. මේ ගිනි රස්නේ blazer දාගෙන යන්නත් බෑ, tight ඇඳුම් අඳින්නත් බෑ පොඩ්ඩ ඇත්තන් මට දාඩිය ගලනවා.
    දාඩියනම් අර ශනුදිගේ මනුස්සයා වගේ ඇදලා පලයන් ගෝනී සයිස් එකක් ෆුල් වෙන්ටිලේශන්

    තෑග්ග නම් බන් අනිවාර්යයෙන් ලිංගික සෞඛ්‍යයට උදව් කරන දෙයක් දෙන්න බලන්න. ඕවා සෑහෙන්න ඕනේ ජෝක් නෙමෙයි
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,746
    113
    Mother Earth
    20/= 🤷🏻‍♂️ මම ආසයි වෙඩින් එකකට ගිහින් රුපියල් 20/=ක්‌ ලියුන් කවරෙක දාලා වෙන කාගේ හරි නමක් ලියල ගිහිල්ලා හොඳට කාලා එන්න.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    දාඩියනම් අර ශනුදිගේ මනුස්සයා වගේ ඇදලා පලයන් ගෝනී සයිස් එකක් ෆුල් වෙන්ටිලේශන්

    තෑග්ග නම් බන් අනිවාර්යයෙන් ලිංගික සෞඛ්‍යයට උදව් කරන දෙයක් දෙන්න බලන්න. ඕවා සෑහෙන්න ඕනේ ජෝක් නෙමෙයි
    තෑගි කතන්දර නෑ මචන් මේවගේ, ගියාම බොන්න බැරි බීම කුඩු වීදුරුවක් දෙනවා, ඒක බීලා (මම බොන්නෙ නෑ ඒකත් 😂). කඩල, චිකන් (වැඩි හරියක් තක්කාලි) බයිට් එකයි, මුරුක්කුයි දෙනවා. ඕක කාලා කතා කර කර ඉන්නවා අනිත් උන්ගෙ ගජබින්නලංකාරයට සවන් දීගෙන ඉන්නයි තියෙන්නෙ. එතකොට බාර් එක ඕපන් කරා කියනකොට බොන උන් එක්කම යනවා ඒ ටේබල් ටිකට, ගිහින් එතනත් තියන බයිට් ටිකට ෂේප් එකේ ෂොට් එක දෙනවා 😁 ඊට පස්සෙ උන්ගෙ වෙරි බලනවා, buffet එක ඕපන් කිව්වම කනවා, කාල ඇවිත් නටන උන් දිහා බලන් ඉඳගෙන ඉන්නවා (මට නටන්න බෑ මම නටන්න දන්නෙ නෑ). දෙන්නා පිටත්වෙන වෙලාව වෙනකොට උන් එක්කම එලියට ඇවිත් මම බයික් එකේ ගෙදර එනවා. 🤷🏻‍♂️
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    Dry zone wedding.
    Owata itin ena aya godak salli dei ban.
    Adu ganak dunnot unta eka mataka hitiwi habei. That's only matter. 😁
    ඔව් ඔව් බන් මම කොහොමත් Dry Zone.
    යන අනිත් උන්ගෙනුත් අහල බලලා දෙනවා.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,735
    11
    3,287
    113
    ඔව් ඔව් බන් මම කොහොමත් Dry Zone.
    යන අනිත් උන්ගෙනුත් අහල බලලා දෙනවා.
    Ube yaluwo gena nam danne nehe.
    habei parissamin un ubata adu ganak kiyala wwdiyen dennat puluwan.
     
    • Love
    Reactions: KSPathirana

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    දෙවනි මනමාලයා වෙනවා කන්න බොන්නත් දීලා ඇදුනුත් දීලා අරක්කුත් දීලා දෙවෙනි මනමාලිත් හම්බෙනවනේ 🥴

    pissuda ban umbata? :P plate eka kochchara ganak unath apita mokada? umba wedding ekata yanne baicikalenda? kochchara wiyadam thiyenawada me kagewath wedding ekakata yaddi? thawa me dahapahalosdas ganan denna wedding ekedi? :P

    onima coule ekakata oni kattiya innai...eka wenawanam salli dunne nethath kamak nehe :P
    එක පාරක් කොල්ලෙක්ගේ වෙඩිමකට කිට මරලා සීටීබී එකක ගියා හුත්තෝ. තිස්සමහාරාමේ තිබ්බේ 🥴
    ------ Post added on May 9, 2026 at 6:15 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,721
    6,901
    113
    Galaha
    ඇත්තටමනම් හිතවත් කම අනුව දෙන ගාන වෙනස් වෙනවා.
    මම හිතුවේ 5,000 ක් විතර ඇති කියලා බන්. මුන් 2019 දීත් 5,000 දීලා.

    ආතල් නෙවෙයි බන් කියහන්කෝ. අඳින්න ඇඳුමකුත් නෑ. මේ ගිනි රස්නේ blazer දාගෙන යන්නත් බෑ, tight ඇඳුම් අඳින්නත් බෑ පොඩ්ඩ ඇත්තන් මට දාඩිය ගලනවා.

    ඒ උනාට දෙන්න පුළුවන් ගානක් වෙන්නත් ඕනේ, acceptable ගානක් වෙන්නත් ඕනේ. මම ඔය වගේ functions වලට වැඩිය යන්නෙත් නැති නිසා දන්නේ නෑ.
    ------ Post added on May 9, 2026 at 12:34 PM
    දැනුත් 5000ක් ඇති බං. මගේ 2022 වෙඩින් එකට ඇවිල්ල කොල්ලෙක් 2500ක් දීලා තිබ්බා. ඒක ඉතින් වයිෆ් කියනව අහවලා කියල. ඌ හොඳ ටයි කෝට් ගහල ආවේ. කොච්චර නෑ කීවත් මිනිස්සු දෙන ගානෙන් මනිනවා. 5000 කියන ගාන අමතක කරල දාන්න පුලුවන් ගානක් අඩුත් නෑ වැඩිත් නෑ. අඩුවෙන් දුන්නත් වැඩියෙන් දුන්නත් මතක හිටිනවනෙ. මාත් අරූගේ වෙඩින් එකට ගිහින් 1000ක් වැඩියෙන් දීලා ආවේ වයිෆ් කීවා 2500ක්ම දෙන්න කියල ඒත් 2500ක් දෙන්න හිත දුන්නෙ නෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    ඇත්තටමනම් හිතවත් කම අනුව දෙන ගාන වෙනස් වෙනවා.

    දැනුත් 5000ක් ඇති බං. මගේ 2022 වෙඩින් එකට ඇවිල්ල කොල්ලෙක් 2500ක් දීලා තිබ්බා. ඒක ඉතින් වයිෆ් කියනව අහවලා කියල. ඌ හොඳ ටයි කෝට් ගහල ආවේ. කොච්චර නෑ කීවත් මිනිස්සු දෙන ගානෙන් මනිනවා. 5000 කියන ගාන අමතක කරල දාන්න පුලුවන් ගානක් අඩුත් නෑ වැඩිත් නෑ. අඩුවෙන් දුන්නත් වැඩියෙන් දුන්නත් මතක හිටිනවනෙ. මාත් අරූගේ වෙඩින් එකට ගිහින් 1000ක් වැඩියෙන් දීලා ආවේ වයිෆ් කීවා 2500ක්ම දෙන්න කියල ඒත් 2500ක් දෙන්න හිත දුන්නෙ නෑ.
    මමත් හිතන්නෙ 5,000 ඇති කියලා. Plate එක 2,500ක් වගේ. පිරිස අඩු නිසා highlight වෙනවා වැඩී. Option දෙකටම ලෑස්ති වෙලා යනවා, අනිත් උන්ගෙනුත් අහලා දෙනවා එක ගානක්.
     
    • Wow
    Reactions: SimMaster

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,721
    6,901
    113
    Galaha
    PS. තව මම ගියෙ casual. අපේ වෙඩින් එක අරූගේ ගෙවල් කිට්ටුවම within 1km හෝල් එක්ක තිබුනේ මුගේ එක අපේ ගෙවල් වලට 25km විතර දුර තිබුනේ. බොන්න ඕන නිසා පික්මී එකක් දාල ගියානම් පාඩුයි මට. වාහනේ ගිය නිසා බොන්න බෑ එහෙම අවුලුත් සෙට් උනා. අරූනම් ගෙවල් ලඟ නිසා වාහනේම ඇවිල්ල හොඳට බීල ඩ්‍රයිවු කරගෙනම ගියා. :yes:
     
    • Love
    Reactions: Bam and KSPathirana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,222
    113
    සේදවත්ත
    තෑගි කතන්දර නෑ මචන් මේවගේ, ගියාම බොන්න බැරි බීම කුඩු වීදුරුවක් දෙනවා, ඒක බීලා (මම බොන්නෙ නෑ ඒකත් 😂). කඩල, චිකන් (වැඩි හරියක් තක්කාලි) බයිට් එකයි, මුරුක්කුයි දෙනවා. ඕක කාලා කතා කර කර ඉන්නවා අනිත් උන්ගෙ ගජබින්නලංකාරයට සවන් දීගෙන ඉන්නයි තියෙන්නෙ. එතකොට බාර් එක ඕපන් කරා කියනකොට බොන උන් එක්කම යනවා ඒ ටේබල් ටිකට, ගිහින් එතනත් තියන බයිට් ටිකට ෂේප් එකේ ෂොට් එක දෙනවා 😁 ඊට පස්සෙ උන්ගෙ වෙරි බලනවා, buffet එක ඕපන් කිව්වම කනවා, කාල ඇවිත් නටන උන් දිහා බලන් ඉඳගෙන ඉන්නවා (මට නටන්න බෑ මම නටන්න දන්නෙ නෑ). දෙන්නා පිටත්වෙන වෙලාව වෙනකොට උන් එක්කම එලියට ඇවිත් මම බයික් එකේ ගෙදර එනවා. 🤷🏻‍♂️
    අනේ මන්දා ඉතින් , නටන්න බෑ කියලා එකක් නෑ රිදම් එකට වැනෙන්න ඕනේ එක ඉබේම වෙනවා දෙකක් දාගත්තම . සින්දුවත් හොදට දැනෙයි බැන්ඩ් එක ලල් නම් . ඇගට වියායාමක් වෙන්න නටන්න ඕනේ .
     
    • Haha
    Reactions: KSPathirana

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,627
    5,154
    113
    මමත් හිතන්නෙ 5,000 ඇති කියලා. Plate එක 2,500ක් වගේ. පිරිස අඩු නිසා highlight වෙනවා වැඩී. Option දෙකටම ලෑස්ති වෙලා යනවා, අනිත් උන්ගෙනුත් අහලා දෙනවා එක ගානක්.
    1. මචං උඹේ වයස කීයද?

    2. මේ වෙඩිම තියෙන්නේ කොහේද?