වසර අග එන ආර්ථික අර්බුදය

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,621
    2,982
    113
    සැමන් 100ට ගන්න චන්දෙ දීපු එවුන්ට දැන් තියෙන පස්න

    අවුරුද්ද අග එන ආර්ථික අර්බුදය 🙈😂
    methana monawada karanne hodanna dewal godai, danma hodanna patan ganin thawa lot enna tiyenawa

    විපක්ෂයේ සිටින දක්ෂයන් ආණ්ඩුවට නුදුරේම සම්බන්ධ කරගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
    විපක්ෂයේ දක්ෂයින් ආණ්ඩුවට එකතු කරගෙන රට ඉදිරියට ගෙනයාමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.
    වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය.
    "අපි ආණ්ඩුවක් හැටියට මේ රටේ උගත්, බුද්ධිමත්, දැනුම තියෙන, ප්‍රායෝගිකත්වය තියෙන මිනිස්සු හැමෝම එකතු කරලා තියෙනවා. තවත් ඉන්න අය එකතු කරනවා.
    දක්ෂ මිනිස්සුන්ට අපිත් එක්ක එකතුවෙලා වැඩකරන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා, විපක්ෂයේ ඉන්න තේරුම් ගත්ත මිනිස්සු අපේ යෝජනා, අදහස් එක්ක එකතුවෙලා වැඩකරන්න එනවා නම් රට ඉස්සරහට යන්න ඒ දක්ෂ මිනිස්සු ආණ්ඩුව ඇතුළෙ අපේ වැඩවලට එකතු කරගන්නවා.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,748
    1
    8,945
    113
    අපෝ වරුණයගෙ ප්‍රෙඩික්ෂන්.
    රනිල් දිනනවා කියලා ප්‍රෙඩික්ට් කරලා ඔට්ටුත් ඇල්ලුවා. තව ටිකක් පහල ඇති 2026 මුල ආර්ථික අර්බුදයක් එනව කියල 2025දි කරපු වීඩියෝත් සමහරවිට.
    එක එක කාලෙට එක එකාගෙ පිලිකණු වල ඉඳන් ඉඳුල් ටිකක් කාලා බුරන එක ඇරෙන්න ඕකුන්ට පුලුවන් දෙයක් නෑ.🤣🤣🤣
     
    • Wow
    • Haha
    Reactions: 2osama and chinmak

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,582
    13,214
    113
    ලංකාව ඉන්නේ විරැකියා ගිනිකන්දක් උඩ කියලා ලෝක බැංකුව කියලා තිබ්බා

    ලංකාවේ කොහෙද ගිනිකදු කියලා ජෙප්පෝ උත්තර දිලා තිබ්බා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,878
    5,872
    113
    ඕක අප්‍රේල් වල එන්න තිබුනෙ හැබැයි ඉරාන කේස් එකත් එක්ක තෙල් ප්‍රශ්නෙ ආපු නිසා ඕකට වෙලාවට එන්න බැරි උනා.
    දැන් ඔය පහුවෙලා එන දවස ගැන කියලා තියෙන්නෙ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,706
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    methana monawada karanne hodanna dewal godai, danma hodanna patan ganin thawa lot enna tiyenawa

    විපක්ෂයේ සිටින දක්ෂයන් ආණ්ඩුවට නුදුරේම සම්බන්ධ කරගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
    විපක්ෂයේ දක්ෂයින් ආණ්ඩුවට එකතු කරගෙන රට ඉදිරියට ගෙනයාමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.
    වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය.
    "අපි ආණ්ඩුවක් හැටියට මේ රටේ උගත්, බුද්ධිමත්, දැනුම තියෙන, ප්‍රායෝගිකත්වය තියෙන මිනිස්සු හැමෝම එකතු කරලා තියෙනවා. තවත් ඉන්න අය එකතු කරනවා.
    දක්ෂ මිනිස්සුන්ට අපිත් එක්ක එකතුවෙලා වැඩකරන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා, විපක්ෂයේ ඉන්න තේරුම් ගත්ත මිනිස්සු අපේ යෝජනා, අදහස් එක්ක එකතුවෙලා වැඩකරන්න එනවා නම් රට ඉස්සරහට යන්න ඒ දක්ෂ මිනිස්සු ආණ්ඩුව ඇතුළෙ අපේ වැඩවලට එකතු කරගන්නවා.
    අපි ඉස්කෝලේ යන කාලේ වැඩියෙන් ම කෑගහන දග කරන නමුත් යහමගට ගන්න පුළුවන් වගේ පේනවා නම් ශිෂ්‍ය නායක කරන ලොජික් එකක් තිබ්බා --- නිකන් කිව්වේ
     
    • Like
    Reactions: tharuka1989

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,621
    2,982
    113
    අපි ඉස්කෝලේ යන කාලේ වැඩියෙන් ම කෑගහන දග කරන නමුත් යහමගට ගන්න පුළුවන් වගේ පේනවා නම් ශිෂ්‍ය නායක කරන ලොජික් එකක් තිබ්බා --- නිකන් කිව්වේ
    e skolene ban, me siri lankawa

    ඉන්දියාවට හික් ගෑවෙනවා කියන්නේ ලංකාවට ලේ බඩ යනවා 🤒

    Lankawe ehema kiyannawath kenek na
    ------ Post added on May 12, 2026 at 3:50 PM
     
    • Like
    Reactions: ozykolla and wqe123