බුද්ධාගම "සත්‍ය" ද යන්න තීරණය වන්නේ ඔබ එය දර්ශනයක් ලෙසද, මනෝවිද්‍යාවක් ලෙසද නැතහොත් ආගමක් ලෙසද සලකන්නේද යන්න මතය.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,746
    113
    Mother Earth
    නිරාගමක් කියන්නෙත් විස්වාසයක්මනෙ / ආගමක්මනෙ බන්... :lol:
    ඒක මාර වැඩක්නේ. රටවල් දෙකක් තියෙනවා. එක රටක බුද්ධාගම තියෙනවා අනිත් රටේ මිනිස්සු ආගමක් තියා එහෙම එකක් ලෝකෙ තියෙනවද කියල දන්නෙත් නෑ. කොටින්ම ආගම කියලා වචනයකුත් නෑ ඒ රටේ ශබ්ධ කෝෂෙ. අන්න ඒ මිනිස්සු නිරාගමික(ආගමක් නැති (බුද්ධහගම තියෙන රටේ මිනිස්සුන්ගෙ දෘෂ්ඨියට අනුව)). ඉතින් උබ අර බුද්ධාගම තියෙන රටේ ඉඳන් කියනවද අර රටේ උන් ආගමක් විශ්වාස කරන්නෙ නෑ ඒක ඒ මිනිස්සුන්ගෙ විශ්වාසයක් කියලා. ඒ රටේ මිනිස්සු ආගම කියන වචනෙවත් දන්නෙ නැතුව උබ එහෙම විශ්වාස කරනව නම් මොන ගොන් සිතුවිල්ලක්ද ඒ? 🤷‍♂️
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,305
    6,469
    113
    ''ඇම පමණින් පැවසූ මුනි දැන තතු
    මෙම හැම දෙන බලවයි දැක්විය යුතු
    තම තම නැණ පමණින් දැන ගත යුතු
    මම නමදිමි සඳහම් පහදා සිතු

    - ලෝ වඩ සඟරාව -
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    ඒක මාර වැඩක්නේ. රටවල් දෙකක් තියෙනවා. එක රටක බුද්ධාගම තියෙනවා අනිත් රටේ මිනිස්සු ආගමක් තියා එහෙම එකක් ලෝකෙ තියෙනවද කියල දන්නෙත් නෑ. කොටින්ම ආගම කියලා වචනයකුත් නෑ ඒ රටේ ශබ්ධ කෝෂෙ. අන්න ඒ මිනිස්සු නිරාගමික(ආගමක් නැති (බුද්ධහගම තියෙන රටේ මිනිස්සුන්ගෙ දෘෂ්ඨියට අනුව)). ඉතින් උබ අර බුද්ධාගම තියෙන රටේ ඉඳන් කියනවද අර රටේ උන් ආගමක් විශ්වාස කරන්නෙ නෑ ඒක ඒ මිනිස්සුන්ගෙ විශ්වාසයක් කියලා. ඒ රටේ මිනිස්සු ආගම කියන වචනෙවත් දන්නෙ නැතුව උබ එහෙම විශ්වාස කරනව නම් මොන ගොන් සිතුවිල්ලක්ද ඒ? 🤷‍♂️

    දැන් ඔය ආගමක් අහලවත් නැති රටේ ඉන්න උන්...මිනිස්සු මැරෙනව කියල දන්නවනෙ... ඒහෙම මරුනාම අයෙ ඉපදෙනවද කියල හිතන්නෙ?, නැ කියලද?... නැතිනම් ඔය දෙකන් වෙන එකක් ද?

    ඔය කියන කිසි දෙයක් ප්‍රයෝගිකව වෙන්නේ නෑ .🤌🥴
    භාවනාව කියන්නේ අරක. ඕක බුද්ධාගමේ එකක් නෙවෙයි. අනිත් ආගම් වලත් තිබ්බ පරණ දෙයක් .
    උබ මොන මොන නම් දාගෙන ක්‍රම දාගෙන ආවත් අන්තිමටම කරන්නේ අර පොදු දේම තමයි .
    හැබැයි ඕවලින් උබල ඔය කියන කිසි ප්‍රතිපලයක් ඒ විදියට නෑ . නිකන් ටෝක්ස් විතරයි ..

    උබ නෙවෙයි අර අවුරුදු 60ක් විතර මහන වෙලා ශ්‍රීමහාබෝධිය බාරව , අටම්ස්තානේ බාරව ඉන්න තරම් දැන උගත් හේමරතන හමුදුරුව්වරුත් ඕවා දන්නවා . :lol:
    එක තමයි එයාල උබලට ඔය ෆැන්ටසි කතා කියලා සල්ලි හම්බකරගෙන පොඩි උන් දුෂණය කරගෙන ඉන්නේ .
    උබලට සමත විපස්සනා ගැන කියල කුඩු බිස්නස් ජාවාරම් කරලා ඕස්ට්‍රේලියාවේ සැපේ ඉන්න ඥානදීප ත් ඕවා දන්නවා
    උබ ඔය කියන බයිලා , මරණෙන් පස්සේ වෙන දේවල් පිලිගන්න්වන්ම් උන් එහෙම හැසිරෙන්නේ නා . උන් හරියටම දන්නවා බිස්නස් එක .. උබල නිකන් ඒ බිස්නස් එකට අහුවෙලා ෆැන්ටසි මවාගෙන ඉන්න customers ල විතරයි බන් . දැන්වත් දේවල් දිහා හරියට බලන්න පුරුදු වෙයන . . ඔය ශ්‍රද්දව භක්තිය කියන අන්ධ කමෙන් එලියට ඇවිත් බලන්න පුලුවන් නම් බලපං . :rofl:

    උබ දන්න බාවනාව අරක කිව්වට...එක බුදු දහම බාවනාවම වෙන්නෙ නැ නෙ බන්...උබ බුදු දහමෙ දන්න බාවනාවකුත් නැ...එහෙම තියාගෙන අරකලු.. ඉස්සෙල්ල බුදු දහමෙ තියෙන බාවනව මොනවද කියල ඉගෙනගෙන වරෙන්..

    අනිත් මොනවද බන් බයිල කියල තියෙන්නෙ මෙතන...බාවනාවට අදාල කතා නෙවේ නෙ...ට්‍රැක් එකෙ හිටපන්..අනිත් ඒවට ආර්ග්යු කරන්න ඕනෙ නම්...
    ------ Post added on May 11, 2026 at 9:33 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    උබ දන්න බාවනාව අරක කිව්වට...එක බුදු දහම බාවනාවම වෙන්නෙ නැ නෙ බන්...උබ බුදු දහමෙ දන්න බාවනාවකුත් නැ...එහෙම තියාගෙන අරකලු.. ඉස්සෙල්ල බුදු දහමෙ තියෙන බාවනව මොනවද කියල ඉගෙනගෙන වරෙන්..

    අනිත් මොනවද බන් බයිල කියල තියෙන්නෙ මෙතන...බාවනාවට අදාල කතා නෙවේ නෙ...ට්‍රැක් එකෙ හිටපන්..අනිත් ඒවට ආර්ග්යු කරන්න ඕනෙ නම්...
    කොච්චර උබ කියෙව්වත් භාවනවා කියලා කරන්නේ අර දේම තමයි . .
    ඕව කරා කියලා උබලා කියන කිසි ප්‍රතිපලයක් නෑ අමුතු ධ්‍යාන ලැබෙන වගේ . ඒවා ඔක්කොම ෆැන්ටසි කතා .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    කොච්චර උබ කියෙව්වත් භාවනවා කියලා කරන්නේ අර දේම තමයි . .
    ඕව කරා කියලා උබලා කියන කිසි ප්‍රතිපලයක් නෑ අමුතු ධ්‍යාන ලැබෙන වගේ . ඒවා ඔක්කොම ෆැන්ටසි කතා .

    පෙන්නපන්කො ඉතින් ත්‍රිපිටකයෙන්...බාවනාව කියන්නෙ ඒකමද කියල?
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    ත්‍රිපිටකේ තියනවද භාවනාව කියන්නේ මේකයි කියලා නිර්වචනයක් ?

    යප්, හොයල බලපන්...

    භාවනා පහතබ්බ :

    කාම රග අනුසය
    පටිග අනුසය
    ඩිට්ටි
    විචිකිච්චා
    මාන
    භව රාග
    අවිජ්ජ

    දැන් පෙන්නපන් උබ කියන බාවනාවෙන් ඔවා අයින් වෙන හැටි

    දන්න මගුලක් කතා කරපන් බන්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    යප්, හොයල බලපන්...

    භාවනා පහතබ්බ :

    කාම රග අනුසය
    පටිග අනුසය
    ඩිට්ටි
    විචිකිච්චා
    මාන
    භව රාග
    අවිජ්ජ

    දැන් පෙන්නපන් උබ කියන බාවනාවෙන් ඔවා අයින් වෙන හැටි

    දන්න මගුලක් කතා කරපන් බන්...
    ඔය භාවනාවේ අර්තදක්විම්ක් ද ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    oowa wadak naa. ubata anuwa duka nathi karala
    sathutin inna monawada karanna oona?
    දුක නැති කරල කිව්වේ ?
    උබ දුකෙන් ද ඉන්නේ ? කැමති විදියට ඉන්න ..
    ඔක්කොටම කලින් ඔක්කොම දුකයි කියලා අර්ථ දක්වගෙන ඊට පස්සේ ඒක නැති කරගන්න කියලා හෙන දුකක් විදිනවා :rofl:
     
    • Like
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    ඔය භාවනාවේ අර්තදක්විම්ක් ද ??

    ඔව්, බුදු දහමෙ ආවේනික වුන භාවනාවට අයිති වෙන්නෙ ඕක තමයි...භාවනාව (බහුලී කරනය ) කියන්නෙ කල්ටිවේටි කියන අර්තයෙන්...බහුලී කරනය වෙන්නෙ අනිච්ච සන්නාව...වෙනකොට තමයි ඔය කියන ටික වෙන්නෙ...උබ හිතන් ඉන්න බාවනාවල එහෙම ඒව නැ...

    උබ බුදු දහමෙ පෙන්නන සමත පාර්ට් එක අල්ලගෙන දගලන්නෙ...සමතය කියන්නෙ බුදු දහමට ආවෙනික වුන විපස්සනව (බුදු දහමෙ ආවේනික බාවනාවට ) ප්‍රවේශ වන බාවනාව..ඒක නම් බුදු දහමෙ ආවෙනික භාවනාවක් නෙවේ..

    බයිල ගහන්න කලින්, අරක මේකමයි ගාන්න කලින්...කතාකරන ගැන දෙය ගැන පොඩ්ඩක් හොයල බලපන්...
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,066
    4,716
    113
    Abyss
    දුක නැති කරල කිව්වේ ?
    උබ දුකෙන් ද ඉන්නේ ?
    bahutharayak welawata ow
    කැමති විදියට ඉන්න ..
    ehema baane duka hithenwane.
    past eka gana mathak wela duka hithenawa. man gana tharahak enawa

    future eka gana hithuwama baya hithenawa, kalakirenawa

    man kamathiy sathutin inn
    ඔක්කොටම කලින් ඔක්කොම දුකයි කියලා අර්ථ දක්වගෙන ඊට පස්සේ ඒක නැති කරගන්න කියලා හෙන දුකක් විදිනවා :rofl:
    mama ehema artha dakwala naa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    bahutharayak welawata ow

    ehema baane duka hithenwane.
    past eka gana mathak wela duka hithenawa. man gana tharahak enawa

    future eka gana hithuwama baya hithenawa, kalakirenawa

    man kamathiy sathutin inn

    mama ehema artha dakwala naa
    මම කියන්නේ ලෝකේ කවුරුහරි එක්කෙනෙක්ට තිබ්බ ප්‍රශ්නය තමයි හැමෝටම තියෙන්නේ කියලා හිතාගෙන හැමෝම කරන්න ඕනේ ඒ කරපු දේ කියලා ආගමෙන් පටවන එක ගැන . සිද්ධාර්තට තිබ්බ ප්‍රශ්නේ සිද්ධාර්ථ ට අදාලයි . මාලිගාවේ හිටපු හැමෝටම ජිවිතේ කලකිරිලා තිබ්බේ නෑ නේ .
    තමන් තමන්ට ඕන විදියට කැමති විදියට ඉන්නේ නැතුව් හැමෝම සිද්ධාර්තට තිබ්බ ප්‍රශ්නේ තමන්ගේ ප්‍රශ්නේ කරගන්න ගිහින් තියෙන්නේ .
    මම නම් ගොඩක් දේවල් කරන්නේ මට ඕන දේවල් . ඉතින් එහෙම දුකක් නෑ . මේ වෙලාවේ සතුටින් සිටීම තමයි කරන්නේ .
    උබ ඔය කරන්නේ මේ වෙලාව නාස්ති කරනවා අතීතයයි , අනාගතෙයි ගැන බය වෙලා දුක් වෙන්න . ඉතින් කොහොමද කියපන් කෝ සතුට කියන මේ වෙලාවේ දැනෙන දේ දැනෙන්නේ . 🥴

    ඕක හරියට කවුරු හරි සහෝදර සහෝදරියන් එක්ක ප්‍රශ්න ඇතිකරගෙන , ඒකින් සහෝදරයෝ එපාවෙලා උන්ගෙන් ඈත්වෙලා ලෝකේ ඉන්න හැමෝටම සොදරයන්ගෙන් ඈත්වෙන්න කියලා උපදෙස් දෙනවා වගේ වැඩක් .
     
    • Like
    Reactions: jennt

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,042
    113
    @dilann ආගමක් ජන්මයක් නැති එකෙක් නේ උබ.. ඉස්කෝලේ නමයි අම්මත්ත ඉන්න්වද විතරක් කියපන්කෝ..
    මම කියන්නේ ලෝකේ කවුරුහරි එක්කෙනෙක්ට තිබ්බ ප්‍රශ්නය තමයි හැමෝටම තියෙන්නේ කියලා හිතාගෙන හැමෝම කරන්න ඕනේ ඒ කරපු දේ කියලා ආගමෙන් පටවන එක ගැන . සිද්ධාර්තට තිබ්බ ප්‍රශ්නේ සිද්ධාර්ථ ට අදාලයි . මාලිගාවේ හිටපු හැමෝටම ජිවිතේ කලකිරිලා තිබ්බේ නෑ නේ .
    තමන් තමන්ට ඕන විදියට කැමති විදියට ඉන්නේ නැතුව් හැමෝම සිද්ධාර්තට තිබ්බ ප්‍රශ්නේ තමන්ගේ ප්‍රශ්නේ කරගන්න ගිහින් තියෙන්නේ .
    මම නම් ගොඩක් දේවල් කරන්නේ මට ඕන දේවල් . ඉතින් එහෙම දුකක් නෑ . මේ වෙලාවේ සතුටින් සිටීම තමයි කරන්නේ .
    උබ ඔය කරන්නේ මේ වෙලාව නාස්ති කරනවා අතීතයයි , අනාගතෙයි ගැන බය වෙලා දුක් වෙන්න . ඉතින් කොහොමද කියපන් කෝ සතුට කියන මේ වෙලාවේ දැනෙන දේ දැනෙන්නේ . 🥴

    ඕක හරියට කවුරු හරි සහෝදර සහෝදරියන් එක්ක ප්‍රශ්න ඇතිකරගෙන , ඒකින් සහෝදරයෝ එපාවෙලා උන්ගෙන් ඈත්වෙලා ලෝකේ ඉන්න හැමෝටම සොදරයන්ගෙන් ඈත්වෙන්න කියලා උපදෙස් දෙනවා වගේ වැඩක් .
    ටිකක් භාවනා කරලත් බලන්න ඩිලාන්
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    ඉස්කෝලේ නමයි
    ඉස්කෝලේ නාලන්දේ . 100% සිංහල බෞද්ධ උන් හිටියේ . . :rofl:
    ටිකක් භාවනා කරලත් බලන්න ඩිලාන්
    ඇස් වහගෙන මාවම බොරුවට රවට්ටගන්න වැඩ කරන්නේ නෑ .
    මට ඇස් වහගෙන මොකෙක්වත් නැති පැත්තකට වෙලා කකුල් දෙකත් ගැටගහගෙන ඉන්න ඕන නෑ සිහියෙන් ඉන්න . මම කොහොමත් ආතල් එකේ ඉන්නේ .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,042
    113
    ඉස්කෝලේ නාලන්දේ . 100% සිංහල බෞද්ධ උන් හිටියේ . . :rofl:

    ඇස් වහගෙන මාවම බොරුවට රවට්ටගන්න වැඩ කරන්නේ නෑ .
    මට ඇස් වහගෙන මොකෙක්වත් නැති පැත්තකට වෙලා කකුල් දෙකත් ගැටගහගෙන ඉන්න ඕන නෑ සිහියෙන් ඉන්න . මම කොහොමත් ආතල් එකේ ඉන්නේ .
    ඔයා හිතන සිහිය වෙනයි

    ඉස්කෝලේ නාලන්දේ - උබ ස්පොර්ට් මොන්ව හරි කරාද? මේක අහන්නේ නිකන්.. මේකෙ ඇරගත්තට දන්න එකෙක්ද දන්නේත් නෑ නේ.. ඒකයි..
    ------ Post added on May 12, 2026 at 1:19 AM

    ඔය කියන කිසි දෙයක් ප්‍රයෝගිකව වෙන්නේ නෑ .🤌🥴
    භාවනාව කියන්නේ අරක. ඕක බුද්ධාගමේ එකක් නෙවෙයි. අනිත් ආගම් වලත් තිබ්බ පරණ දෙයක් .
    උබ මොන මොන නම් දාගෙන ක්‍රම දාගෙන ආවත් අන්තිමටම කරන්නේ අර පොදු දේම තමයි .
    හැබැයි ඕවලින් උබල ඔය කියන කිසි ප්‍රතිපලයක් ඒ විදියට නෑ . නිකන් ටෝක්ස් විතරයි ..

    උබ නෙවෙයි අර අවුරුදු 60ක් විතර මහන වෙලා ශ්‍රීමහාබෝධිය බාරව , අටම්ස්තානේ බාරව ඉන්න තරම් දැන උගත් හේමරතන හමුදුරුව්වරුත් ඕවා දන්නවා . :lol:
    එක තමයි එයාල උබලට ඔය ෆැන්ටසි කතා කියලා සල්ලි හම්බකරගෙන පොඩි උන් දුෂණය කරගෙන ඉන්නේ .
    උබලට සමත විපස්සනා ගැන කියල කුඩු බිස්නස් ජාවාරම් කරලා ඕස්ට්‍රේලියාවේ සැපේ ඉන්න ඥානදීප ත් ඕවා දන්නවා
    උබ ඔය කියන බයිලා , මරණෙන් පස්සේ වෙන දේවල් පිලිගන්න්වන්ම් උන් එහෙම හැසිරෙන්නේ නා . උන් හරියටම දන්නවා බිස්නස් එක .. උබල නිකන් ඒ බිස්නස් එකට අහුවෙලා ෆැන්ටසි මවාගෙන ඉන්න customers ල විතරයි බන් . දැන්වත් දේවල් දිහා හරියට බලන්න පුරුදු වෙයන . . ඔය ශ්‍රද්දව භක්තිය කියන අන්ධ කමෙන් එලියට ඇවිත් බලන්න පුලුවන් නම් බලපං . :rofl:
    පටිච්ච සමුපාදය බොරුද?
    ------ Post added on May 12, 2026 at 1:27 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,746
    113
    Mother Earth
    දැන් ඔය ආගමක් අහලවත් නැති රටේ ඉන්න උන්...මිනිස්සු මැරෙනව කියල දන්නවනෙ... ඒහෙම මරුනාම අයෙ ඉපදෙනවද කියල හිතන්නෙ?, නැ කියලද?... නැතිනම් ඔය දෙකන් වෙන එකක් ද?
    මැරුණොත් මැරුණා. ආගම් නැති නිසා ආයේ ඉපදෙනවා /ඉපදෙන්නේ නෑ කියන බොරු බයිලත් නෑ.🤷🏻‍♂️
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,042
    113
    මැරුණොත් මැරුණා. ආගම් නැති නිසා ආයේ ඉපදෙනවා /ඉපදෙන්නේ නෑ කියන බොරු බයිලත් නෑ.🤷🏻‍♂️
    මොනාද බන් කියන්නේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,141
    2,020
    113
    මැරුණොත් මැරුණා. ආගම් නැති නිසා ආයේ ඉපදෙනවා /ඉපදෙන්නේ නෑ කියන බොරු බයිලත් නෑ.🤷🏻‍♂️

    උබත් ඒ රටේ එකෙක් නෙ...උබ හිතන්නෙ මැරුනම උපදෙනවද නැති ද? :unsure:
     
    • Like
    Reactions: Blair Solari