විපක්ෂයේ පිරිසක් ළඟදීම ආණ්ඩුවට..😳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,589
    45,884
    113
    image_01be82cae1.jpg

    (සුජිත් හේවාජුලිගේ )

    විපක්ෂයේ සිටින දක්ෂයන් ආණ්ඩුවට නුදුරේම සම්බන්ධ කරගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

    විපක්ෂයේ දක්ෂයින් ආණ්ඩුවට එකතු කරගෙන රට ඉදිරියට ගෙනයාමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.

    වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය.

    "අපි ආණ්ඩුවක් හැටියට මේ රටේ උගත්, බුද්ධිමත්, දැනුම තියෙන, ප්‍රායෝගිකත්වය තියෙන මිනිස්සු හැමෝම එකතු කරලා තියෙනවා. තවත් ඉන්න අය එකතු කරනවා.

    දක්ෂ මිනිස්සුන්ට අපිත් එක්ක එකතුවෙලා වැඩකරන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා, විපක්ෂයේ ඉන්න තේරුම් ගත්ත මිනිස්සු අපේ යෝජනා, අදහස් එක්ක එකතුවෙලා වැඩකරන්න එනවා නම් රට ඉස්සරහට යන්න ඒ දක්ෂ මිනිස්සු ආණ්ඩුව ඇතුළෙ අපේ වැඩවලට එකතු කරගන්නවා..

    https://www.lankadeepa.lk/news/වපකෂය-පරසක-ළඟදම-ආණඩවට/101-691984
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    එකතු වෙන එවුන් මොක්කුන්ද කියල බලමුකෝ. කලින් හිටපු කාලකණ්ණි හොරු ආවොත් නං ආයෙ ආණ්ඩුවට සපෝට් කරන්නෙ නෑ.

    හර්ෂ වගේ අය ආවොත් සාපේක්ෂව ඕකේ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    එකතු වෙන එවුන් මොක්කුන්ද කියල බලමුකෝ. කලින් හිටපු කාලකණ්ණි හොරු ආවොත් නං ආයෙ ආණ්ඩුවට සපෝට් කරන්නෙ නෑ.

    හර්ෂ වගේ අය ආවොත් සාපේක්ෂව ඕකේ.
    අනේ මේ උකන කතා නොකියා හිටහන්. ඇතුලෙ ඉන්නෙත් හොරු , එන්නෙත් හොරු! :dull:

    හර්ශයා දෙයියො කරන් හිටහන්කො තම ටික කාලයක්.:frown: ඕකා ඔය බර ආර්තික ටෝක් දුන්නට සජිය වගේ ම තමා. :rolleyes:

    මේ යන විදියට නෑමලයත් එයිද දන්නෑ. :rolleyes: ඉල්ලම පෑදිලාතියෙන්නෙ දැන්.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,325
    9,058
    113
    Around the world
    එතකොට අර අපිට ඉන්නවා ඇවිදින පුස්තකාල වැඩකරන හැටි අපි දන්නවා කියල චන්දෙට ඉස්සර කියපු කථා දැන් සක් සුදක් සේ ටොම් පච කියලා ආණ්ඩුවම තව දුරටත් සනාථ කරනවා නේද? මේ ආණ්ඩුව හොදටම ෆේල් කියන්න මීට වඩා අවශ්‍ය නැ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,049
    13,911
    113
    එකතු වෙන එවුන් මොක්කුන්ද කියල බලමුකෝ. කලින් හිටපු කාලකණ්ණි හොරු ආවොත් නං ආයෙ ආණ්ඩුවට සපෝට් කරන්නෙ නෑ.

    හර්ෂ වගේ අය ආවොත් සාපේක්ෂව ඕකේ.
    Ane ube nallamale support eka :lol:
     
    • Like
    Reactions: shenat

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,234
    15,788
    113
    එකතු වෙන එවුන් මොක්කුන්ද කියල බලමුකෝ. කලින් හිටපු කාලකණ්ණි හොරු ආවොත් නං ආයෙ ආණ්ඩුවට සපෝට් කරන්නෙ නෑ.

    හර්ෂ වගේ අය ආවොත් සාපේක්ෂව ඕකේ.

    සැලුන් දොර ඇරියද 🍄ත්තෝ 😆
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,810
    9,884
    113
    එකතු වෙන එවුන් මොක්කුන්ද කියල බලමුකෝ. කලින් හිටපු කාලකණ්ණි හොරු ආවොත් නං ආයෙ ආණ්ඩුවට සපෝට් කරන්නෙ නෑ.

    හර්ෂ වගේ අය ආවොත් සාපේක්ෂව ඕකේ.
    දැන් ඉතින් උන්ගේ කුණු ත් හෝදන්න වෙනවා උබට.. මාර වැඩේ ඩෝබිලා ට උනේ.. 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මේ උකන කතා නොකියා හිටහන්. ඇතුලෙ ඉන්නෙත් හොරු , එන්නෙත් හොරු! :dull:

    හර්ශයා දෙයියො කරන් හිටහන්කො තම ටික කාලයක්.:frown: ඕකා ඔය බර ආර්තික ටෝක් දුන්නට සජිය වගේ ම තමා. :rolleyes:

    මේ යන විදියට නෑමලයත් එයිද දන්නෑ. :rolleyes: ඉල්ලම පෑදිලාතියෙන්නෙ දැන්.

    හර්ෂයාගෙන් මට වැඩක් නෑ උබල වගේ බයියන්ටනේ උන් දෙයියො. 😂 උබලගෙ ගූඇන්පී එකෙන් ආපු වැඩකට ඇති දෙතුන් දෙනාගෙන් එකෙක් හර්ෂයා. රනිල්ලා, රෝහිතලා, බදුල්ලෙ චාමරලා වගේ ගූ කෑලි අස්සෙ උන් හොඳයි. ඒකයි සාපේක්ෂව ඕකේ කිව්වෙ. එනවනං ඌ වගේ උන්වත් එන්න ඕන කිව්වෙ. කවුරුවත් එන්නෙ නැත්තං වැඩිය හොඳයි. :lol:

    සැලුන් දොර ඇරියද 🍄ත්තෝ 😆

    ඕන බල්ලෙකුට ඇවිත් සද්ද නැතුව ලැගල ඉන්න පුලුවන් මං හිතන්නෙ. සද්ද දාන්න, ලොකු පුටු ඉල්ලන්න ගියොත් පුකට පයින් දීල එළියට දාන්නෙ. එන එවුන් ගන්න ඕන NPP පැත්තට චන්ද ටික කඩාගන්න විතරයි. 🤌🏼😂
    ------ Post added on May 12, 2026 at 7:10 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,354
    1
    59,713
    113
    Mother Earth
    එකතු වෙන එවුන් මොක්කුන්ද කියල බලමුකෝ. කලින් හිටපු කාලකණ්ණි හොරු ආවොත් නං ආයෙ ආණ්ඩුවට සපෝට් කරන්නෙ නෑ.

    හර්ෂ වගේ අය ආවොත් සාපේක්ෂව ඕකේ.
    ඇයි මේ දවස් වල අරින්නේ හර්ෂද? 🤷🏻‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,828
    113
    35
    Spain
    හර්ෂයාගෙන් මට වැඩක් නෑ උබල වගේ බයියන්ටනේ උන් දෙයියො. 😂 උබලගෙ ගූඇන්පී එකෙන් ආපු වැඩකට ඇති දෙතුන් දෙනාගෙන් එකෙක් හර්ෂයා. රනිල්ලා, රෝහිතලා, බදුල්ලෙ චාමරලා වගේ ගූ කෑලි අස්සෙ උන් හොඳයි. ඒකයි සාපේක්ෂව ඕකේ කිව්වෙ. එනවනං ඌ වගේ උන්වත් එන්න ඕන කිව්වෙ. කවුරුවත් එන්නෙ නැත්තං වැඩිය හොඳයි. :lol:

    ඕන බල්ලෙකුට ඇවිත් සද්ද නැතුව ලැගල ඉන්න පුලුවන් මං හිතන්නෙ. සද්ද දාන්න, ලොකු පුටු ඉල්ලන්න ගියොත් පුකට පයින් දීල එළියට දාන්නෙ. එන එවුන් ගන්න ඕන NPP පැත්තට චන්ද ටික කඩාගන්න විතරයි. 🤌🏼😂
    ------ Post added on May 12, 2026 at 7:10 AM
    wash laundry GIF
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,828
    113
    35
    Spain
    රිදුනද බයිසන්ට? 😂
    මොකට රිදෙන්නද? උන් යනවා නම් අපිත් කැමති. මොකද උඹලගේ පිරිහිච්ච ආණ්ඩුව තව ප්‍රපාතයට වැටෙනවා කියල ඔප්පු වෙන නිසා.
     
    • Haha
    Reactions: KDH and shenat