උඹල තාම දේශපාලන අතදරුවෝ බන්. රාජ්‍යසේවයේ උන් ඔහොම අනාගත්තම ජවිපෙ උන්ට කෙල වෙන්නේ නෑ. තනි පක්ෂ ක්‍රමේකට ගිහින් රාජ්‍ය බලය අල්ලන්න ජවිපෙට මිනිස්සුන්ගේ ඔලු හදන්න පොට පෑදෙන එක විතරයි වෙන්නේ. ඒක ඉස්සරහට චන්ද ක්‍රමේ යටතේ උනත් වෙනවා. යූන්පී, පොහොට්ටු කියන්නේ තනිකර සුද්දෝ ලංකාව දාල ගියාට පස්සේ තිබ්බ ආර්ථිකේ එහෙමම මේන්ටේන් කරන්න ගම් වල ඉන්න හොරුයි, නගර වල ඉන්න මැරයොයි දාල පාලනය කරන ලුම්පන් සක්කිලින්ගේ පක්ෂ. ඔය ආර්ථික ක්‍රමේ පොඩ්ඩක් හරි දියුණු කරපු ගමන් ඔය පක්ෂ දෙකේ ඉතුරු වෙලා තියෙන ටිකත් ඉවරයි.ගල් අඟුරු මගඩිය, කන්ටේනර් මගඩිය, මහා බැංකු මගඩිය, තැපැල් මගඩිය... ඒවා ගැන අහල නැද්ද බන්? ඇමතිලා පැලස් හදල කියනවා සමාජ ප්‍රාග්ධනය නිසා ලැබුණු දේවල් කියල. උඹල මේවා සිරා විශ්වාස කරනවද? ඕකුන් ඒ කාලේ ග්‍රාමීය බැංකු බිඳලා අහිංසක මිනිස්සු උගස් තියපු රත්රන් පැහැර ගත්ත ත්‍රස්තවාදී රැළක්. මුන් වගේ ගොබිලන්ට දෙන්නේ නැතිව දිගටම රනිල්ලාට ඡන්දය දීපන්.