ෆෝන් එකක් හම්බ උනා..

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    කාර් එකේ තිබිල. අන්තිමට හයර් එකට නැග්ග කෙනා දැකල මට දුන්නෙ.
    ඕෆ් වෙලා තිබුනෙ මම ගෙදර ඇවිත් දැන් චාජ් එකට ගහල ඔන් කලා. ඩිස්ප්ලේ ගිහින් වගේ හැබැයි ටච් එක වැඩ.
    පාස්වඩ් දාල සිම් එකක් තිබේ. අයිති කෙනා කෝල් එකක් දෙයිනේ...

    2025-05-10 at 15.08.jpg
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    ඇප් එකෙන් දුවනව නම් ඉන්ෆෝම් කරල තියපන්, නඩුවක් වෙන්න පුළුවන්. අර එකෙක් මර්ඩර් එකක් දීලා ෆෝන් එක ඇඹිලිපිටියෙ බස් එකක යවලා තිබ්බෙ
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ඇප් එකෙන් දුවනව නම් ඉන්ෆෝම් කරල තියපන්, නඩුවක් වෙන්න පුළුවන්. අර එකෙක් මර්ඩර් එකක් දීලා ෆෝන් එක ඇඹිලිපිටියෙ බස් එකක යවලා තිබ්බෙ
    ඔව් කම්පැනියට කිව්ව.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ලංකා පුත්තර සුන්දරයෝ ඔයා හිරේ ගියොත් බය වෙන්ට කාරි නෑ මම ඒනෝ බත් මුල ඔතාන ඔයා බලන්ට ඈ 🤗 (ඔයාගේ සෙට් එකේ යාළුවෝ සමහරුත් මම දන්නවා නෙව 😏)
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඔව් කම්පැනියට කිව්ව.
    මෙහෙමයි මචං. ඔය නීති කේස් වලදි නම් ඔය වගේ දේවල් ඔප්පු කරන්න පුලුවන් විදිහට (recording, screenshot, documents විදිහට) පෙන්නන්න වෙනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,311
    113
    කාර් එකේ තිබිල. අන්තිමට හයර් එකට නැග්ග කෙනා දැකල මට දුන්නෙ.
    ඕෆ් වෙලා තිබුනෙ මම ගෙදර ඇවිත් දැන් චාජ් එකට ගහල ඔන් කලා. ඩිස්ප්ලේ ගිහින් වගේ හැබැයි ටච් එක වැඩ.
    පාස්වඩ් දාල සිම් එකක් තිබේ. අයිති කෙනා කෝල් එකක් දෙයිනේ...

    View attachment 250623
    බෞද්ද ක්‍රමෙ තමයි අයිති කාරයා කොල් කරොත් ඩිස්ප්ලෙ එකත් හදලාම දෙන එක. පින

    ඔහොම දෙයක් මට වුනා, මම කරෙ එකෙ සිම් එක අරන් මගෙ ෆොන් එකට දාල එකෙ කන්ටැක්ට්ස් දෙක තුනකට කතා කරා, අය්ති කාරයාට කොල් කරන්න කිව්වුආ. සිම් එකෙ නුම්බර්ස් සෙව්ඩ් ඇති

    මෙහෙමයි මචං. ඔය නීති කේස් වලදි නම් ඔය වගේ දේවල් ඔප්පු කරන්න පුලුවන් විදිහට (recording, screenshot, documents විදිහට) පෙන්නන්න වෙනවා.
    Elakiri post eka athi evidence
    ------ Post added on May 10, 2025 at 4:02 PM
     
    • Wow
    Reactions: Sinhalese Victor

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    බෞද්ද ක්‍රමෙ තමයි අයිති කාරයා කොල් කරොත් ඩිස්ප්ලෙ එකත් හදලාම දෙන එක. පින

    ඔහොම දෙයක් මට වුනා, මම කරෙ එකෙ සිම් එක අරන් මගෙ ෆොන් එකට දාල එකෙ කන්ටැක්ට්ස් දෙක තුනකට කතා කරා, අය්ති කාරයාට කොල් කරන්න කිව්වුආ. සිම් එකෙ නුම්බර්ස් සෙව්ඩ් ඇති

    Elakiri post eka athi evidence
    ------ Post added on May 10, 2025 at 4:02 PM
    පල පොන්න කතෝලිකයා