ඒව අහල තියෙන්නෙ උබල වගේ බයියන්ගෙන් තමා.
ඒව අපි උදේට දාපු බෙටි වගේ. බෙට්ට තියෙන බව දන්නවා, දාල වතුර ගැහුවට පස්සෙ මතක් වෙන්නෙවත් නෑ. හෙටත් බෙට්ට එන බව දන්නවා. ආවම දාලා වෙනද වගේ ඉන්නවා. වෙන කිසිම වටිනාකමක් නෑ. තැරි හොර බයියන්ගෙ හොරු ගැන ටෝක් අන්න ඒ බෙටි වගේ
ආපහු කියවන්න හොඳට මං කියපු එක. “මුලු රටටම එකපාර බලපාපු” කියල මං කිව්වෙ. සුනාමියෙන් හානි උනේ වෙරළ අයිනෙ පොඩි ඒරියා එකකට.
සුනාමියත් ලොකුම එකක් තමයි එක අතකින්. සුනාමියෙන් ලොකුම ගානක් මැරුණා. එහෙම ගත්තම ලොකුම එක ඒක තමයි. හැබැයි ආර්ථිකේට වෙච්ච හානිය ගත්තම දිට්වා ඊට ලොකුයි වගේ මට නං පේන්නෙ. ඒකෙන් වෙච්ච පාඩු හදන්න අමාරුයි ඉක්මනට.
------
Post added on May 14, 2026 at 3:01 AM