උබලා Starlink ගන්නවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,991
    12,512
    113
    Starlink අරන් හැම එකාම ෆේස් බුක් එකේ ෆොටෝ දානවා.
    මගෙන් අහනවා ගන්නවද කියලා මේක ගත්තේ නැත්තම් කොන් වෙන සීන් එකක් දැන් තියෙන්නේ.

    ලංකාවේ ISP ලා බේර ගන්න කියලා ඕකට බද්දක් ගහයි ද දන්නේ නැහැ පස්සේ ?
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,831
    5,265
    113
    Starlink අරන් හැම එකාම ෆේස් බුක් එකේ ෆොටෝ දානවා.
    මගෙන් අහනවා ගන්නවද කියලා මේක ගත්තේ නැත්තම් කොන් වෙන සීන් එකක් දැන් තියෙන්නේ.

    ලංකාවේ ISP ලා බේර ගන්න කියලා ඕකට බද්දක් ගහයි ද දන්නේ නැහැ පස්සේ ?
    ඔව් ගනින් නැත්නම් දැන් කවුරුවත් ගනන් ගන්නෙ නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,824
    86,023
    113
    ආශ්චර්යමත් රටක
    බයි මානසික තත්වයේ උපරිම. 😹

    මේකෙම පොඩි වර්ෂන් එක තමයි ඔය 👇🏻

    අනිත් රටවල් වලටත් කුලුණු තියෙනව - ලාබයක් නැතත්, රෙන්න පුකේ ගූ නැතත් පාඩු පිට ණයට දුවන්න හරි අපේ රටටත් කුලුණක් ඕන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මගේ හිතට එච්චර හරි නෑ බන්, මොකද රනිල් මහත්තය ඕක දෙන්න හිටපු විදියට නෙවෙයි අන්තිමට වැඩේ උනේ. ජෙප්පො ඇවිල්ලා ආරක්ශාවක් අරකයි මේකයි කියලා උන්ට ඕන විදියට ඉස්ටා ලින්ක් එක නම්මගෙන තමයි ඇපෘවල් දුන්නෙ. දැන් ඕක අපි ගන්න ගියොත් ජෙප්පොන්ට නිකන් සෙකන්ඩ් උනා වගේ, වෙන විදියකට කිව්වොත්, උන්ගෙ යටතේ අපි ඉන්ටනෙට් යනවා වගේ හැඟීමක් හිතට දැනෙනවා. නැද්ද මම අහන්නෙ?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,076
    113
    පයියාගල
    බයි මානසික තත්වයේ උපරිම. 😹

    මේකෙම පොඩි වර්ෂන් එක තමයි ඔය 👇🏻

    අනිත් රටවල් වලටත් කුලුණු තියෙනව - ලාබයක් නැතත්, රෙන්න පුකේ ගූ නැතත් පාඩු පිට ණයට දුවන්න හරි අපේ රටටත් කුලුණක් ඕන

    ඇයි මතකද බයියන්ට පෝට්සිටිය බලන්න එන්න කීවම බස් බුක්කරගෙන ආවෙ
    තරුනයො කියනව දැන් පිටරටකට යන්න ඕනනෑ ලංකාවත් පිටරටක් වගේ ලස්සනයි කියල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,824
    86,023
    113
    ආශ්චර්යමත් රටක
    මගේ හිතට එච්චර හරි නෑ බන්, මොකද රනිල් මහත්තය ඕක දෙන්න හිටපු විදියට නෙවෙයි අන්තිමට වැඩේ උනේ. ජෙප්පො ඇවිල්ලා ආරක්ශාවක් අරකයි මේකයි කියලා උන්ට ඕන විදියට ඉස්ටා ලින්ක් එක නම්මගෙන තමයි ඇපෘවල් දුන්නෙ. දැන් ඕක අපි ගන්න ගියොත් ජෙප්පොන්ට නිකන් සෙකන්ඩ් උනා වගේ, වෙන විදියකට කිව්වොත් උන්ගෙ යටතේ අපි ඉන්ටනෙට් යනවා වගේ හැඟීමක් හිතට දැනෙනවා. නැද්ද මම අහන්නෙ?

    ඒක හරි. 😍

    මචං @Nadun26 මමත් කියන්නෙ අපි කවුරුවත් ඉස්ටාලින් ගන්න එපා කියලා කැම්පේන් එකක් කරමු. පස්සෙ විකුණගන්න බැරුව කොම්පැණිය රටෙන් ගියාම දෙසැම්බර් වල රනිල් සර් ජනාධිපති උනාම ආයෙ ගේමු.

    ජෙප්පොන්ට සෙකන්ඩ් වෙන්න බෑනෙ.
     
    මචන් ඕකට කරන්න තියෙන්නේ කෝමහරි රනිල් මහත්තයව ආයෙත් බලයට ගේන එක.
    ඌත් හොරාකාල වටේ උනුත් හොරාකාල විපක්ෂෙ උනුත් හොරාකෑවට ඉතින් ඒක තමයි දේශපාලනය කියන්නෙ. මොනා උනත් පිටරටකට ගිහින් බැරි ඉංග්‍රීසි කියල රප නෝන්ඩි කරන්නෙ නෑනෙ රනිල් සර්
     
    • Like
    Reactions: buddikagayan

    shenat

    Well-known member
  • May 13, 2007
    57,824
    86,023
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි මතකද බයියන්ට පෝට්සිටිය බලන්න එන්න කීවම බස් බුක්කරගෙන ආවෙ
    තරුනයො කියනව දැන් පිටරටකට යන්න ඕනනෑ ලංකාවත් පිටරටක් වගේ ලස්සනයි කියල.

    ඊයෙ පෙරේද දැක්කා එකෙක් දාලා තියෙනව හම්බන්තොට වරායෙ වාහන සිය ගානක් පාක් කරල තියෙන විඩියෝ එකක්. පැත්තෙන් තඩි නැවකුත් තියෙනව. ඒකෙන් වාහන බානවා.

    කොමෙන්ට් සෙක්ෂන් එකේ තිබුණ ඒව කෙටියෙන් කිව්වොත් මෙහෙම 👇🏻
    “මහින්ද මහත්තය නැත්තං තොපි කොරයි මේවා/ තොපි ගෙනෙයි එහෙනං වාහන/වැදපිය ඒ උත්තමයට/ජෙප්පො කට උල් කර කර වරායෙ ගල් තියෙනව කියල බොරු කිව්වෙ/වරාය නැත්තං ජෙප්පො ගෙනෙයි වාහන 😹😹
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඒක හරි. 😍

    මචං @Nadun26 මමත් කියන්නෙ අපි කවුරුවත් ඉස්ටාලින් ගන්න එපා කියලා කැම්පේන් එකක් කරමු. පස්සෙ විකුණගන්න බැරුව කොම්පැණිය රටෙන් ගියාම දෙසැම්බර් වල රනිල් සර් ජනාධිපති උනාම ආයෙ ගේමු.

    ජෙප්පොන්ට සෙකන්ඩ් වෙන්න බෑනෙ.

    මචන් ඕකට කරන්න තියෙන්නේ කෝමහරි රනිල් මහත්තයව ආයෙත් බලයට ගේන එක.
    ඌත් හොරාකාල වටේ උනුත් හොරාකාල විපක්ෂෙ උනුත් හොරාකෑවට ඉතින් ඒක තමයි දේශපාලනය කියන්නෙ. මොනා උනත් පිටරටකට ගිහින් බැරි ඉංග්‍රීසි කියල රප නෝන්ඩි කරන්නෙ නෑනෙ රනිල් සර්
    img_4792-gif.1809943
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,065
    71,494
    113
    බයි මානසික තත්වයේ උපරිම. 😹

    මේකෙම පොඩි වර්ෂන් එක තමයි ඔය 👇🏻

    අනිත් රටවල් වලටත් කුලුණු තියෙනව - ලාබයක් නැතත්, රෙන්න පුකේ ගූ නැතත් පාඩු පිට ණයට දුවන්න හරි අපේ රටටත් කුලුණක් ඕන
     
    • Haha
    Reactions: wissnshaftler

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,662
    11,664
    113
    Starlink අරන් හැම එකාම ෆේස් බුක් එකේ ෆොටෝ දානවා.
    මගෙන් අහනවා ගන්නවද කියලා මේක ගත්තේ නැත්තම් කොන් වෙන සීන් එකක් දැන් තියෙන්නේ.
    Unta comment karpan..

    Fiber nathi dotee anathayekta raja magul wage dan hikz.. Happy for you bro..

    kiyala..
     
    Last edited: