රාගම අය.....

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,485
    5,407
    113
    Colombo
    උඹලා දන්නවද රාගම ගුරැ කියල සාස්තර කියන කෙතනෙක්ව? වැඩ කරගත්තු උන් කියපල්ලකො පොරගේ සාස්තර කීම කොහෙමද? ඇත්ත කිව්වද වුන දේවල් වගේ ? කිව්ව දේවල් වුනාද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,295
    1
    31,957
    113
    - උඩරට -
    මැරුන එකෙක්ගේ කේන්දරයක් අරන් ඵලයන් සාස්තර කාරයෙක් ගාවට.. ගිහින් අහපන් උගේ අනාගතය කොහොමද කියලා 😁 එතකොට උඹට දැන ගන්න පුලුවන් උඹ හොයන විස්තර
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,042
    2,528
    113
    උඹලා දන්නවද රාගම ගුරැ කියල සාස්තර කියන කෙතනෙක්ව? වැඩ කරගත්තු උන් කියපල්ලකො පොරගේ සාස්තර කීම කොහෙමද? ඇත්ත කිව්වද වුන දේවල් වගේ ? කිව්ව දේවල් වුනාද?
    රාගම සියා නම් දන්නවා, දැන් උනම් මැරිලද කොහෙද. උගේ පුතා මන් දන්න විදියට වැඩ කරනවා තාම
     
    • Like
    Reactions: DiksonAlex

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,928
    113
    මැරුන එකෙක්ගේ කේන්දරයක් අරන් ඵලයන් සාස්තර කාරයෙක් ගාවට.. ගිහින් අහපන් උගේ අනාගතය කොහොමද කියලා 😁 එතකොට උඹට දැන ගන්න පුලුවන් උඹ හොයන විස්තර
    හොඳ කපටියෙක්නම් කියයි "මම කිව්වෙ එයාගෙ ඊලඟ ආත්මේ ගැන" කියලා. ජීවිතේ කියන්නේ continous දෙයක්, එක ආත්ම බවයකින් define වෙන්නෙ නෑ කියලා කියයි. 🥴 🥴