උබලට හිතෙන්නේ නැද්ද SLT පැකේජ් වල GB ගාන අඩු වෙලා කියල? මාර ඉක්මනට අඩු ඉවර වෙනවනේ
Metered connection : set to YESWindows ජරාව අයින් කරලා Mac එකක් ගනිං
ඕකුන් හොරාට update බානවා
නැත්නම් හැකර්වරයෙක් වැඩක් දීලා සේරම උස්සනවා ඇති
පසුබිම් යාවත්කාලීන, පසුබිමේ වැඩ කරන වින්ඩෝස් යෙදුම් වලට, මාර්ගගත පහසුකම්, කෘතිම බුද්ධි විශේෂාංග සහ වෙනත් දත්ත රැස් කිරීම් වලටයි ඔය වැය වෙන්නේ. තව සම්බන්ධතාවේ හොඳ වේගයක් තියනවා නම් විවිධ වෙබ් අඩවි වල වීඩියෝ බලන විට ඉබේ 1080p, 2k, 4k වලට මාරු වෙනවා.උබලට හිතෙන්නේ නැද්ද SLT පැකේජ් වල GB ගාන අඩු වෙලා කියල? මාර ඉක්මනට අඩු ඉවර වෙනවනේ
සැකයි නම් ඩේටා වාර්තාවක් ඉල්ලපන්...උබලට හිතෙන්නේ නැද්ද SLT පැකේජ් වල GB ගාන අඩු වෙලා කියල? මාර ඉක්මනට අඩු ඉවර වෙනවනේ
Adoo me mase data ivaryi bn. Masen bagayak vath gihin na. SLT Fiberඋබලට හිතෙන්නේ නැද්ද SLT පැකේජ් වල GB ගාන අඩු වෙලා කියල? මාර ඉක්මනට අඩු ඉවර වෙනවනේ
නිතරම connection drop වෙනව වගේ ප්රශ්න තියෙනව නම් ඒ විදියට අඩු වෙන්න පුළුවන්.
බාගෙට ලෝඩ් වෙවී ආයෙ ආයෙ trying වගේ වෙද්දි, connection එක ආයෙ ආයෙ establish කර ගන්න requests එහෙම යද්දි. Connection stable නැත්නම් GB වැඩියෙන් යන්න පුළුවන් ටිකක්.ඒ කෝමෙයි ??
Ube pc ekata crypto miner ekak dala athi ekek.dan hackersla wediyAdoo me mase data ivaryi bn. Masen bagayak vath gihin na. SLT Fiber
Ado nangigeyi thaththageyi laptop dekama connect venava.Ube pc ekata crypto miner ekak dala athi ekek.dan hackersla wediy
ADSL වගේ නෙවෙයි ෆයිබර් ලොකු ස්පීඩ් එකක් නිසා උන්ගෙ පරණ සිස්ටම් වල MB's කවුන්ට් වෙන විදිය වෙනස් වෙනව වෙන්ඩ පුලුවන්.ගිය මාසේ ඩේටා කැපුනේ නෑ ගොඩක් දවස් වල
මේ මාසේ හිටු කියලා කැපෙනවා
හොර නෙමෙයි මුන්ගේ පකේ සිස්ටම් අව්ල්