මට යම් රටක පුරවැසිබාවය ලැබුන ඕක පොඩ්ඩක් වටේ ආරංචි වෙලා. දැන් බන් පාරට ගියත් ඔකොම උන් මම හෙන වැදගත් busy මනුස්සයෙක් විදියට සලකන්නේ.
ග්‍රාමසේවක පවා මහත්තයාගේ කාලේ නාස්ති කරන්න බැනේ කියල ප්‍රාදේශීය ලේකම් එකෙන් කරගන්න වැඩත් උම ගිහින් කරලා දෙනවා. මට ඇති busy එකක් නැහැ බන් අනික ලොකු සල්ලියකුත් නැහැ. එහෙත් අමාරුවෙන් run එක දෙන්නෙ. මම ලංකාවට සල්ලි එවන්නෙත් නැහැ.
හැබය් මිනිස්සු සලකන විදියට මට හිතෙනවා ඉස්සරහට රට ඉන්න උන්ට සහ ලංකාවේ ඉන්න උන්ට සමාජ සැලකිල්ලෙ ලොකු වෙනසක් එය් වගේ.