SLT Fiber ගැන උදව්වක් දෙන්න.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන්ලා මම SLT Fiber ගන්න හිතුවා උබලා හැමෝම ගන්න කියන නිසා මට හිතුණ අරන් බලන්න.

    එත් මගේ පැත්තට තියෙනවා ද කියලා බලාගන්න ක්‍රමයක් තියෙනවා ද ? coverage map එකක් එහෙම Google කළා ආවේ නෑ

    තව දෙයක්

    HTYuZpcRep.png

    ඔය Map එකේ ඊතලයෙන් පෙන්වන තැන ගෙදර තියෙන්නේ

    රතු පාට ඉරක් තියෙන්නේ ඒ පාරේ SLT Line එක යන්නේ එක Fiber ද කියලා මම දන්නේ නැහැ කොහොමද හොය්ගන්න්නේ ? කණු වල මොකුත් ගහලා නෑ මම බැලුවා ගිහින්.

    ගෙදර ලගට ගන්න කණු දාන්න වෙයි නේද ? වයර් එකක් ගන්න වෙයි නේද ඒවාට මම ගෙවන්න ඕනේ ද ?

    අන්තිම එක මම හොයලා බැලුව විදියට කුලියට ඉන්න ගොඩක් අය අරගෙන තියෙනවා වෙන පළාත් වල , එත් දැන් කණු දාන්න උනොත් මට ගමේ මිනිස්සු කරන්න දෙන එකක් නැද්ද ? උන් හිනා වෙයිද කුලියට ඉදන් කරන වැඩ කියලා ? මට මේක තමා අප්සට් මචන්ලා ටිකක්
    කුලී කාරයා ගෙන් ඇහුවා ඌ අවුලක් නෑ කැමති දෙයක් කරගන්න කිව්වා පොර මට.
     
    • Like
    Reactions: Sexy Somapala

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,323

    SLT regional office එකට ගිහින් කතා කරපන්, උන් තමා ඔය ඔක්කොම ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ. උඹේ ගෙදර phone line එකක් නැත්තන් ලඟම ඉන්න එකෙක්ගෙ (ගෙවල් දෙක තුනක් එහා ලඟ වගේ) නම්බර් එක අරන් පලයන්, එතකොට උන්ට උඹේ location එක හොයාගෙන හරියටම කියන්න පූලුවන් මොකද කරන්න පුලුවන් කියලා.

    කුලියට ඉන්නවානම් no objection letter එකක් ඕන වෙනවා සරලවම

    පාරෙ කනු ගහන්න මොන පකෙගෙන්වත් අවසර ගන්න ඕන නෑ, ඒක SLT වැඩක්. ඒත් වෙන එකෙක්ගෙ වත්ත මැද්දෙ කනු ගහන්න හරි, නැත්තන් ප්‍රයිවට් පාරක කනු ගහන්න හරි, නැත්තන් කනුවෙන් ලයින් එක අදිනකොට වෙන එකෙක්ගෙ වත්තක් මැද්දෙන් යනවානම් හරි අන්න එතකොට අවසර ගන්න වෙයි.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,346
    1
    6,169

    ඇයි starlink mini එකක් consider නැත්තේ ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,323
    113
    ඇයි starlink mini එකක් consider නැත්තේ ?
    ඔව්, උඹ වගේ එකෙක්ට මේක හොඳ option එකක් මොකද line අදින්න ගිහින් උඹ ඔයිට වඩා ප්‍රශ්න අහන්න ගනී කියලා ශුවර් එකක් තියෙනවා. අනික ගෙදර ලන්නග් ලයින් නැත්තන් අලුතින් ඇදලා දෙන්න SLT උන් වෙලා ගනි.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    SLT regional office එකට ගිහින් කතා කරපන්, උන් තමා ඔය ඔක්කොම ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ. උඹේ ගෙදර phone line එකක් නැත්තන් ලඟම ඉන්න එකෙක්ගෙ (ගෙවල් දෙක තුනක් එහා ලඟ වගේ) නම්බර් එක අරන් පලයන්, එතකොට උන්ට උඹේ location එක හොයාගෙන හරියටම කියන්න පූලුවන් මොකද කරන්න පුලුවන් කියලා.

    කුලියට ඉන්නවානම් no objection letter එකක් ඕන වෙනවා සරලවම

    පාරෙ කනු ගහන්න මොන පකෙගෙන්වත් අවසර ගන්න ඕන නෑ, ඒක SLT වැඩක්. ඒත් වෙන එකෙක්ගෙ වත්ත මැද්දෙ කනු ගහන්න හරි, නැත්තන් ප්‍රයිවට් පාරක කනු ගහන්න හරි, නැත්තන් කනුවෙන් ලයින් එක අදිනකොට වෙන එකෙක්ගෙ වත්තක් මැද්දෙන් යනවානම් හරි අන්න එතකොට අවසර ගන්න වෙයි.
    no objection letter oneda bn maath kalin rent ekata iddi fiber gatte na ehema one kiyala hithala passe geyak gattama fiber illaddi un oya mukuth baluwe na man gedara ayithi ekada kiyalawath
    man gattu gedara kalin owner connection ekak aran eke arreas ekakuth have man ee connection eka ehemmama thiyala mage namata wenama aluth ekak gatta ekath dunna un
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,554
    113
    umbata adala wadak karapan. oya okkoma unge system eke tianawa. regional office ekta gihin application ekak denna. loops tibbe nati unat application 2,3k awama eyala okkotama fiber denawa. application eka denakota address eka map eke balala vinadiyak yan na denna puluwan da bari da kiala kianwa
     
    • Like
    Reactions: Venom_x

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,323
    113
    no objection letter oneda bn maath kalin rent ekata iddi fiber gatte na ehema one kiyala hithala passe geyak gattama fiber illaddi un oya mukuth baluwe na man gedara ayithi ekada kiyalawath
    man gattu gedara kalin owner connection ekak aran eke arreas ekakuth have man ee connection eka ehemmama thiyala mage namata wenama aluth ekak gatta ekath dunna un
    එහෙම බලනවා බන්, මොකද owner case එකක් ඇද්දොත් ඉවරයි. තමන්ට අයිති නැති තැනක එහෙම දෙයක් කරන්න තහනම් නිසි අවසරයක් නැතුව
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,889
    23,579
    113
    අවුල් තමයි බන් මම කිව්වේ දැනට තියෙන හොදම එක මටනම් Dialog කියලා හවස 6 න් පස්සේ Hutch වලින් යන්න බෑ Slow , Mobitel එකේ ලාබ පැකේජ් නැහැ

    Starlink එකත් අරගෙන තියෙන්නේ එකත් කන්න බන්

    Starlink අරන් හැම එකාම ෆේස් බුක් එකේ ෆොටෝ දානවා.
    මගෙන් අහනවා ගන්නවද කියලා මේක ගත්තේ නැත්තම් කොන් වෙන සීන් එකක් දැන් තියෙන්නේ.

    ලංකාවේ ISP ලා බේර ගන්න කියලා ඕකට බද්දක් ගහයි ද දන්නේ නැහැ පස්සේ ?

    කොල්ල නේ මම starlink ගන්න තීරණය කළා , රු 15000/- පැකේජ් එක එක්ක, ඕක ඉක්මනින් ලැබෙයි ද Order කොලොත් මේ දවස් වල ?

    මචන්ලා, මම මේ ලඟකදී ඉඳන් දකින දෙයක් තමයි අපේ පැතිවල Starlink ගත්ත අය වහල උඩ අඩි 10-20 වගේ සෑහෙන උස බට දාලා මේ Dish එක හයි කරලා තියෙනවා. දැක්කම හරියට අර ඉස්සර තිබ්බ UHF ඇන්ටනා වගේ.

    මට තියෙන ප්‍රශ්නය මේකයි:

    තාක්ෂණිකව මේක අවශ්‍යම දෙයක්ද? (ඇන්ටනාව වහල මට්ටමේ තිබ්බොත් Signal ලැබෙන්නේ නැද්ද?)

    ගස්/ගස් වැඩි නිසාද මේක කරන්නේ?

    නැත්නම් මේක අලුතෙන් ගත්ත නිසා වටේට පේන්න කරන "Show" එකක්ද?

    ගොඩක් රටවල මේක පොළොවේ හරි වහලට කිට්ටුව හරි හයි කරනවා දැකලා තියෙනවා. හැබැයි ලංකාවේ

    ගොඩක් අය මේ වගේ උස බට පාවිච්චි කරන එකේ ඇත්තම හේතුව දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරපල්ලා.

    Starlink පාවිච්චි කරන අය ඉන්නවා නම් ඔයාලගේ Experience එකත් කියන්න. මේක ඇත්තටම Connection stability එකට අත්‍යවශ්‍ය දෙයක්ද?

    වැඩිත් එක්ක බන්

    4Mbps වලින් මොනවා ද බැරි ? Youtube ඇතුළු හැමදේම මම කර ගත්තේ 2Mbps එකෙන් කලින් මාසේට Gb 70-80 වගේ Use කලා මම.

    හොස්ටින් වැඩ වලට බන් හොදටම ඇති, RDP VPS එකක් තියාගෙන ඉන්නවා අමතර වැඩ වලට

    4Mbps ඇතිනේ 2Mbps කලින් Use කරේ මම වෙබ් සයිට් එහෙම ඒ Speed එකෙන් හොදට ලෝඩ් වෙනවා.

    ඉස්සරහට බලනවා දැනට මේක ඇති බන්

    කලින් 2Mbps එකේ 80GB වගේ යනවා එකෙන් මේකේ කොහොම වෙයිද දන්නේ නැහැ අදනේ Active කරේ.

    මම ගත්තා කෝපරේට් සිම් එකක් එකේ Speed එක වැඩි Support එක හොදයි ලාබයි Starlink එකට වඩා හොදයි
     
    • Haha
    Reactions: vito

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,633
    11,628
    113
    ඇයි starlink mini එකක් consider නැත්තේ ?
    Starlink mini Unit eka 70,000 witharak nemei monthly rental 9200.
    Fiber wala 2690 da koheda package thiyanawa.. raata unlimited data.
    Starlink hari yanne dotee ma anathayanta..
    Fiber naththan ADSL gaththath eeta labai 21Mbps withara stable enawa..

    SLT regional office එකට ගිහින් කතා කරපන්, උන් තමා ඔය ඔක්කොම ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ. උඹේ ගෙදර phone line එකක් නැත්තන් ලඟම ඉන්න එකෙක්ගෙ (ගෙවල් දෙක තුනක් එහා ලඟ වගේ) නම්බර් එක අරන් පලයන්, එතකොට උන්ට උඹේ location එක හොයාගෙන හරියටම කියන්න පූලුවන් මොකද කරන්න පුලුවන් කියලා.

    කුලියට ඉන්නවානම් no objection letter එකක් ඕන වෙනවා සරලවම

    පාරෙ කනු ගහන්න මොන පකෙගෙන්වත් අවසර ගන්න ඕන නෑ, ඒක SLT වැඩක්. ඒත් වෙන එකෙක්ගෙ වත්ත මැද්දෙ කනු ගහන්න හරි, නැත්තන් ප්‍රයිවට් පාරක කනු ගහන්න හරි, නැත්තන් කනුවෙන් ලයින් එක අදිනකොට වෙන එකෙක්ගෙ වත්තක් මැද්දෙන් යනවානම් හරි අන්න එතකොට අවසර ගන්න වෙයි.
    No objection letter illane colombo, pita palath wala owa na ona ekekta denawa..
    ------ Post added on May 11, 2026 at 11:11 AM
     
    Last edited:
    • Like
    Reactions: tharakaf and Yeezus

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,633
    11,628
    113
    ඒක නෙමෙයි මචන්, උබලෑ ලැට් එක ඉස්සරහ කෙහෙල් ගහේ මලක් ඉදිල වගේ. ඒක කපල දාපන් වදුරො කන්න කලින්

    image-2.png

    image-2.png
    Hutto 2024 kehel mal thama thiyanawada?
    U location eka dammama street view dan boruwara puka denna enna epa..
    Meke unta owa maha wada nemei..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,649
    8,500
    113
    35
    Spain
    උඹ ෆයිබර් නැත්නම් ADSL එහෙම දෙනවද අහපන්. මන් කාලයක් එක පාවිච්චි කළා. හොඳට ස්පීඩ් එක තිබුන.
     
    • Like
    Reactions: max_pain

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    672
    1
    1,189
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Hutto 2024 kehel mal thama thiyanawa koyala hithuwada?
    U location eka dammama boruwara puka denna enna epa..
    Meke unta owa maha wada nemei..

    අඩෝ පිස්සු නාකියා. ගිහින් අර්ශශ් වලට බෙහෙත් ගනින් මිනිහෝ බෙරිහන් දෙන් නැතුව. :lol::lol:

    සාකැසම් කියල ගූගල් සර්ච් කරල බලපන් ඊට පස්සෙ. :yes: :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,633
    11,628
    113
    අඩෝ පිස්සු නාකියා. ගිහින් අර්ශශ් වලට බෙහෙත් ගනින් මිනිහෝ බෙරිහන් දෙන් නැතුව. :lol::lol:

    සාකැසම් කියල ගූගල් සර්ච් කරල බලපන් ඊට පස්සෙ. :yes: :yes:
    Kehel malak kapan hitapan anatha pons..
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    672
    1
    1,189
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Oya same gen gamee anathayo ban..
    Langadi internet labila eketh kehel mal wanduro hoyanne.. :lol:

    LOL නාකියා වය්සට ගියාට මොලේ වර්ධනය වෙලා නෑ වගේ. 2009 ජොයින් උනාට උබ හෙන ලෝ අයි කිව් වේසිගෙ පුතෙක් කියල හැසිරීමෙන් පේනවා. :lol::lol:

    උබ සාකැසම් නොදන්න එක මගෙ වරදක් නෙමෙයි පොන්නයෝ. :lol::lol:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,870
    113
    SLT වෙබ් එකේම තියනවා අලුත් කනෙක්ශන් ඉල්ලන්න ෆෝම් එකක්
    ඒක සබ්මිට් කරාම උන්ම කතා කරනවා
    මගේ කනෙක්ශන් එක ගන්න මම ඔෆිස් එකට ගියේ නැහැ එක දවසක්වත්

    මට එක කනුවක් දාන්න උනා ඒකට පොඩි ගානක් ගෙවන්න උනා. පාරෙ කනු දාන එක උන් බලාගන්නවා කාගෙ හරි ඉඩමක කනුවක් දාන්න උනොත් තමයි අවුල
    කුලියට ඉන්න එක අදාල නැහැ no objection letter ඕන නැහැ මම දන්න විදියට
    උඹ කොහෙ හරි වෙන තැනකට ගියොත් සේම් නම්බර්/කනෙක්ශන් එක ඒ තැනට දෙනවා. එතනට ආයෙ කනු දාන්න උනොත් ඒවට වෙනම ගෙවන්න වෙනවා

    මම නං කරේ එහෙම
    උඹට කොහොම වෙයිද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: Inigo Montoya