සාගරිකා , ප්‍රේමකීර්ති විරහව ගැන සින්දු ලියපු නිසා මැරුවා වෙන්න බැරිද ?

handley

Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    ඔකෙ ඇත්තම් තියනව අපෙ රටෙ ඩ්‍රාම වල උනත් breakup එකක් එක්ක peacefully deal කරන හැටි නෙමෙනෙ පෙන්නන්නෙ . මිනි මරාගන්න එවා තමා උන් පෙන්නන්නෙ..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,808
    10,928
    113
    35
    Spain
    ඔකෙ ඇත්තම් තියනව අපෙ රටෙ ඩ්‍රාම වල උනත් breakup එකක් එක්ක peacefully deal කරන හැටි නෙමෙනෙ පෙන්නන්නෙ . මිනි මරාගන්න එවා තමා උන් පෙන්නන්නෙ..
    පිස්සුද යකෝ , විදේශික පරිවර්තන සාහිත්‍ය කියවපු උන් දන්නවා මේක ගොන්ම ගොන් තර්කයක් කියල. උඹ අඩුගානේ රෝමියෝ ජුලියට් වගේ කතා බලලම නැද්ද? ඔය මන්තිරියා මීහරකෙක්. ජෙප්පෝ වන්දනාමාන කරන ගැහැණු ළමයි වත් කියවල නැද්ද? එකත් ඛේදවාචකයක්.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,448
    6,693
    113
    Gedara
    ඔකෙ ඇත්තම් තියනව අපෙ රටෙ ඩ්‍රාම වල උනත් breakup එකක් එක්ක peacefully deal කරන හැටි නෙමෙනෙ පෙන්නන්නෙ . මිනි මරාගන්න එවා තමා උන් පෙන්නන්නෙ..
    උබ නම් දැන් කැරිම ඩෝබියෙක් වෙලා නේද 🤣🤣🤣 හීන් නූලෙන් මේවත් හෝදනවා අනේ ෆකෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,993
    113
    ඔකෙ ඇත්තම් තියනව අපෙ රටෙ ඩ්‍රාම වල උනත් breakup එකක් එක්ක peacefully deal කරන හැටි නෙමෙනෙ පෙන්නන්නෙ . මිනි මරාගන්න එවා තමා උන් පෙන්නන්නෙ..
    Eww ගෙප්ප. ඕනි නැත්තං නොබලා හිටපන්. මේක රුසියාව චිනේ කියලා හිතුවද නීති දාලා බ්ලොක් කරන්න.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    පිස්සුද යකෝ , විදේශික පරිවර්තන සාහිත්‍ය කියවපු උන් දන්නවා මේක ගොන්ම ගොන් තර්කයක් කියල. උඹ අඩුගානේ රෝමියෝ ජුලියට් වගේ කතා බලලම නැද්ද? ඔය මන්තිරියා මීහරකෙක්. ජෙප්පෝ වන්දනාමාන කරන ගැහැණු ළමයි වත් කියවල නැද්ද? එකත් ඛේදවාචකයක්.
    whats ur point?
    උබ නම් දැන් කැරිම ඩෝබියෙක් වෙලා නේද 🤣🤣🤣 හීන් නූලෙන් මේවත් හෝදනවා අනේ ෆකෝ
    matath kalin hitila tibba deyak tama meka
    Eww ගෙප්ප. ඕනි නැත්තං නොබලා හිටපන්. මේක රුසියාව චිනේ කියලා හිතුවද නීති දාලා බ්ලොක් කරන්න.
    thahanam karanana neme ponz , but he has a point. ape society eke break up unuth hitanne eka maha aparadayak wage, genu unge property kiyala hitana adu kule un hedila inne oa sindu drama nisa tama
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    සාගරික ගෝමස්
    සාගරික ගෝමස්...UNP /JVP නංගිලා මල්ලිලාට අතීතයෙන් &#3

    z_p09-Sagarika.jpg

    one day, the Deputy Minister of Information, A. J. Ranasinghe, met Sagarika Gomes and asked her to read the news. Sagarika Gomes was thrilled. This was the opportunity she had been waiting for, for a long time. To become a newscaster was the dream of many an accomplished artiste. As an amateur, she read the news quite well.

    However, her mother and friends were concerned about her safety. When darkness fell, there was a self-imposed curfew by the DJV. The entire country was in virtual darkness and the streets were deserted. At about 08.30pm, there was a knock on the door of Sagarika Gomes’ home. There was a group of armed young people who threatened to break down the door and called for Sagarika Gomes. When her mother howled in anguish and begged the intruders not to harm her daughter, the chief of the intruders said that “we will not harm her; we just want to question her”. Sagarika Gomes was taken to the beach and raped. She was killed by these brutes and left on the beach
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,808
    10,928
    113
    35
    Spain
    whats ur point?
    පකෝ කලාව කියන්නේ ඕක තමයි, ජීවිතය යතාර්ථය පෙන්වාදෙනවා, නැතිව උඹලගේ පොන්න ආණ්ඩුව හොඳයි උන්ගේ කිසිම වරදක් නැහැ වගේ මෝඩ හීන ලෝකෙක ඉන්න එක නෙවෙයි. උඹ ලයිබ්රියකට බැඳිලා හරි පොත් කියවපන්.