බදු ගෙව්වට අඩම්බරයි යකො, මෙන්න වැඩ

redux

Well-known member
  • Feb 19, 2017
    10,758
    17,711
    113
    ගල් අඟුරු මගඩිය, කන්ටේනර් මගඩිය, මහා බැංකු මගඩිය, තැපැල් මගඩිය... ඒවා ගැන අහල නැද්ද බන්? ඇමතිලා පැලස් හදල කියනවා සමාජ ප්‍රාග්ධනය නිසා ලැබුණු දේවල් කියල. උඹල මේවා සිරා විශ්වාස කරනවද? ඕකුන් ඒ කාලේ ග්‍රාමීය බැංකු බිඳලා අහිංසක මිනිස්සු උගස් තියපු රත්රන් පැහැර ගත්ත ත්‍රස්තවාදී රැළක්. මුන් වගේ ගොබිලන්ට දෙන්නේ නැතිව දිගටම රනිල්ලාට ඡන්දය දීපන්.
    උඹල තාම දේශපාලන අතදරුවෝ බන්. රාජ්‍යසේවයේ උන් ඔහොම අනාගත්තම ජවිපෙ උන්ට කෙල වෙන්නේ නෑ. තනි පක්ෂ ක්‍රමේකට ගිහින් රාජ්‍ය බලය අල්ලන්න ජවිපෙට මිනිස්සුන්ගේ ඔලු හදන්න පොට පෑදෙන එක විතරයි වෙන්නේ. ඒක ඉස්සරහට චන්ද ක්‍රමේ යටතේ උනත් වෙනවා. යූන්පී, පොහොට්ටු කියන්නේ තනිකර සුද්දෝ ලංකාව දාල ගියාට පස්සේ තිබ්බ ආර්ථිකේ එහෙමම මේන්ටේන් කරන්න ගම් වල ඉන්න හොරුයි, නගර වල ඉන්න මැරයොයි දාල පාලනය කරන ලුම්පන් සක්කිලින්ගේ පක්ෂ. ඔය ආර්ථික ක්‍රමේ පොඩ්ඩක් හරි දියුණු කරපු ගමන් ඔය පක්ෂ දෙකේ ඉතුරු වෙලා තියෙන ටිකත් ඉවරයි.
     
    • Like
    • Haha
    Reactions: shenat and Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,436
    9,077
    113
    උබලගෙ හාමුල අවුරුදු 70ක් හාපුව ගොඩ දාලා, අවුරුදු 2ක් රට දියුනු රටක් කරන්න බැ පොන්ස්
    හාමු 70ක් හාපු එකට සමාන වෙන්නද ඩබල් පේමන්ට් කරන්නේ පොන්ස්
    අහ් වැරදුනා සඔදර පොන්ස්ලා කරන්නේ හොරකම් නෙමේ මිස්ටේක් නේ නේද පොන්ස්

    උඹල තාම දේශපාලන අතදරුවෝ බන්. රාජ්‍යසේවයේ උන් ඔහොම අනාගත්තම ජවිපෙ උන්ට කෙල වෙන්නේ නෑ. තනි පක්ෂ ක්‍රමේකට ගිහින් රාජ්‍ය බලය අල්ලන්න ජවිපෙට මිනිස්සුන්ගේ ඔලු හදන්න පොට පෑදෙන එක විතරයි වෙන්නේ. ඒක ඉස්සරහට චන්ද ක්‍රමේ යටතේ උනත් වෙනවා. යූන්පී, පොහොට්ටු කියන්නේ තනිකර සුද්දෝ ලංකාව දාල ගියාට පස්සේ තිබ්බ ආර්ථිකේ එහෙමම මේන්ටේන් කරන්න ගම් වල ඉන්න හොරුයි, නගර වල ඉන්න මැරයොයි දාල පාලනය කරන ලුම්පන් සක්කිලින්ගේ පක්ෂ. ඔය ආර්ථික ක්‍රමේ පොඩ්ඩක් හරි දියුණු කරපු ගමන් ඔය පක්ෂ දෙකේ ඉතුරු වෙලා තියෙන ටිකත් ඉවරයි.
    අනේ ගොනෝ
    ලංකාව කියන අමුතු දූපතේ මිනිස්සු හිතාන ඉන්නේ රජය තමයි හැමදේම කියලා
    නිලධාරි වාදය කියන එක ඒ ගොබ්බමිනිස්සුන්ගේ ඔළුවේ ලොවෙත් නෑ
    උන් හිතන්නේ පවතින ආණඩුවේ තමයි රජයේ නිලධාරිත් කියලා
    මේක රජය පෙරටුගාමින්ගේ නම් අනිද්දා සිට රජය සහ එයට අදාල සියල්ල පෙරට්ටෝ ලෙස වෙනස් වේ

    අල්ලයි පම්කක්. ඇත්තටම උඹේ මොලේ පුකේද බන්. ඔච්චර දෙයක් හිතන්න තරම් මොලයක් තිබ්බා නම් අයිසට උක්කපු නබියාගේ සනුහරේ දෙමල්ලු පරද්දලා උඩට එන්නෑනේ බන්.
    ------ Post added on May 13, 2026 at 11:40 PM
     
    • Haha
    Reactions: 2osama and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,758
    17,711
    113
    හාමු 70ක් හාපු එකට සමාන වෙන්නද ඩබල් පේමන්ට් කරන්නේ පොන්ස්
    අහ් වැරදුනා සඔදර පොන්ස්ලා කරන්නේ හොරකම් නෙමේ මිස්ටේක් නේ නේද පොන්ස්

    අනේ ගොනෝ
    ලංකාව කියන අමුතු දූපතේ මිනිස්සු හිතාන ඉන්නේ රජය තමයි හැමදේම කියලා
    නිලධාරි වාදය කියන එක ඒ ගොබ්බමිනිස්සුන්ගේ ඔළුවේ ලොවෙත් නෑ
    උන් හිතන්නේ පවතින ආණඩුවේ තමයි රජයේ නිලධාරිත් කියලා
    මේක රජය පෙරටුගාමින්ගේ නම් අනිද්දා සිට රජය සහ එයට අදාල සියල්ල පෙරට්ටෝ ලෙස වෙනස් වේ

    අල්ලයි පම්කක්. ඇත්තටම උඹේ මොලේ පුකේද බන්. ඔච්චර දෙයක් හිතන්න තරම් මොලයක් තිබ්බා නම් අයිසට උක්කපු නබියාගේ සනුහරේ දෙමල්ලු පරද්දලා උඩට එන්නෑනේ බන්.
    ------ Post added on May 13, 2026 at 11:40 PM
    උඹට ඔච්චර මොලේ තියෙන නිසා තමයි උඹලගේ එක රජෙක් ජන්ගියත් අල්මාරියේ අමතක කරලා රට පැන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,543
    113
    මාලඹේ
    වැඩ ටික ගානට යටින් කෙරීගෙන යනවා සහෝදරවරුනි
    අනිවාර්යෙන්ම😂
    IMG-3970.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    one of the biggest natural disasters in sri lanka, ඔය වගෙ තිබ්බම කැඩ්ච්ච හැම හුත්තම එක පාර හදන්න බැ, උබ හිතුවද මෙක ජපානෙ කියල. හදනකම් තමයි ඔහොම කරල තියන්නෙ, බලහන් මාලිමාවෙ standards. , වෙන ආන්ඩු වගෙ නෙමෙ, කොහෙද ඩොට් තිබ්බ පාරක බොරලු දාපු සින් තමයි talking points වෙලා තියෙන්නෙ ආන්ඩුවට ඇටක් කරන්න. සාමන්යෙන් මෙහෙම වෙන්න සුපිරිම රටවල තමා. මාලිමවෙ standard තියන් ඉන්නෙ එහෙමයි :love:

    රටේ උන්ගෙ වෙලාවට මේ ආණ්ඩුව හිටියෙ අපි දන්න ඉතිහාසෙ මුලු රටටම බලපාපු ලොකුම natural disaster එක එද්දි. අවුරුදු 50ක් ආණ්ඩු කරලත් “දියුණු වෙමින් පවතින” රට කියන එකෙන් එළියට යන්න හිතන්නවත් බැරුව රට බංකොළොත් කරපු කාලකණ්ණි, ෆේල් පොන්නයො හිටියනං අද දාස් ගානක් මැරිලා ඒ තැන්වල ගසුත් පැළවෙලා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,928
    4,433
    113
    Sri Lanka
    රටේ උන්ගෙ වෙලාවට මේ ආණ්ඩුව හිටියෙ අපි දන්න ඉතිහාසෙ මුලු රටටම බලපාපු ලොකුම natural disaster එක එද්දි.
    Nooo. Tsunami was the biggest natural disaster we ever faced. Not Ditwa.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    ගල් අඟුරු මගඩිය, කන්ටේනර් මගඩිය, මහා බැංකු මගඩිය, තැපැල් මගඩිය... ඒවා ගැන අහල නැද්ද බන්? ඇමතිලා පැලස් හදල කියනවා සමාජ ප්‍රාග්ධනය නිසා ලැබුණු දේවල් කියල. උඹල මේවා සිරා විශ්වාස කරනවද? ඕකුන් ඒ කාලේ ග්‍රාමීය බැංකු බිඳලා අහිංසක මිනිස්සු උගස් තියපු රත්රන් පැහැර ගත්ත ත්‍රස්තවාදී රැළක්. මුන් වගේ ගොබිලන්ට දෙන්නේ නැතිව දිගටම රනිල්ලාට ඡන්දය දීපන්.

    ඒව අහල තියෙන්නෙ උබල වගේ බයියන්ගෙන් තමා.

    ඒව අපි උදේට දාපු බෙටි වගේ. බෙට්ට තියෙන බව දන්නවා, දාල වතුර ගැහුවට පස්සෙ මතක් වෙන්නෙවත් නෑ. හෙටත් බෙට්ට එන බව දන්නවා. ආවම දාලා වෙනද වගේ ඉන්නවා. වෙන කිසිම වටිනාකමක් නෑ. තැරි හොර බයියන්ගෙ හොරු ගැන ටෝක් අන්න ඒ බෙටි වගේ 🤭

    Nooo. Tsunami was the biggest natural disaster we ever faced. Not Ditwa.

    ආපහු කියවන්න හොඳට මං කියපු එක. “මුලු රටටම එකපාර බලපාපු” කියල මං කිව්වෙ. සුනාමියෙන් හානි උනේ වෙරළ අයිනෙ පොඩි ඒරියා එකකට.

    සුනාමියත් ලොකුම එකක් තමයි එක අතකින්. සුනාමියෙන් ලොකුම ගානක් මැරුණා. එහෙම ගත්තම ලොකුම එක ඒක තමයි. හැබැයි ආර්ථිකේට වෙච්ච හානිය ගත්තම දිට්වා ඊට ලොකුයි වගේ මට නං පේන්නෙ. ඒකෙන් වෙච්ච පාඩු හදන්න අමාරුයි ඉක්මනට.
    ------ Post added on May 14, 2026 at 3:01 AM
     
    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,928
    4,433
    113
    Sri Lanka
    ආපහු කියවන්න හොඳට මං කියපු එක. “මුලු රටටම එකපාර බලපාපු” කියල මං කිව්වෙ. සුනාමියෙන් හානි උනේ වෙරළ අයිනෙ පොඩි ඒරියා එකකට.
    Yeap like you mentioned Ditwah caused serious economic damage across all districts, agreed.

    සුනාමියත් ලොකුම එකක් තමයි එක අතකින්. සුනාමියෙන් ලොකුම ගානක් මැරුණා. එහෙම ගත්තම ලොකුම එක ඒක තමයි. හැබැයි ආර්ථිකේට වෙච්ච හානිය ගත්තම දිට්වා ඊට ලොකුයි වගේ මට නං පේන්නෙ. ඒකෙන් වෙච්ච පාඩු හදන්න අමාරුයි ඉක්මනට.
    ------ Post added on May 14, 2026 at 3:01 AM

    2004 tsunami killed around 35,000 Sri Lankans nearly 60 times more than Ditwah. Economic damage can be rebuilt over time. 35,000 lives cannot be replaced. That scale of human loss makes the tsunami incomparably worse.

    So I believe Tsunami is the biggest natural disaster ever happened to Sri Lanka.
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,991
    113
    සුනාමියත් ලොකුම එකක් තමයි එක අතකින්. සුනාමියෙන් ලොකුම ගානක් මැරුණා. එහෙම ගත්තම ලොකුම එක ඒක තමයි. හැබැයි ආර්ථිකේට වෙච්ච හානිය ගත්තම දිට්වා ඊට ලොකුයි වගේ මට නං පේන්නෙ. ඒකෙන් වෙච්ච පාඩු හදන්න අමාරුයි ඉක්මනට.
    ------ Post added on May 14, 2026 at 3:01 AM
    උබට පෙනිච්ච හැටි අපිටත් තේරුම් ගන්න පැහැදිලි කරපංකො
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    උබට පෙනිච්ච හැටි අපිටත් තේරුම් ගන්න පැහැදිලි කරපංකො

    උබට ඒක එහෙම නෙවෙය් කියලා පෙනිච්ච හැටි තියෙනව ඇතිනෙ. අන්න ඒක මට පැහැදිලි කරපන්කො
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,991
    113
    උබට ඒක එහෙම නෙවෙය් කියලා පෙනිච්ච හැටි තියෙනව ඇතිනෙ. අන්න ඒක මට පැහැදිලි කරපන්කො
    මට එහෙම මොකුත් පෙනිලා නෑ. උබනෙ කියලා තියෙන්නේ මේක තමා ලොකුම එක වගේ පෙනුන කියලා ඒකයි උඹෙන් අහන්නේ කොහොමද එහෙම පෙනුනේ කියලා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,615
    1
    14,744
    113
    එකපාරට චුන් වෙන්න හොද නැ. තාම කරල නැ. සල්ලි වියදම් කරලත් නැ ......
    News එකක් විතරක් ගහනව වෙන්න පුළුවන්. Budget එක වගේ. ඕක කලොත් ඉතිණ් මෝඩම වැඩක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    මට එහෙම මොකුත් පෙනිලා නෑ. උබනෙ කියලා තියෙන්නේ මේක තමා ලොකුම එක වගේ පෙනුන කියලා ඒකයි උඹෙන් අහන්නේ කොහොමද එහෙම පෙනුනේ කියලා.

    ඒක තමයි උඩ කියල තියෙන්නෙ. Infrastructure වලට වෙච්ච හානිවල තරම බැලුවම Civil Engineering කරපු එකෙක් විදියට ඒක පේනවා. සුනාමියෙන් කැඩිච්ච ගෙයක්, පාරක් හදනව වගේ නෙවෙයි දිට්වා වලින් කැඩුණ කෝච්චි පාලමක්, වේල්ලක් හදන එක. කෝචිචි පාලම මේ වෙනකොට ඩිසයින් කරල ඉවර නං ඒකත් ලොකුම දෙයක් 🙈

    මිනිස් ජීවිත වල හානිය සුනාමියෙ වැඩියි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,991
    113
    ඒක තමයි උඩ කියල තියෙන්නෙ. Infrastructure වලට වෙච්ච හානිවල තරම බැලුවම Civil Engineering කරපු එකෙක් විදියට ඒක පේනවා. සුනාමියෙන් කැඩිච්ච ගෙයක්, පාරක් හදනව වගේ නෙවෙයි දිට්වා වලින් කැඩුණ කෝච්චි පාලමක්, වේල්ලක් හදන එක. කෝචිචි පාලම මේ වෙනකොට ඩිසයින් කරල ඉවර නං ඒකත් ලොකුම දෙයක් 🙈

    මිනිස් ජීවිත වල හානිය සුනාමියෙ වැඩියි.
    ආර්ථිකයට වැඩිම හානියක් වෙන්නේ මිනිස්සු අඩුවෙන් මැරුණමද වැඩියෙන් මැරුනමද?
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    ආර්ථිකයට වැඩිම හානියක් වෙන්නේ මිනිස්සු අඩුවෙන් මැරුණමද වැඩියෙන් මැරුනමද?

    මිනිස්සු මැරෙන එක විතරනං ආර්ථිකේට බලපාන්නෙ වැඩියෙන් මැරුණම තමයි හානිය වැඩි. අවාසානාවට ඒක විතරක් නෙවෙයි ආර්ථිකයට බලපාන්නෙ. ඒ නිසා ආර්ථිකයට වැඩිම හානියක් වෙන එක බලන්න මැරිච්ච මිනිස්සු ගාන විතරක් දීල මදි.
     
    • Haha
    Reactions: Inigo Montoya