කොල්ල නේ මම starlink ගන්න තීරණය කළා , රු 15000/- පැකේජ් එක එක්ක, ඕක ඉක්මනින් ලැබෙයි ද Order කොලොත් මේ දවස් වල ?
එහෙනම් අවුලක් නැහැ මම Order කරනවා,2-3 weeks wage yanawa enna man hithanne.
ලංකාවේ උන් එක්ක වගේ international උන් එක්ක අපිට ප්‍රශ්න එන්නේ නැහැ බන් , මම DC එක අවුරුදු ගානක් ගනුදෙනු කරනවා කිසි අවුලක් නැතුව, එක දවසක් මම මේකේ අහලා නැහැ international මට්ටමේ ගැටළුවක්.Dan ehenm international level internet prasna walata uththara denna kiriye ayata awasthawa uda wennai yannee...

DC kiwwe Ara Batman wage aya inna DC ekada? (Marvel vs DC)ලංකාවේ උන් එක්ක වගේ international උන් එක්ක අපිට ප්‍රශ්න එන්නේ නැහැ බන් , මම DC එක අවුරුදු ගානක් ගනුදෙනු කරනවා කිසි අවුලක් නැතුව, එක දවසක් මම මේකේ අහලා නැහැ international මට්ටමේ ගැටළුවක්.
order karala screen shot ekakuth dapan munath ekkaඑහෙනම් අවුලක් නැහැ මම Order කරනවා,
DC කිව්වේ Data Center බන් , තව Software Company එක්ක ගනුදෙනු කරනවා මාර සුහදව වැඩේ වෙනවා E-mail වලින්, ලංකාවේ වගේ අවුලක් වෙලාම නැහැ මටනම්.DC kiwwe Ara Batman wage aya inna DC ekada? (Marvel vs DC)
Upcoming threads
කොල්ලනේ ස්ටාර්ලින්ක් වැඩකරන්නේ නැ කියල මම දුරකතනෙන් කිව කියල ඊළග දවසේ Elon Musk ඇවිත් දත් කැඩෙන්න ගැහුව.
කොල්ලනේ ස්ටාර්ලින්ක් තියෙන්නේ අපේ ගෙදර විතරයි. ගමේ උන් මට ඇහෙන්න හූ කියනවා.
කොල්ලනේ ස්ටාර්ලින්ක් එකේ ඩේටා වැඩ නැ. මම TRCSL එකට කම්ප්ලෙන් කලා.