මම Predict කරේ 2027 කියලා මු කියන්නේ 2026 අග කියලා
සුදානම් වෙලා ඉන්න හැම බඩුවක්ම ගනන් යයි
සුදානම් වෙලා ඉන්න හැම බඩුවක්ම ගනන් යයි
Last edited:
methana monawada karanne hodanna dewal godai, danma hodanna patan ganin thawa lot enna tiyenawaසැමන් 100ට ගන්න චන්දෙ දීපු එවුන්ට දැන් තියෙන පස්න
අවුරුද්ද අග එන ආර්ථික අර්බුදය![]()
2027 කොහොමත් බඩු පැකට් වෙන්න වාNumbers වල හැටියට හොඳටම ෂුවර් බඩු සෙට් වෙනවා
මම Predict කරේ 2027 කියලා මු කියන්නේ 2026 අග කියලා
සුදානම් වෙලා ඉන්න හැම බඩුවක්ම ගනන් යයි
සැමන් 100ට ගන්න චන්දෙ දීපු එවුන්ට දැන් තියෙන පස්න
අවුරුද්ද අග එන ආර්ථික අර්බුදය![]()
මොඩ ජෙප්පෙක් රිදවා ගෙනRata yanna milroy ta salli deela puka palagattu ekage prediction...ane pala http yanna
අපි ඉස්කෝලේ යන කාලේ වැඩියෙන් ම කෑගහන දග කරන නමුත් යහමගට ගන්න පුළුවන් වගේ පේනවා නම් ශිෂ්‍ය නායක කරන ලොජික් එකක් තිබ්බා --- නිකන් කිව්වේmethana monawada karanne hodanna dewal godai, danma hodanna patan ganin thawa lot enna tiyenawa
විපක්ෂයේ සිටින දක්ෂයන් ආණ්ඩුවට නුදුරේම සම්බන්ධ කරගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
විපක්ෂයේ දක්ෂයින් ආණ්ඩුවට එකතු කරගෙන රට ඉදිරියට ගෙනයාමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.
වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය.
"අපි ආණ්ඩුවක් හැටියට මේ රටේ උගත්, බුද්ධිමත්, දැනුම තියෙන, ප්‍රායෝගිකත්වය තියෙන මිනිස්සු හැමෝම එකතු කරලා තියෙනවා. තවත් ඉන්න අය එකතු කරනවා.
දක්ෂ මිනිස්සුන්ට අපිත් එක්ක එකතුවෙලා වැඩකරන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා, විපක්ෂයේ ඉන්න තේරුම් ගත්ත මිනිස්සු අපේ යෝජනා, අදහස් එක්ක එකතුවෙලා වැඩකරන්න එනවා නම් රට ඉස්සරහට යන්න ඒ දක්ෂ මිනිස්සු ආණ්ඩුව ඇතුළෙ අපේ වැඩවලට එකතු කරගන්නවා.
e skolene ban, me siri lankawaඅපි ඉස්කෝලේ යන කාලේ වැඩියෙන් ම කෑගහන දග කරන නමුත් යහමගට ගන්න පුළුවන් වගේ පේනවා නම් ශිෂ්‍ය නායක කරන ලොජික් එකක් තිබ්බා --- නිකන් කිව්වේ
ඉන්දියාවට හික් ගෑවෙනවා කියන්නේ ලංකාවට ලේ බඩ යනවා![]()