Phone එකක් ඇහින්ද.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,034
    5,601
    113
    ඊයෙ ගෙදර එනකොට පාරෙ වැටිල තිබිල ෆෝන් එකක් ඇහින්ද. තෙමිල තිබුනෙ. ඔන් කරන්නම් ගියෙ නෑ තාම. සිම් එකක් තිබුනෙත් නෑ.
    පේන්නනම් water damage එකක් නෑ වගේ. චාජ් එකට ගැහුවොත් අවුලක් වෙයිද? ඔන් කරල අයිති කෙනෙක් ඉන්නවනම් බාර දෙන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,274
    1
    31,935
    113
    - උඩරට -
    ඊයෙ ගෙදර එනකොට පාරෙ වැටිල තිබිල ෆෝන් එකක් ඇහින්ද. තෙමිල තිබුනෙ. ඔන් කරන්නම් ගියෙ නෑ තාම. සිම් එකක් තිබුනෙත් නෑ.
    පේන්නනම් water damage එකක් නෑ වගේ. චාජ් එකට ගැහුවොත් අවුලක් වෙයිද? ඔන් කරල අයිති කෙනෙක් ඉන්නවනම් බාර දෙන්න.
    චිප් එකයි ෆෝන් මෙමරි එකයි ෆුල් රිකවරි කරපන්... ජිගි ජිගී සීන් තිබ්බොත් වාසි උබටනේ 😁
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,034
    5,601
    113
    චිප් එකයි ෆෝන් මෙමරි එකයි ෆුල් රිකවරි කරපන්... ජිගි ජිගී සීන් තිබ්බොත් වාසි උබටනේ 😁
    මොනව කරන්නත් මේක ඔන් කරගන්න ඕනෙනෙ. වැස්සෙ තිබුන නිසා තාම චාජ් එකට ගහන්න ගියෙ නෑ.

    Para koheda?
    සීලාලංකාර මාවත හබරකඩ.
    ------ Post added on May 12, 2026 at 10:36 AM
     
    Last edited:
    • Like
    Reactions: charitha2011

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,921
    24,315
    113
    tracing Geo-location.. ... ...
    මොනව කරන්නත් මේක ඔන් කරගන්න ඕනෙනෙ. වැස්සෙ තිබුන නිසා තාම චාජ් එකට ගහන්න ගියෙ නෑ.

    View attachment 265756

    View attachment 265757

    සීලාලංකාර මාවත හබරකඩ.
    ------ Post added on May 12, 2026 at 10:36 AM

    on karanna kalin haal urayaka dala thiyanna dawasak withara.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,690
    6,840
    113
    Galaha
    හාල් එක්ක දාල තියපන් ඔන් කරන්න කලින් දවසක් 2ක් විතර. සිම් ට්‍රේ එක ගලවල තියහන්, ඇතුලෙ වතුර තිබ්බොත් අපරාදේ කාටවත් නැතිවෙයි.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,034
    5,601
    113
    හාල් එක්ක දාල තියපන් ඔන් කරන්න කලින් දවසක් 2ක් විතර. සිම් ට්‍රේ එක ගලවල තියහන්, ඇතුලෙ වතුර තිබ්බොත් අපරාදේ කාටවත් නැතිවෙයි.
    ok
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,661
    7,534
    113
    මොනව කරන්නත් මේක ඔන් කරගන්න ඕනෙනෙ. වැස්සෙ තිබුන නිසා තාම චාජ් එකට ගහන්න ගියෙ නෑ.

    View attachment 265756

    View attachment 265757

    සීලාලංකාර මාවත හබරකඩ.
    ------ Post added on May 12, 2026 at 10:36 AM

    හූරපු නැති recharge කාඩ් එකක් පිටිපස්සේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,859
    113
    Sim ekak na kiyanne, watilata wada ona kamin wisi karala wenna puluwan..

    Umbe sim danna epa ahaka yana case watenna puluwan..
     
    • Like
    Reactions: Inigo Montoya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,034
    5,601
    113
    Sim ekak na kiyanne, watilata wada ona kamin wisi karala wenna puluwan..

    Umbe sim danna epa ahaka yana case watenna puluwan..
    Hand over to nearest police station dude
    It's not nice to use someone else's property
    Owner of this device may be sobbing over this dude - just think about that.
    මට මේක තියාගන්න ඕනෙ නෑ බන්. ඔන් කරල අයිති කාරය හොයාගන්න පුලුවන්ද කියලයි බලාගන්න ඕනෙ. ෆොන් එක හම්බ උන කිට්ටුව කඩේකටත් මම කියල ආවෙ කවුරුහරි ආවොත් මාව කන්ටැක්ට් කරන්න කියල. පොලිසියට දුන්න කියල අයිතිකාරය හොයල දෙයි කියලනම් විශ්වාස කරන්න අමාරුයි.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,502
    1
    6,307
    113
    පොලිසියට දුන්න කියල අයිතිකාරය හොයල දෙයි කියලනම් විශ්වාස කරන්න අමාරුයි.
    සමහරවිට දැනට මත් IMEI number දීලා complain දාලා ඇති owner ...
    Phone එක ඉක්මනට ළඟම පොලිසියට දෙන්න පුළුවන් නම් - on කරත් Data connection දෙන්න යන්න එපා මොකද නැති නඩු වැටෙයි නිකන්

    🙂🤞