SLT හොර කරනවද ?

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    උබලට හිතෙන්නේ නැද්ද SLT පැකේජ් වල GB ගාන අඩු වෙලා කියල? මාර ඉක්මනට අඩු ඉවර වෙනවනේ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,031
    4,087
    113
    Sri Lanka
    එහෙම නෑ. මොන මොනව හරි Update වෙලා. ඒකයි.... නිතරම connection drop වෙනව වගේ ප්‍රශ්න තියෙනව නම් ඒ විදියට අඩු වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: sahases

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,225
    15,775
    113
    Windows ජරාව අයින් කරලා Mac එකක් ගනිං
    ඕකුන් හොරාට update බානවා

    නැත්නම් හැකර්වරයෙක් වැඩක් දීලා සේරම උස්සනවා ඇති
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    Aththa bn un hora kanawa ubl hodta monitor krla blpnko … use krnnth kalin ara un dena loyalty gb gana iwrai 😂hama parama
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,027
    20,219
    113
    Panadura
    ගිය මාසේ ඩේටා කැපුනේ නෑ ගොඩක් දවස් වල
    මේ මාසේ හිටු කියලා කැපෙනවා
    හොර නෙමෙයි මුන්ගේ පකේ සිස්ටම් අව්ල්
     
    • Like
    Reactions: kinkon

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,447
    11,089
    113
    Windows ජරාව අයින් කරලා Mac එකක් ගනිං
    ඕකුන් හොරාට update බානවා

    නැත්නම් හැකර්වරයෙක් වැඩක් දීලා සේරම උස්සනවා ඇති
    Metered connection : set to YES
    there will be no background updates or anything.
     
    • Like
    Reactions: Inigo Montoya

    desh26

    Junior member
  • Jan 1, 2026
    61
    82
    18
    Connected device wala updates Auto download wenna ek off krapan(system updates, App updates)
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,677
    6,810
    113
    Galaha
    හොරට GB ගාන කපනව කියන එකනම් වෙන්න බැරි වැඩක් බං හැබැයි ඔය කැරියෝ වැඩක් කරගන්න බැරිවෙන්න ස්ලෝ කරනව පැකේජ් ඇක්ටිවු කරාම. ආය ඉතින් දමල ගහල නිකා ඉන්න තමයි තියෙන්නෙ. GB ගාන අඩු වෙලානම් මොනව හරි Update එකක් ගිහින් හරි ඇති.
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ලිනක්ස් පාවිච්චි කරන අපට නම් අද වෙනකම් SLT සමාගම හොර කරලා නැහැ. ☺️

    උබලට හිතෙන්නේ නැද්ද SLT පැකේජ් වල GB ගාන අඩු වෙලා කියල? මාර ඉක්මනට අඩු ඉවර වෙනවනේ
    පසුබිම් යාවත්කාලීන, පසුබිමේ වැඩ කරන වින්ඩෝස් යෙදුම් වලට, මාර්ගගත පහසුකම්, කෘතිම බුද්ධි විශේෂාංග සහ වෙනත් දත්ත රැස් කිරීම් වලටයි ඔය වැය වෙන්නේ. තව සම්බන්ධතාවේ හොඳ වේගයක් තියනවා නම් විවිධ වෙබ් අඩවි වල වීඩියෝ බලන විට ඉබේ 1080p, 2k, 4k වලට මාරු වෙනවා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,255
    1
    31,905
    113
    - උඩරට -
    උබලට හිතෙන්නේ නැද්ද SLT පැකේජ් වල GB ගාන අඩු වෙලා කියල? මාර ඉක්මනට අඩු ඉවර වෙනවනේ
    සැකයි නම් ඩේටා වාර්තාවක් ඉල්ලපන්...
    මම එක පාරක් ඩයලොග් එකෙන් අහලා ඒකී කිව්වා, වින්ඩෝස් අප්ඩේට් වෙලා කියලා.. ඒ දවස් වල වැල සයිට් වලටත් ගියානේ වැඩිපුර 🤣💥 ඒකී වැල සයිට් ටිකට කීවේ බ්ලා බ්ලා කියලා ..
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,305
    10,756
    113
    🌎
    උබලට හිතෙන්නේ නැද්ද SLT පැකේජ් වල GB ගාන අඩු වෙලා කියල? මාර ඉක්මනට අඩු ඉවර වෙනවනේ
    Adoo me mase data ivaryi bn. Masen bagayak vath gihin na. SLT Fiber
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,031
    4,087
    113
    Sri Lanka
    ඒ කෝමෙයි ??
    බාගෙට ලෝඩ් වෙවී ආයෙ ආයෙ trying වගේ වෙද්දි, connection එක ආයෙ ආයෙ establish කර ගන්න requests එහෙම යද්දි. Connection stable නැත්නම් GB වැඩියෙන් යන්න පුළුවන් ටිකක්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,731
    2
    115,652
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගිය මාසේ ඩේටා කැපුනේ නෑ ගොඩක් දවස් වල
    මේ මාසේ හිටු කියලා කැපෙනවා
    හොර නෙමෙයි මුන්ගේ පකේ සිස්ටම් අව්ල්
    ADSL වගේ නෙවෙයි ෆයිබර් ලොකු ස්පීඩ් එකක් නිසා උන්ගෙ පරණ සිස්ටම් වල MB's කවුන්ට් වෙන විදිය වෙනස් වෙනව වෙන්ඩ පුලුවන්.
     
    • Like
    Reactions: Chimpanzee Putha