Linkedin එකේ සිංහලෙන් හැලි දාන පොන්නයෝ ටිකක් බිහිවෙල ඉන්නව නේ. උන්ට ගිහින් සිංහලෙන් comment එකක් දැම්මාම, ඉංග්‍රීසියෙන් තමයි reply කරන්නේ. මොන ජාතියේ පොන්නයෝද මන්දා.