භාරයක් ඔප්පු කරා යාළුවනේ. සුලුදේට බයවෙන අය බලන්ඩ එපා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,727
    10,735
    113
    35
    Spain
    සුළු දෙයටත් බය වෙන අය. පකෝ මේක සුළු දෙයක්ද?

    Angry American Idol GIF
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    කොල්ලො කාලෙ වෙන එකෙක්ට ගහලවත් නැද්ද බන්
    එහෙම ගැහුවට පස්සෙ පට්ට මොරාල් එකකින් ඉන්නෙ යකෝ අපි අරූට දුන්න දීමනාවක් ආයෙත් ආවොත් දෙනවා කියලා
    කොලු කාලේ රන්දු වෙන එක වෙනයි, මිනි මරණ එක වෙනයි මේ වගේ.
    උඹ මේ පැත්තේ එකෙක් නේද?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,812
    5,667
    113
    කොලු කාලේ රන්දු වෙන එක වෙනයි, මිනි මරණ එක වෙනයි මේ වගේ.
    උඹ මේ පැත්තේ එකෙක් නේද?
    ගොඩක්ම ලඟ නෙමෙයි

    අපි පොඩි කාලෙ රන්ඩු උනෙත් අනෙක් එකා කඩුවක් අරගෙන ඇවිත් සෙට් එකේම බෙලි කැපුවොත් ඉතිරි වෙන එකා හරි අනෙක් සෙට් එකටම ඒක කරනවා කියන හැඟීමෙන් තමයි
     
    • Wow
    • Like
    Reactions: wpril5 and Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    ගොඩක්ම ලඟ නෙමෙයි
    උඹේ ගම කොහෙද? මාතරද ?
    අපි පොඩි කාලෙ රන්ඩු උනෙත් අනෙක් එකා කඩුවක් අරගෙන ඇවිත් සෙට් එකේම බෙලි කැපුවොත් ඉතිරි වෙන එකා හරි අනෙක් සෙට් එකටම ඒක කරනවා කියන හැඟීමෙන් තමයි
    අපෝ බන් පොඩි කාලෙත් කඩු බෙලි කපන ඒව ගැන හිතනවද උඹල. බියර් එකක් වත් බොන්න බයයි ඔය වගේ හිතන කෙනෙක් එක්ක.
     
    • Haha
    Reactions: infernocus

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,350
    5,771
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය සීන් දිගට දිගට යනව බං කෙලවරක් වෙන්නෙ නෑ, පවුල් පිටින් මරාගන්නව අන්තිමේ පිරිමි උන් ඔක්කොම මැරිල ගෑනු විතරක් ඉතුරු වෙනව..

    මං පොඩි කාලෙ අපේ අල්ලපු ගෙදර අයිය කෙනෙක් එක්ක ඒලෙවල් පාඩම් කරන්න බෙලිඅත්ත පැත්තෙත් ඇතුලෙ අයිය කෙනෙක් ඇවිත් හිටිය, ඌ පට්ට ලස්සන හැන්ඩියා, නිකං Caucasian, Sri Lankan mix එකක් වගේ, එල බුවා, උන් වැඩ අඩු දවසට අපි එක්ක ක්‍රිකට් ගහනවා, ඌ තංගල්ලෙ ක්ලාස් ගිහිං බස් එකෙන් බැහැල ගෙදරට යන ටිකට සෙට් එකක් ඇවිත් පිහි පාරවල් ගහල ඌව කපල මරල තිබ්බ, උගේ අයියල or cousins ලගෙන් පලිගන්න අනිත් පවුලෙ උන් කරල තියෙන්නෙ මූ මේ ආතක් පාතක් දන්නෙ නැති ක්ලාස් ගිහින් පාඩම් කරල එක්සෑම් කරන්න ඉඳපු කොල්ලා, අපි 2-3 වසරෙ වගේ.. මට ඕකෙන් පස්සෙ දවස් ගානක් යනකන් ඔලුවට පොල්ලකින් ගහල වගේ ශොක් එකක් තිබ්බා, කෑම කන්නත් බෑ අරූ ලේ ගොඩක් මැද්දෙ පාරෙ වැටිල ඉන්නව මැවිල පේනව, ගෙදර අයත් ශොක් වෙලා හිටියෙ, පට්ටම අවුල් ඒක...
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,701
    11
    3,264

    ඔහ් බං :cry:
     
    • Sad
    Reactions: nvhcc89

    හපොයි බන්. ඊට පස්සේ ඒ පවුල් ඔක්කොම මරා ගත්තද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,350
    5,771
    113
    ගෙදර/බෝඩිමේ
    හපොයි බන්. ඊට පස්සේ ඒ පවුල් ඔක්කොම මරා ගත්තද?
    ඕක ටිකක් ෆේමස් කේස් එකක් ඒ කාලෙ, නිව්ස් වල එහෙමත් ගියා, අරූ ඒ පවුලකට සම්බන්ධ කොල්ලෙක් කියල අපි දැනගත්තෙත් ඔය සීන් එකෙන් පස්සෙ...

    ඕක මුලින්ම පටන් අරන් තියෙන්නෙ ගෙවල් දෙකක පොඩි උන් ගහගෙන ඒකට මහ එව්වො සෙට් වෙලා ගහගෙන අන්තිමේ ලොකු එකෙක් මැරිල ඊට පස්සෙ උන්ගෙ පව්ලෙ උන් අනිත් පව්ලෙ එකෙක් මරනව ඔහොම දිගට යනව, මූත් එක්ක තව දෙන්නෙක්ද කොහෙද දෙපැත්තෙම මැරිල තියෙනව කිසිම වලියකට සම්බන්ධ නැති, උන්ගෙ මාමලා බාප්පලා කසින්ලාගෙ සීන් වලට පව්ල් වලට ගෑවුන උන්වත් මැරුව, පස්සෙ කාලෙක ඔය සීන් එක දියත පත්තරෙත් ගියා වගේ මතකයක් තියෙනව...
     
    • Sad
    Reactions: Yudewwa

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,191
    5,721
    113
    meheth ohomayi.

    sarungal huththak hinda ptn gaththa waliya adila giya

    anthimata pawul 2 ka ewun ka kota gena maruna.

    e wagema thama pas case.

    habayi mun wedi thiyagaththa misak mehema ekata eka butcher karagaththe na.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    ට්‍රැක පැනපු ස්වාදීන ගුපියා :ROFLMAO: :ROFLMAO: 👇
    NEXT level ගූගොඩකට උඹ ඔය පයින් ගැහුවෙ ආයෙ දිගටම අඬාගෙන පස්සෙන් එයි ගැලවීමක් නෑ 😂😂
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,719
    1
    15,383
    113
    NEXT level ගූගොඩකට උඹ ඔය පයින් ගැහුවෙ ආයෙ දිගටම අඬාගෙන පස්සෙන් එයි ගැලවීමක් නෑ 😂😂
    අලුතෙන් එන්න දෙයක් නෑ
    දැන් මාස ගාන තිස්සේ පස්සෙන්, පිස්සු බල්ලා වගේ
    😅😅😅
     
    • Haha
    Reactions: nul

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,317
    1
    59,644
    113
    Mother Earth
    මේක නම් අනිවා කැරි ජෙප්පෙක්ගෙ වැඩක් තමයි. බෙල්ල කපලා වැටවල් වල ගහල යන්නෙ ඕකුන් තමයි. 🤷‍♂️ 💀
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    අලුතෙන් එන්න දෙයක් නෑ
    දැන් මාස ගාන තිස්සේ පස්සෙන්, පිස්සු බල්ලා වගේ
    😅😅😅
    එහෙනම් ගෑණි උඹව දාල ගියත් මූ නම් දාල යන්නෙ නෑ පුතේ 😂😂😂
     
    • Haha
    Reactions: Max_r