Why Are Wired Earphones Making A Comeback?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    638
    861
    93
    ගනන් වැඩි ෆෝන් වල 3.5mm පෝට් එකක් නැති එක තමා අවුල

    Appleල තමා wired earphones වලට කෙලියෙ
    ඔව් ඒක ඇත්ත
    wireless headphones charge කරලම එපා වෙලා තියෙන්නේ මටනම්
    අනික battery එකක් දාගන්න බෑ ගලවන්න අමාරුයි
    wired එකනම් ඉතින් plug and play
    apple උන් headphone jack එක අයින් කරේ airpods විකුණාගන්න තමයි
    ගණන් වැඩි phone වලටනම් type c headphones තියෙනවනේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,712
    2
    115,610
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් ඒක ඇත්ත
    wireless headphones charge කරලම එපා වෙලා තියෙන්නේ මටනම්
    අනික battery එකක් දාගන්න බෑ ගලවන්න අමාරුයි
    wired එකනම් ඉතින් plug and play
    apple උන් headphone jack එක අයින් කරේ airpods විකුණාගන්න තමයි
    ගණන් වැඩි phone වලටනම් type c headphones තියෙනවනේ
    Type - C අර තරම්ම සවුන්ඩ් කොලිටි එකක් නෑ කියල තමා කියන්නෙ
     
    • Sad
    Reactions: War Fighter

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,448
    1
    6,246
    113
    I used to buy this wired esr-phones called UiiCii c100 for around Rs.1000 & dude now they cost more than 3x - 10x. IDK why
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,072
    1,514
    113
    bluetooth headsets එහෙම කරුමයක් නේ බන්. one time use only. battery replace කරන්න බැහැනේ. අපරාදේ , සල්ලි , අපරාදේ පරිසරය.
     
    • Like
    Reactions: War Fighter

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,612
    8,062
    113
    wireless headset wala, mata tiyena lokuma prashne devices maru karaddi pissu kelinawa. phone eke connect karala indala laptop ekata connect karama meeting wala man kiyana de ahenne ne. mike settings wenas wela. :angry:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,842
    113
    මොනව උනත් වයර් පටලගන් නැතුව සිංදුවක් අහන්න පුලුවන් එක මටනන් වටිනව.
    මම වගේ පාරෙ යද්දි, ජිම් එකේදි, රන් එකක් දාද්දි වගේ හැම එකටම ඕක ගහන් කරන උන්ට wired හරියන් නෑ.
     
    • Like
    Reactions: SK29