සාගරිකා , ප්‍රේමකීර්ති විරහව ගැන සින්දු ලියපු නිසා මැරුවා වෙන්න බැරිද ?

handley

Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    පකෝ කලාව කියන්නේ ඕක තමයි, ජීවිතය යතාර්ථය පෙන්වාදෙනවා, නැ

    low iq bitch, kalawen puluwan there is a better way kiyala pennanna, keri moda adu kule bayyo thopita oa wage complicated dewal terenne ne
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain

    උඹ මේ ලියපු වාක්‍යයේ තේරුම කියල දීපන්. ඇත්තම කව්වොත් මට එක තේරුණේ නැහැ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,011
    6,428
    113
    East Blue (Goa Kingdom)
    A parliament is the supreme legislative (law-making) body in many countries, responsible for creating laws, representing the electorate, and overseeing the government. It generally consists of elected officials who meet to debate, amend, and pass legislation, with key roles in holding the executive branch accountable.
     
    • Like
    Reactions: Peace for All

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    උඹ මේ ලියපු වාක්‍යයේ තේරුම කියල දීපන්. ඇත්තම කව්වොත් මට එක තේරුණේ නැහැ.
    uba kiyanne kalawa tiyenne reality eka pennana kiyalane, kalawen puluwan minissu wenas karanna. minissu violent wenuwuwa peaceful karanna. ape rate violent petta tama hema welema pennanne , itin owa balana podi un pawa default response eka violence,
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    uba kiyanne kalawa tiyenne reality eka pennana kiyalane, kalawen puluwan minissu wenas karanna. minissu violent wenuwuwa peaceful karanna. ape rate violent petta tama hema welema pennanne , itin owa balana podi un pawa default response eka violence,
    මේක හරි සංකීර්ණ ප්‍රශ්නයක්. මන් ඕකට උත්තර දෙන්න සුදුසු කෙනෙක් නෙවේ. මට තේරෙන විදියට කලාව තියෙන්නේ මිනිස්සු හදන්න නෙවෙයි බන්. කලාවේ මූලික අරමුණ මිනිස්සු පිනවන එක. ඊළඟට එයිනුත් එහාට ගිහිල්ල මිනිස්සුන් ජීවිතේ ගැන උගන්වනවා. එහෙම උගන්වන්නේ පාඩම් වලින් නෙවේ. කළා කෘතියේ චරිත මිනිස්සු තමන්ගේ ජීවිතේට අදාළ කරගන්නවා. ගැඹුරෙන් හිතනවා. මිනිස්සු බුද්ධිමත්ව සිතන්න පුරුදු කරනවා. අපේ රටේ මිනිස්සු වයලන්ට් වෙලා තියෙන්නේ නරක කලාව නිසා නොවෙයි. මිනිස්සුන්ගේ බලපොරෝත්තු කඩ වීම, උගත්කමින් අඩු වීම, බුද්ධිය අඩු වීම නිසා ක්ෂණික නොගැළපෙන තීරණ ගන්න නිසයි. ඔය මිනිස්සු කලාව ආශ්‍රය කළා නම් තමන්ගේ ජීවිතය වඩා හොඳ අතට හැඩගස්වා ගන්නවා, බුද්ධිමත්ව සිතන්න පුරුදු වෙනවා. ක්ෂණික තීන්දු ගන්නේ නැහැ. මිනිස්සු සාමකාමී වෙනවා. මන් හිතන්නේ මම හොඳ උදාහරණයක්. මන් සෑහෙන කියවල තියෙනවා. හැමදාම කියවනවා. තෝරන්නේ නැතිව හැම පොතක්ම කවියක්ම කියවනවා. ෆිල්ම් බලනවා. මට ඕන දෙයක් දරාගන්න පුළුවන්. මන් බොහොම සාමකාමී කෙනෙක්. මන් මිනිස්සුන්ට බනින්නේ ෆිට් එකට. අපහාස කරන්නේ නැහැ. උපහාස නම් කරනවා. මන් වගේ නම් ලෝකේ අනිත් මිනිස්සුත්, මේ ලෝකේ බොහොම සාමකාමී වේවි කියල මන් හිතනවා.
     
    man kiyanne average bayyo gena ban, unge kalawa kiyanne reta yana drama tika witarane.
     
    • Sad
    Reactions: Inigo Montoya

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,120
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston
    uba kiyanne kalawa tiyenne reality eka pennana kiyalane, kalawen puluwan minissu wenas karanna. minissu violent wenuwuwa peaceful karanna. ape rate violent petta tama hema welema pennanne , itin owa balana podi un pawa default response eka violence,
    අනේ බං ඉස්සෙල්ල විරහව කියන්නේ මොකද්ද කියලා ඉගෙනගනිං. විරහව කියන්නේ හිංසනයක්ද ? මේ ජෙප්ප කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රකාශන අයිතියත් කන්ට්‍රොල් කොරන්න උන්ගේ අඩුකුලේ ජෙප්පොන්ගේ සෙන්ට්‍රල් කමිටි එකට ඕනේ විදියට. ඔය එන්නේ ඒකට!

    ඉස්සෙල්ල විරහව හොඳ නෑ කියලා ඒව ලියන උන්ට ගේම දෙයි, පස්සේ අපේ ජෙපි ආන්ඩුව ඒක විවේචනය කරන එක හොඳම නෑ කියල ඒව කරන උන්ව ඇතුලට දායි.

    උඹ නං කලා රිටක්!
     
    • Like
    Reactions: Inigo Montoya

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    අනේ බං ඉස්සෙල්ල විරහව කියන්නේ මොකද්ද කියලා ඉගෙනගනිං. විරහව කියන්නේ හිංසනයක්ද ? මේ ජෙප්ප කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රකාශන අයිතියත් කන්ට්‍රොල් කොරන්න උන්ගේ අඩුකුලේ ජෙප්පොන්ගේ සෙන්ට්‍රල් කමිටි එකට ඕනේ විදියට. ඔය එන්නේ ඒකට!

    ඉස්සෙල්ල විරහව හොඳ නෑ කියලා ඒව ලියන උන්ට ගේම දෙයි, පස්සේ අපේ ජෙපි ආන්ඩුව ඒක විවේචනය කරන එක හොඳම නෑ කියල ඒව කරන උන්ව ඇතුලට දායි.

    උඹ නං කලා රිටක්!
    more of this . less of wirahawa, less of hotu peragena adana kollo kello plz

    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,120
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston
    Isn't that against the freedom of expression..?
    you think they care? read the below first!

    508480.jpg