ලංකාව ආර්ථික අවපාතයක් අභියස

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,822
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම තමයි වෙන්නේ, රු. 100 ට ඇමරිකාවෙන් ගන්න oder එක UK office එකට අරන්. ලංකාවේ ෆැක්ටරියට රු. 10 ට සබ් දෙනවා. 90ක්‌ UK වල, ඒ සල්ලි වලින් ලෝකේ පුරා factory දානවා. MAS,Brandix, Hirdramani ලෝකේ පුරා factory දාලා තියෙන්නේ.ඕකුන් ලංකාවට එවන්නේ පඩි ගෙවන්න, විදුලි බිල, ප්‍රවාහන වලට වියදම සහ සුළු ලාබයක් විතරයි. රන් ආකාර ඔක්කොම ලංකවෙන් පිට.

    මුරලියා ඉන්දියාවේ ඩොලර් 168$M කරනාටක (2024) 198$M ජම්මු 198 (2025) ආයෝජනය කළා. අපේ රටේ සල්ලි තමයි, මයිනාගේ හොර සල්ලි වෙන්නත් පුළුවන්.

    ඔව් අනිවා ඔහොම තමයි කරනව ඇත්තෙ දැනටත්.

    ඕක වැඩි කල් ට්‍රුම්ප් ට කරන්න වෙන්නේ නෑ මොකද ඇමරිකාව ඇතුලේ production cost එක වැඩි ලංකාව වගේ රටවල් එක්ක compare කරද්දී ඔය වැඩෙන් ඇමරිකාවේ ඇතුලේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හැකියාව limit වෙනවා උද්දමනය වැඩි වෙයි අනිවාර්යෙන්. ටිකක් කල් යද්දී ඔය දාපු rates අඩු කරන්න වෙයි

    අනිවාර්යෙන්ම 😆
    එතකොට රට දවසෙන් කාබනික කරපු ලංකන් බයියන්ගෙ ඇමරිකන් වර්ෂන් එකේ ආතල් බලන්න පුලුවන් 🙈
    ------ Post added on Apr 4, 2025 at 10:17 AM
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඔව් අනිවා ඔහොම තමයි කරනව ඇත්තෙ දැනටත්.



    අනිවාර්යෙන්ම 😆
    එතකොට රට දවසෙන් කාබනික කරපු ලංකන් බයියන්ගෙ ඇමරිකන් වර්ෂන් එකේ ආතල් බලන්න පුලුවන් 🙈
    ------ Post added on Apr 4, 2025 at 10:17 AM
    True

    Organic fertilizer version 2
     
    • Haha
    Reactions: shenat

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Lankawe garments karana few set eka okkoma labena profit $ tika pitarata park karanne. Lankawata genne na...
    Okun padi gewana tika witharai lankawa genne..
     
    • Like
    Reactions: Rick Sanchezz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    Giya sathiye un Tax adu kara nam ai me Vietnam walata 46% gahala tiyenne ban? 😅😅

    108125302-1743688926748-aHUis-countries-receiving-tariffs-above-10-.png
    ලංකාවට කියක් ගහලා ද?
     

    nidarsha91

    Well-known member
  • මචන් පොඩ්ඩක් කියපන්කො ලංකාව අවපාතෙන් ගොඩට ඇවිල්ලද තිබුනෙ - දැන් අවපාතයක් අභියසට යන්න? ණය ගෙවන්නෙ නැතුව තව ණය ගන්න රටක් කවදද මචන් අවපාතෙන් ගොඩට ආවෙ?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,350
    12,620
    113
    Piliyandala
    ඉන්දියාව අඩු කරගත්තා නේ
    උන්ගේ පැත්තෙන්?

    ඉන්දියාවට යවලා යාවයිද දන්නේ නෑ,
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    this is global avalanche / Tsunami so how can you get saved by going abroad. May be if you go to Antartica or Amazon.
    We all have to face this together and you have already selected govt and president and lies and deception will not get out from this.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    this is global avalanche / Tsunami so how can you get saved by going abroad. May be if you go to Antartica or Amazon.
    We all have to face this together and you have already selected govt and president and lies and deception will not get out from this.
    Go to USA Problem Solved