ඔය කියන කිසි දෙයක් ප්‍රයෝගිකව වෙන්නේ නෑ .


භාවනාව කියන්නේ අරක. ඕක බුද්ධාගමේ එකක් නෙවෙයි. අනිත් ආගම් වලත් තිබ්බ පරණ දෙයක් .
උබ මොන මොන නම් දාගෙන ක්‍රම දාගෙන ආවත් අන්තිමටම කරන්නේ අර පොදු දේම තමයි .
හැබැයි ඕවලින් උබල ඔය කියන කිසි ප්‍රතිපලයක් ඒ විදියට නෑ . නිකන් ටෝක්ස් විතරයි ..
උබ නෙවෙයි අර අවුරුදු 60ක් විතර මහන වෙලා ශ්‍රීමහාබෝධිය බාරව , අටම්ස්තානේ බාරව ඉන්න තරම් දැන උගත් හේමරතන හමුදුරුව්වරුත් ඕවා දන්නවා .

එක තමයි එයාල උබලට ඔය ෆැන්ටසි කතා කියලා සල්ලි හම්බකරගෙන පොඩි උන් දුෂණය කරගෙන ඉන්නේ .
උබලට සමත විපස්සනා ගැන කියල කුඩු බිස්නස් ජාවාරම් කරලා ඕස්ට්‍රේලියාවේ සැපේ ඉන්න ඥානදීප ත් ඕවා දන්නවා
උබ ඔය කියන බයිලා , මරණෙන් පස්සේ වෙන දේවල් පිලිගන්න්වන්ම් උන් එහෙම හැසිරෙන්නේ නා . උන් හරියටම දන්නවා බිස්නස් එක .. උබල නිකන් ඒ බිස්නස් එකට අහුවෙලා ෆැන්ටසි මවාගෙන ඉන්න customers ල විතරයි බන් . දැන්වත් දේවල් දිහා හරියට බලන්න පුරුදු වෙයන . . ඔය ශ්‍රද්දව භක්තිය කියන අන්ධ කමෙන් එලියට ඇවිත් බලන්න පුලුවන් නම් බලපං .