බදු ගෙව්වට අඩම්බරයි යකො, මෙන්න වැඩ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,825
    98,989
    113
    මිනිස්සු මැරෙන එක විතරනං ආර්ථිකේට බලපාන්නෙ වැඩියෙන් මැරුණම තමයි හානිය වැඩි. අවාසානාවට ඒක විතරක් නෙවෙයි ආර්ථිකයට බලපාන්නෙ. ඒ නිසා ආර්ථිකයට වැඩිම හානියක් වෙන එක බලන්න මැරිච්ච මිනිස්සු ගාන විතරක් දීල මදි.
    ඉතින් ඔය දෙකම කොහොමද හරියටම චෙක් කරගෙන සුනාමි තමා අඩු දිට්ට තමා වැඩි කිව්වේ. 🙄
     
    • Haha
    Reactions: shenat

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,221
    4,041
    113
    64.(I)Takaramak giyoth Lakshaya nam Takaran 2k giyoth labena mudala Apohanaya karanna
    (ii) Mahinda ho ranilge rajayak tibuney nam ihata pilithura wenas wanney da? Pahadanna
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    ආපහු කියවන්න හොඳට මං කියපු එක. “මුලු රටටම එකපාර බලපාපු” කියල මං කිව්වෙ. සුනාමියෙන් හානි උනේ වෙරළ අයිනෙ පොඩි ඒරියා එකකට.
    උඹ දකුණේ එකෙක් වෙලත් විනාශය දැකලත් ඔහොම කියන්නේ නම් තක්කඩි කමට. යකෝ රට වටේම බෙල්ට් එකක් වගේ සියලුම ගොඩනැගිලි විනාශ වෙලා ගියා. 50,000ක් මැරුණා, මිලියන ගානක් මිනිස්සු අවතැන් වුනා. සම්පූර්ණ දුම්රියක් මාර්ගය එක්ක වැනසිලා ගියා. වෙරල තීරයේ ස්වභාවික ළිං ඔක්කොම කිවුල් වුනා. අවුරුදු ගානක් යනකම් මිනිස්සු අවතැන් වෙලා හිටිය. මේක පොඩි දෙයක්ද උඹට?
     
    • Haha
    • Like
    Reactions: shenat and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ඒව අහල තියෙන්නෙ උබල වගේ බයියන්ගෙන් තමා.

    ඒව අපි උදේට දාපු බෙටි වගේ. බෙට්ට තියෙන බව දන්නවා, දාල වතුර ගැහුවට පස්සෙ මතක් වෙන්නෙවත් නෑ. හෙටත් බෙට්ට එන බව දන්නවා. ආවම දාලා වෙනද වගේ ඉන්නවා. වෙන කිසිම වටිනාකමක් නෑ. තැරි හොර බයියන්ගෙ හොරු ගැන ටෝක් අන්න ඒ බෙටි වගේ 🤭

    ආපහු කියවන්න හොඳට මං කියපු එක. “මුලු රටටම එකපාර බලපාපු” කියල මං කිව්වෙ. සුනාමියෙන් හානි උනේ වෙරළ අයිනෙ පොඩි ඒරියා එකකට.

    සුනාමියත් ලොකුම එකක් තමයි එක අතකින්. සුනාමියෙන් ලොකුම ගානක් මැරුණා. එහෙම ගත්තම ලොකුම එක ඒක තමයි. හැබැයි ආර්ථිකේට වෙච්ච හානිය ගත්තම දිට්වා ඊට ලොකුයි වගේ මට නං පේන්නෙ. ඒකෙන් වෙච්ච පාඩු හදන්න අමාරුයි ඉක්මනට.
    ------ Post added on May 14, 2026 at 3:01 AM

    උඹේ වේශ අම්මාගේ හුත්තෙ හිලෙන් බැලුවාම ද එහෙම පේන්නේ?
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,039
    86,226
    113
    ආශ්චර්යමත් රටක
    මගේ වේශ අම්මාගේ හුත්තෙ හිලෙන් බැලුවාම මට එහෙම පේනවා

    😱

    skeleton-meme.gif
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    උඹ දන්නවද අවුරුදු කීපයක් යනකම් වොටබෝඩ් එකෙන් බවුසර් වලින් බොන වතුර බෙදුව කියල. අන්තිමට වෙරළ හැම නගරයකටම වෝට බෝඩ් එකෙන් ජල නළ එළා දුන්න. ඔය වතුර ප්‍රශ්නේ විතරක්. දිට්වා එකේ පාර කැඩුන. උඹට මතක නැහැ වගේ හිටියට ගාලු පාරෙත් පාලම බෝක්කු කැඩුන. අපි ගමන් ගියේ කැඩුණු තැන් වලින් ඇතුලට ෂෝට් කට් හදාගෙන. උඹ ලංකාවට ආපු සැරයක දකුණේ ගිහින් බලපන්. වාහනේ නෙවේ පයින්. තාම ගෙවල් තියනවා හදපු නැති. ඒවා හදන්නේ නැහැ. මොකද උන් ඔක්කොම මැරිලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,039
    86,226
    113
    ආශ්චර්යමත් රටක
    උඹ දකුණේ එකෙක් වෙලත් විනාශය දැකලත් ඔහොම කියන්නේ නම් තක්කඩි කමට. යකෝ රට වටේම බෙල්ට් එකක් වගේ සියලුම ගොඩනැගිලි විනාශ වෙලා ගියා. 50,000ක් මැරුණා, මිලියන ගානක් මිනිස්සු අවතැන් වුනා. සම්පූර්ණ දුම්රියක් මාර්ගය එක්ක වැනසිලා ගියා. වෙරල තීරයේ ස්වභාවික ළිං ඔක්කොම කිවුල් වුනා. අවුරුදු ගානක් යනකම් මිනිස්සු අවතැන් වෙලා හිටිය. මේක පොඩි දෙයක්ද උඹට?

    කවුද පොඩි දෙයක් කිව්වෙ? උබනෙ එහෙම කියන්නෙ. 😂🤌🏼

    ඉතින් ඔය දෙකම කොහොමද හරියටම චෙක් කරගෙන සුනාමි තමා අඩු දිට්ට තමා වැඩි කිව්වේ. 🙄

    ඕකනෙ බයියන්ට මොලේ නෑ කියන්නෙ. 😂 ආයෙත් කියවල බලපන් මම කිව්වෙ “මිනිස් ජීවිත හැර” infrastructure වල හානිය දිට්වා වල වැඩියි වගේ පේනවා කියලා. ඔයිටත් වඩා වැඩි වෙනවා මේ ආණ්ඩුව නැතුව රට බංකොළොත් කරපු උන් හිටියනං. 🤌🏼
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,928
    13,458
    113
    පෘථිවිය
    ලස්ක 35ක් freelancer බදු ගෙවල ආතල් එකෙ හිටියෙ මෙහෙම වෙන බව දන්න නිසා, තොපෙ හාමුල වගෙ ලොන් එකනුත් ගානක් තියාගෙන කොන්ට්‍රාත්තුවෙනුත් ගානක් තියාගෙන රටෙ සල්ලි කන්නෙ නැ මාලිමාව 🖕

    ගොන් මොළ
    ආයෙත් කියන්නද
    ගොන් මොළ

    වර්තමානේ , යටිතල පහසුකම් සංවර්ධනය ගොඩනැගෙන්නේ කොහේ හරි "ඉතිරි කළ මුදල්" වලින් පමණක් නොවේ. ලොව පුරා ප්‍රධාන මහාමාර්ග ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය කරනු ලබන්නේ දිගුකාලීන ආයෝජන, සංවර්ධන ණය, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ ව්‍යුහගත ආර්ථික සැලසුම්කරණය මගින්

    අධිවේගී මාර්ගයක් කියල කියන්නේ මාර්ගයක් විතරක් නෙමේ ඒක වෙළඳාම, සංචාරක ව්‍යාපාරය, සැපයුම්, කලාපීය සම්බන්ධතාවය, ඉඩම් වටිනාකම සහ අනාගත ආයෝජන වැඩිදියුණු කළ හැකි ආර්ථික කොරිඩෝවක් .
    විනිවිදභාවය, ශක්‍යතාව, ආයෝජන මත ප්‍රතිලාභ, ණය කළමනාකරණය සහ දිගුකාලීන ආර්ථික ප්‍රතිලාභ වගේ දේවල් බලන්න ඕන, ආර්ථිකයන් ක්‍රියාත්මක වන ආකාරය නොසලකා සරල ගොන් වැඩ කරලා හරියන්නේ නැහැ

    ගෙදර තියෙන සල්ලි ඔක්කොම දලා ගෙයක් ඉඩමක් උඹලවත් ගන්නවද ?
    වාහනයක් ගන්නවද ?
    මොලයක් නැති ඩෝබින්ට හොඳයි මේ ආතල්

    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,825
    98,989
    113
    කවුද පොඩි දෙයක් කිව්වෙ? උබනෙ එහෙම කියන්නෙ. 😂🤌🏼

    ඕකනෙ බයියන්ට මොලේ නෑ කියන්නෙ. 😂 ආයෙත් කියවල බලපන් මම කිව්වෙ “මිනිස් ජීවිත හැර” infrastructure වල හානිය දිට්වා වල වැඩියි වගේ පේනවා කියලා. ඔයිටත් වඩා වැඩි වෙනවා මේ ආණ්ඩුව නැතුව රට බංකොළොත් කරපු උන් හිටියනං. 🤌🏼
    කෝ හරියටම මම quote කරපු කොටසේ තියෙන "මිනිස් ජීවිත හැර” කියන කොටස
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    කවුද පොඩි දෙයක් කිව්වෙ? උබනෙ එහෙම කියන්නෙ. 😂🤌🏼

    ඕකනෙ බයියන්ට මොලේ නෑ කියන්නෙ. 😂 ආයෙත් කියවල බලපන් මම කිව්වෙ “මිනිස් ජීවිත හැර” infrastructure වල හානිය දිට්වා වල වැඩියි කියලා. ඔයිටත් වඩා වැඩි වෙනවා මේ ආණ්ඩුව නැතුව රට බංකොළොත් කරපු උන් හිටියනං. 🤌🏼
    උඹ තර්ක කරන්නේ දිට්වා හානිය වැඩි කියල. එහෙම කියන්නේ ආණ්ඩුවේ අසාර්ථකකම් වහගන්න ගැළවෙන්න කාරණයක් හොයාගන්න. අපි ඒවාට ඉඩ දෙන්නේ නැහැ. පොඩි උන් රවට්ටන්න දෙන්නේ නැහැ.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,039
    86,226
    113
    ආශ්චර්යමත් රටක
    කෝ හරියටම මම quote කරපු කොටසේ තියෙන "මිනිස් ජීවිත හැර” කියන කොටස

    උබට කෝට් කරන්න හැම රිප්ලයි එකේම ඒක දාන්න බෑ. මේකෙ මම දාපු මුල්ම කොමෙන්ට් එකේ ඒක කියල තියෙනවා. ඒකනෙ උබ මුලින්ම කෝට් කරේ. ගිහින් බලපන්. ඔය රිප්ලයි එකෙත් මම කියලා තියෙනවා “මිනිස් ජීවිත විතරක් නෙවෙයි ආර්ථික හානියට බලපාන්නෙ” කියලා. 🙈

    දැන් කියාගන්න දෙයක් නැතුව බයිල ගහනවා 😂

    අපි ඒවාට ඉඩ දෙන්නේ නැහැ. පොඩි උන් රවට්ටන්න දෙන්නේ නැහැ.

    okay-hi.gif

    රට බංකොළොත් කරන්න නං ඉඩ දුන්නා නේද කැත නැතුව 😹
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,825
    98,989
    113
    උබට කෝට් කරන්න හැම රිප්ලයි එකේම ඒක දාන්න බෑ. මේකෙ මම දාපු මුල්ම කොමෙන්ට් එකේ ඒක කියල තියෙනවා. ඒකනෙ උබ මුලින්ම කෝට් කරේ. ගිහින් බලපන්. ඔය රිප්ලයි එකෙත් මම කියලා තියෙනවා “මිනිස් ජීවිත විතරක් නෙවෙයි ආර්ථික හානියට බලපාන්නෙ” කියලා. 🙈

    දැන් කියාගන්න දෙයක් නැතුව බයිල ගහනවා 😂

    https://media1.tenor.com/m/6eo8yBOQeA4AAAAC/okay-hi.gif
    ------ Post added on May 14, 2026 at 8:55 AM
    Le මෝඩ ඩොබිය - දීට්ට තමා ලොකු හැබැයි මෙහෙමයි අපිට අයින් කරන්න වෙනවා සුනාමි ලොකුම එක වෙන්න තියෙන හේතු ටික.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,039
    86,226
    113
    ආශ්චර්යමත් රටක
    Le මෝඩ ඩොබිය - දීට්ට තමා ලොකු හැබැයි මෙහෙමයි අපිට අයින් කරන්න වෙනවා සුනාමි ලොකුම එක වෙන්න තියෙන හේතු ටික.

    රට බංකොළොත් කරන්න පොන්ස්ලා ගෙනාපු බයියෙක්ගෙ ගොං තර්ක 😹

    නැති උන මිනිස් ජීවිත වල හානිය මිල කරන්න බෑ කියල කියන නිසා මේ බයිය ඒකෙන් ගාන හදල ඒක වැඩියි කියනවා 🙈🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,346
    72,530
    113
    මාලඹේ
    කෝචිචි පාලම මේ වෙනකොට ඩිසයින් කරල ඉවර නං ඒකත් ලොකුම දෙයක් 🙈
    කොච්චි පාරේ Design කරන්න ඇති පකක් නැ කැඩුන එක එක හදන්න තියේන්නේ😂😂😂
    තො සිවිල් ඉංජිනියරින් කරේ කලිසම පාත් කරලා ද😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,825
    98,989
    113
    රට බංකොළොත් කරන්න පොන්ස්ලා ගෙනාපු බයියෙක්ගෙ ගොං තර්ක 😹

    නැති උන මිනිස් ජීවිත වල හානිය මිල කරන්න බෑ කියල කියන නිසා මේ බයිය ඒකෙන් ගාන හදල ඒක වැඩියි කියනවා 🙈🤣🤣
    වැඩ ඔක්කොම කටින් බතල. උබල මෙහෙ ලොකුම අපාදාව නම් කර කර හිත හදා ගන්නව. 🤭

    රට බංකොළොත් කරන්න පොන්ස්ලා ගෙනාපු බයියෙක්ගෙ ගොං තර්ක 😹

    නැති උන මිනිස් ජීවිත වල හානිය මිල කරන්න බෑ කියල කියන නිසා මේ බයිය ඒකෙන් ගාන හදල ඒක වැඩියි කියනවා 🙈🤣🤣
    ඕකුං සුනාමි වෙලාවේ රේල් පාර ගොඩ දැම්ම හැටිවත් මතක් කරගෙන බලපං දැන් එයින් දශමයක් වෙලා තියෙනවද කියලා.
    ------ Post added on May 14, 2026 at 9:14 AM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,039
    86,226
    113
    ආශ්චර්යමත් රටක
    කොච්චි පාරේ Design කරන්න ඇති පකක් නැ කැඩුන එක එක හදන්න තියේන්නේ😂😂😂
    තො සිවිල් ඉංජිනියරින් කරේ කලිසම පාත් කරලා ද😂😂

    මෙතන කතා කරන්නෙ ප්‍රාථමික අධ්‍යාපනය වත් ලබපු එවුන් එක්ක විතරයි. ගිහින් අකුරු ලියන්න, කියන්න පුලුවන් උන කාලෙක වරෙන් නූගත් බයියා 😂😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    මෙතන කතා කරන්නෙ ප්‍රාථමික අධ්‍යාපනය වත් ලබපු එවුන් එක්ක විතරයි. ගිහින් අකුරු ලියන්න, කියන්න පුලුවන් උන කාලෙක වරෙන් නූගත් බයියා 😂😂
    යකා පාළම හදන්න ගියාම එකේ කණුවක් පැළිලා කියල දන්නේ දැන්. එතකම් පුරාවිද්‍යා එක්ක වළියක් දාගෙන කාලේ කෑවා. දැන් කණුව ටිකක් එහාට කරලා දාන්න හදනවා. ඔන්න උඹලගේ ආණ්ඩුවේ හපන් කම්.