අමරකීර්ති නඩුවේ චූදිතයකු බන්ධනාගාර වහළෙන් වැටී මරුට

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,195
    2,225
    113
    colombo
    පැලවත්තෙන් දෙනව වැඩේ.....ටිල්වින් මයිනගේ ඕඩර්ස් එළිවෙයි කියල....
    පොලිස් කෙනෙක් මරපු නිසා වෙන්න ඇති.
     
    • Like
    Reactions: max_pain

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,310
    8,852
    113
    කයියෙක් ජනාධිපති වෙලා මීට වැඩි දෙයක් බලාපොරාත්තු වෙන්න බෑ
    කඩේ ගිය එවුන්වම මරනවා. නියමයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,058
    10,835
    113
    අරුව මරලා තියෙන්නෙ නිකම් ෆොර්ම් වෙලා තරහට පොලිටිශන් කෙනෙක් සෙට් වුනොත් මරන ගානට හිටියා වගෙ කට්ටියක් නෙමෙද?

    පැලවත්තෙන් දෙනව වැඩේ.....ටිල්වින් මයිනගේ ඕඩර්ස් එළිවෙයි කියල....
    අරුව මරලා තියෙන්නෙ නිකම් ෆොර්ම් වෙලා තරහට පොලිටිශන් කෙනෙක් සෙට් වුනොත් මරන ගානට හිටියා වගෙ කට්ටියක් නෙමෙද?
    ------ Post added on May 11, 2026 at 8:52 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,264
    5,969
    113
    Galaha
    අරුව මරලා තියෙන්නෙ නිකම් ෆොර්ම් වෙලා තරහට පොලිටිශන් කෙනෙක් සෙට් වුනොත් මරන ගානට හිටියා වගෙ කට්ටියක් නෙමෙද?

    අරුව මරලා තියෙන්නෙ නිකම් ෆොර්ම් වෙලා තරහට පොලිටිශන් කෙනෙක් සෙට් වුනොත් මරන ගානට හිටියා වගෙ කට්ටියක් නෙමෙද?
    ------ Post added on May 11, 2026 at 8:52 PM
    පිස්සුද බං පාරේ යන උන්ට කොහෙවත් යන එකෙක් මරන්න. පර්ලිමේන්තුවට ගිනිතියන්න කට්ටිය උසිගන්නගෙන ගියා උඹට මතකයිනේ. උසි ගන්නගෙන ගියාට ගිනිතියන්නෙ පැලවත්තෙ උන්. මිනිස්සු අරන් යන්නෙ ජනතාව ගිනි තිබ්බා කියල ලෝකෙට පෙන්නන්ඩ. ඇරියස් ජෙප්පො එකපාර සෙට් වෙලා තමයි සේරම ගිනි තියන්න එහෙම ගත්තෙ, JVP ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. විපක්ෂෙන් කේස් දන්නෙ නැත්තෙත් ඒකයි දැන් වැඩිය කෑගැහුවොත් ශොට් එක දෙනව. උඹල අපි හිතන්වට වැඩිය මේක ගැබුරුයි.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,384
    5,913
    113
    හැමෝටම හොඳ පාඩමක් මේක.. මම ඇතුලේ හිටියා.. මෙකෙ 2න්නෙක් හිත හැදුවා.. චන්ඩි හැමෝටම කියන්නේ තමන්ගේ වැඩක් බලාගෙන අහින්ස්ක විදියට ජීවත් වෙන්න..
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    අන්තිමට හිරේ වැටිලා මැරිලා යන්නේ ජෙප්පෝ නේ බං 🤣

    @192.168.o.21 @nul @Max_r @shenat

    ඔහොම බෑ ගෙවන ගානට හොඳට වැඩ කරන්න ඕන. කෝ කෝ ඉක්මනට ගිහින් මීම් කෑල්ලක් හදල දාපන් “අරගලේට සාක්ෂි දෙන්න හිටියා - වැටිලා මළා” කියලා 🤌🏼😂
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේ හුත්තෝ රජේ අස්තාවර නොකර හිම්ටු!:growl:
    භාණ්ඩාගාරෙ මුදල් විතරයි සාන්ගීක දේපල වගේ බලාගන්නෙ.
    :baffled:හිරේ ඉන්න උන් එහෙම බලාගන්නවා කීවෙ නෑනෙ අනුර සහෝ! :baffled:
     
    • Haha
    Reactions: ewijesekara and KDH

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    අරුව මරලා තියෙන්නෙ නිකම් ෆොර්ම් වෙලා තරහට පොලිටිශන් කෙනෙක් සෙට් වුනොත් මරන ගානට හිටියා වගෙ කට්ටියක් නෙමෙද?

    අරුව මරලා තියෙන්නෙ නිකම් ෆොර්ම් වෙලා තරහට පොලිටිශන් කෙනෙක් සෙට් වුනොත් මරන ගානට හිටියා වගෙ කට්ටියක් නෙමෙද?
    ------ Post added on May 11, 2026 at 8:52 PM
    ලංකාවේ normal මිනිස්සු එහෙම කරන්නේ නෑ. එහෙම කරනවා නන් ඔයිට වඩා එදා මහ ගොඩක් වෙනවා. මොකෙක් හරි අවුස්සන්නම ඕනි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,541
    113
    අඩෝ මේකේ හෙන සෙට් එකක් ඇතුලේ මැරුණා නේ.

    රිටන් එක දෙනවා සැරට
    චූදිතයෝ නෙවී හුත්තෝ වැරදිකාරයෝ, නඩුවෙන් මරන දන්ඩනය සෙට් වෙලා හිටපු එකෙක්.

    නඩු අහන්නත් කලින් පට්ටම ගහන්න ආස ජෙප්පන්ට මෙවගේ නඩු අහලා ඉවර වෙච්ච ඒවා දකින කොට තමා "චූදිතයෝ" ගගා කෙඳ්රි ගෑවෙන්නෙ. 🤭 🤭
     
    • Like
    Reactions: KDH

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,764
    10,271
    113
    මම නම් මෙතන ප්‍රධානම වැරදි කාරයා විදියට දකින්නේ අමරකීර්ති ගේ ආරක්ෂක නිලධාරියා , ප්‍රකෝප උන මිනිස්සු සියගානක් ඉන්න තැන පිස්තොලේ ඇදලා ඒ මිනිහෙක්ට වෙඩි තියලා තමන්ගේ ප්‍රභූවරයා ආරක්ෂා කරගන්න පුළුවන් කියලා හිතන මෝඩ අදහසක් තිබුන මනුස්සෙක්.

    ඔතන පිස්තොලේ අදින්නේ නැතිව මිනිස්සු එක්ක ශේප් එකේ ඩීල් කරානම් පොඩ්ඩක් ගුටිකාලා හරි බේරෙන්න තිබුනා , වැඩිම උනොත් වාහනේ ගිනි තියාවි ඒත් ජිවිතේ බේරෙනවා නේ

    මතකනේ ගෝල්ෆේස් එකට ගහපු මහින්ද කහඳගමටත් මිනිස්සු ගැහුවට , මැරුවේ නෑනේ
     
    • Like
    Reactions: Udee KJ

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,862
    113
    සේදවත්ත
    මුන්ගේ හොරකම් වහගන්න දවසට එකා ගානේ මරනවා😢
    තාජුදීන් කීත් නොයාල් ඕම ගත්තම ඒ මහින්දගේ කාලේ කීයක් මලාද සමහරු විහාරමාදේවි පාක් වල වෙඩිතියන් මලා. මල්ලිව බලේට ගේන්න 250 විතර බෝම්බ් කෙලියා , පාතාලෙම උන් කීයක් මැරෙව්වද ආයුධ පෙන්නවල 🤣
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,269
    15,841
    113
    තාජුදීන් කීත් නොයාල් ඕම ගත්තම ඒ මහින්දගේ කාලේ කීයක් මලාද සමහරු විහාරමාදේවි පාක් වල වෙඩිතියන් මලා. මල්ලිව බලේට ගේන්න 250 විතර බෝම්බ් කෙලියා , පාතාලෙම උන් කීයක් මැරෙව්වද ආයුධ පෙන්නවල 🤣

    හමෝ..හමෝ උඹ ඔක්කොම ඒවා දන්නවා වගේ නේද.. බැරිද ලපයා ජනාධිපති ඵකේ පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න.😂😂..අර ඒ දවස් වල රට ඉඳන් නාමල්ගේ ලෝයර් කෝට් ඵක ගලවනවා කියලා කියපු ඵකා තාමත් ලංකාවට නම් අාවේ නෑ..කයියයි පචයි විතරයි ගොබ්බයොන්ගේ...😂
     
    • Haha
    Reactions: KDH and 2osama