ලංකාව ආර්ථික අවපාතයක් අභියස

eyes

Well-known member
  • Jul 25, 2020
    498
    606
    93
    මාස් ඒකට මෙ ප්‍රශ්ණය ඒන්නෙ නෑ. උන්ගෙ ෆැක්ටරි ලෝ‌කෙ වටේ දැන් තියනවා. ලංකාවේ මහන ඒ්ව ඒ් රටවල ෆැක්ටරි වලට යවල ඒතනදි චූටි දෙයක් මහල. (බ‌ොත්තම් වගේ) ඇමරිකාවට යවයි.
    oka thama ape aya karanne, anith company tikath podiyata hari start karai wena tax adu ratawal wala
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    Ethakota lankawata ena dollar adu wenawa neda?
    දැන් යන විදියට සතයක් වත් අපිට ලැබෙන්නෙ නෑ. මම කිව්ව විදියට උනොත් අඩු තරමෙ කෙල්ලො ටිකේ ජොබ් වත් ඉතිරි වෙනවා.
     
    • Like
    Reactions: හෙනයා

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    garment factory atawanne koheda bung singapore wela
    උන්ගේ ඉඩ නැහැ බන් උන් ඔක්කොම Import නේ කරන්නේ
    ඉඩ තියෙන රට තමා මැලේසියාව

    මොකකද විකල්පේ?
    යුරෝපෙට, කැනඩාවට බැරි උන්දේ අනුර කරයිද රනිල් කරයිද මහින්ද කරයිද????
    අන්න වියෙට්නාමය නම් කරා හොඳටම පුළුවන් නම් මෝඩ අනුරට එක බලලා වත් ඉගෙන ගන්න කියමු😍
    ------ Post added on Apr 3, 2025 at 9:00 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    IMG-1849.jpg

    Sri Lanka in 2026
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මාස් ඒකට මෙ ප්‍රශ්ණය ඒන්නෙ නෑ. උන්ගෙ ෆැක්ටරි ලෝ‌කෙ වටේ දැන් තියනවා. ලංකාවේ මහන ඒ්ව ඒ් රටවල ෆැක්ටරි වලට යවල ඒතනදි චූටි දෙයක් මහල. (බ‌ොත්තම් වගේ) ඇමරිකාවට යවයි.
    ඔව් ඊට පස්සෙ අර රටවල උන් ටික "ආහ් ලංකාව පවුනෙ, ඉන්න මේ ඔක්කොම සල්ලි ටික උඹලා ගන්න" කියලා අපිට දෙයි. අනේ පලයන් බන් යන්න. MAS උන් එදා ඉඳන් කලේ හූරන් කන එක මිසක් වෙන දෙයක් නෙවි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Ranil awot tax eka adu karai da?

    US walin import karana ewata API tax adu kalot wade shape wei neh..
    අපිට trade deficit එක ගොඩ දාන්න බෑ. කරන්න පුලුවන් එකමදේ USA එකත් එක්ක nego එකක් කරලා මොනාහරි සෙට් කරගන්න එක. උදා: "අපි ආයි චීනෙට පුක දෙන්නෙ නෑ" . සීන් එක තියෙන්නෙ ඕක ගිහින් කතා කරගන්න එකෙක් ලංකා ආණ්ඩුවේ ඉන්නවද කියන එක.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113

    අන්න වියෙට්නාමය නම් කරා හොඳටම පුළුවන් නම් මෝඩ අනුරට එක බලලා වත් ඉගෙන ගන්න කියමු😍
    ------ Post added on Apr 3, 2025 at 9:00 PM

    කාගෙන් හරි කමක්නෑ ඉගෙන් ගන්නවනම්. නොඩන්න නිසා අහන්නේ මොනවද වියටනාම් කාරයො කරලා තියෙන්නේ
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මාස් ඒකට මෙ ප්‍රශ්ණය ඒන්නෙ නෑ. උන්ගෙ ෆැක්ටරි ලෝ‌කෙ වටේ දැන් තියනවා. ලංකාවේ මහන ඒ්ව ඒ් රටවල ෆැක්ටරි වලට යවල ඒතනදි චූටි දෙයක් මහල. (බ‌ොත්තම් වගේ) ඇමරිකාවට යවයි.
    cost එක වැඩි වෙනවනේ, මෙහෙන් මහලා pack කරලා ship කරන්න ඕනේ. ආයේ unload කරලා එහේ ගාර්මන්ට් එකට දීලා, ආයේ unpack කරලා, ආයේ පාරක් ship කරන්න වෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    කාගෙන් හරි කමක්නෑ ඉගෙන් ගන්නවනම්. නොඩන්න නිසා අහන්නේ මොනවද වියටනාම් කාරයො කරලා තියෙන්නේ
    ඇමරිකාවට ගහපු Tax අඩු කරලා ගිය සතියේ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඇමරිකාවට ගහපු Tax අඩු කරලා ගිය සතියේ
    මොනවා කරලද? කතබහ කරලද?

    ඒකියන්නේ උන්ගේ රෙදි අපිට අඩුවට එහෙ යනවා
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රනිල් හිටියනන් එතුමට ජාත්‍යන්තර පිළිගැනීම තියෙන නිසා මෙහෙම වෙන්නෙ නෑ.
    අම්මටසිරි ඔව් නේ...
    කීයටවත් ඔයවගේ කැරි වැඩක්නම් වෙන්න දෙන්නෙ නෑ

    ජාතික ආලෙ ඉහට ගැහුවම එතුමට...
    ඔය ට්‍රම්ප් කාරයා උනත් ලොකුනෑ...
    බටලන්දට දාලා පුකේ කටු කම්බි බස්සයි ටහිකෙන්නම
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    අපිට trade deficit එක ගොඩ දාන්න බෑ. කරන්න පුලුවන් එකමදේ USA එකත් එක්ක nego එකක් කරලා මොනාහරි සෙට් කරගන්න එක. උදා: "අපි ආයි චීනෙට පුක දෙන්නෙ නෑ" . සීන් එක තියෙන්නෙ ඕක ගිහින් කතා කරගන්න එකෙක් ලංකා ආණ්ඩුවේ ඉන්නවද කියන එක.
    මචන් රනිල්ව ලෑස්ති කරල යැවුවොත් මොකද?
    විහාර මහා දේවිව මුහුදට බිලි දුන්න වගේ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,414
    113
    රනිල් ජනපති කර ට්‍රම්ප් පන්නමු 💪
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    357
    521
    93
    මචන් රනිල්ව ලෑස්ති කරල යැවුවොත් මොකද?
    විහාර මහා දේවිව මුහුදට බිලි දුන්න වගේ?
    රනිල්... මහින්ද ගගා හැමනෙන්නෙ ඇයි?
    ආණ්ඩුවේ දැන් ඉන්න උගත් බුද්ධිමත් උන් මොනා හරි කරයිනේ!
    හැම හුත්තටම රනිල් මහින්ද ගාලා හරියන්නෙ නැහැ
     
    • Haha
    Reactions: supun_sg