කන පතේ රෙන්න එපා යකෝ......

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,982
    4,218
    113
    මේකේ අපිට උපරිම freely අපේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දීල තියනව කාලයත් එක්ක. lankwe social media platforms wala උපරිම නිදහසේ අපේ අදහස් පාවිච්චි කරන්න තියන හොදම තැනක් මේක. බොරුවට මේක විවිචනය කරන්න එපා ඉතිං.

    දෙතුන් දෙනෙක් රුන්නට මේක තමයි හොදම තැන දැනට තියන.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,643
    1,700
    113
    Galle
    ඉන්දියාවේ ඇයින්ට එහෙම කරන්න ලේසි... බිම ඉඳගෙන නේ කන්නේ...කාලා කෙලින්ම නැගිටින ගමන් ම දාන්න පුළුවන්... අපිට එක කරන්න අමාරුයි..අපි කන්නේ මේසෙට නේ....
     
    • Haha
    Reactions: Tramadol

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,643
    45,992
    113
    ඕක ගොඩක් ලංකාවේ උන්‍ගේ තියෙන ජන්ම ගතියක් නේ..ඕවා වෙනස් කරන්න අමාරුයි..
     
    • Like
    Reactions: Tramadol

    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    අර “ඉස්පෑංචෙක්” කියන පොන්න pkya ගැන කිව්ව එක නං හරි. ඌ පුක හරවන් ඉන්න දෙතුන් දෙනෙක් ඉන්නවා මේකෙ. අපිට දාන නීති උන්ට දාන්නෙ නෑ. උන්ගෙන් හිඟමන් ලැබෙනව ඇති. 😂