please cook this tuesdayada cook tuesday
උන්ගෙ ජරාව දිගටම කන්න පුලුවන්ද බන්? එක පාරක් උන් මාව ඒ මාසෙ ටොප් කස්ටමර් විදියට තෝරගෙන free pizza එකකුත් දුන්නා. එතකොට තමා මට තේරුනේ මම ඒ ජරාවට කොච්චර සල්ලි නාස්ති කරනවද කියලා. ඊටපස්සෙ ආයි එහෙම ලොකුවට උන්ගෙන් කෑවෙ නෑ.uynna wena seen ekk tyenne![]()